Ubala salli deela gaththa SOFTWARES

kepu

Well-known member
  • Sep 30, 2006
    4,721
    718
    113
    Matale \ Colombo
    ඇත්තම කිව්වොත් අවුරුදු 21ක් වෙන computer ජීවිතේ තාම කිසිම එකක් සල්ලි දීලා අරගෙන නැහැ. වෙන විදියට ගන්න ඒවා දාගන්න ක්‍රම උනත් Automatically හිතට එනවා ඒවා ගන්න වෙලාවට. තාම නං virus වලට අහුවෙලත් නෑ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,067
    10,333
    113
    Adobe
    Windows 7,8,10,11
    Windows Server 2016,2019
    Office 2016,2019,2021
    Spotify
    Gdrive
    Onedrive
    Du meter
    Easeus Data recovery
    PowerAmp
    ChatX
    Lock Launcher
    feeder
    Canva
    Doodly
    lovo
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,024
    13,429
    113
    WinSCP
    ESET
    Grammerly


    තව Android apps නම් 10 කට වඩා තියනවා.

    Juice SSH
    Power Amp
    Smart tools
    Swift keyboard
    VPN Unlimited
    Pushover

    WordPress වල
    Rank Math plugin


    IDM lifetime එකේ 3 years යනකම් විතරයි නේද update දෙන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,826
    1,469
    113
    WinSCP
    ESET
    Grammerly


    තව Android apps නම් 10 කට වඩා තියනවා.

    Juice SSH
    Power Amp
    Smart tools
    Swift keyboard
    VPN Unlimited
    Pushover

    WordPress වල
    Rank Math plugin


    IDM lifetime එකේ 3 years යනකම් විතරයි නේද update දෙන්නේ?
    Ow machan habai. Idm major version ekak enakan update free kyala un dala tyanwa man dakka.

    e kynne 6 idan 7 wge yanakan

    khma unath padu na ban. Original dagana eka.

    crack danwata wada lesi
     
    • Like
    Reactions: U-tag and NRTG

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,325
    5,790
    113
    ඉස්සර හැම ඒකම ක්රැක් පාවිච්චි කලේ. දැන් නම් හැම ඒකම අදාල මුදල ගෙවල ගන්නවා. අවුරුද්දකට 1M විතර යනවා ,
     
    • Like
    Reactions: uajanath and NRTG

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,293
    683
    113
    Obala aduwata ganna sites monada?? Ehema nathan official site ekeknda ganne? Mata virus guard ekak ganna one thawa canva Pro thawa awashya unoth monahari .. ganna sites thiyanwada aduwata official site eka nathiwa🤔
     
    • Like
    Reactions: NRTG and uajanath