Ubala use karana vehicle insurance companies monawada

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Next month mage vehicle eke insurance eka renew wenawa
    mama danata insurance kalara thiyenne Allianz insurance eke
    80,000 - 100,000 wage yanne full insurance karanna ( unge policies hidden wage )
    2 years thama mama insurace clam karalath naha
    Service eka hoda insurance company recommend karahan
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,878
    15,375
    113
    New Zealand
    ශ්‍රී ලංකා ඉන්‍ෂුවරන්ස් තමයි හොදයි කියන්න පුලූවන්. මොකක් හරි උනත් උන් විතරයි ඉක්මනින් එන්නේ. අනිත් ඒවගේ ඒජන්ට්ලා හැමතැනම නෑ.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ශ්‍රී ලංකා ඉන්‍ෂුවරන්ස් තමයි හොදයි කියන්න පුලූවන්. මොකක් හරි උනත් උන් විතරයි ඉක්මනින් එන්නේ. අනිත් ඒවගේ ඒජන්ට්ලා හැමතැනම නෑ.
    mageth SLIC thama. un ekka mama 11 years wage insure karala thiyenawa. 2 parak claim kara. E hama parama kisima awulak une na.
     
    • Like
    Reactions: sumane20

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    සමුපකාර රක්ෂණයත් හොඳයි, Claim වල දී අවුලක් නැතිව ගෙවනවා.