ubalaa kaemathima movie eka mokakdha

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,542
    6,527
    113
    ponna haeththa balana magulak nee oya
    කෙල්ලෝ දෙන්නෙක් love කරනවා බලන්න කැමති නැත්තම් උබ කොල්ලොන්ට කැමති එකෙක් වෙන්න ඕන.

    mata onee taxi driver filme eka vagee samaajaya gaena kiyana riyal story ekak
    taxi driver කියන්නේ මොන විකාර මූවි එකක්ද බන්.
    කතා නායකයා මොංගල් dial එකක්.
    අච්චර සුපිරි කෙල්ලෙක් සෙට් වෙලා තියෙද්දී date එකකට කෙල්ලව වැලක් බලන්න එක්කන් යන මෝඩය කව්ද කියපන්කො.
    ------ Post added on Sep 14, 2022 at 11:58 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,862
    152,602
    113
    කැමතිම එකක් කියලා කියන්න බෑ ඉතින්. :)

    71TO64qm+bL._AC_SL1099_.jpg

    Donnie-D.jpg

    themasterposter.jpg

    81+ebrESqBL._AC_SY679_.jpg

    One-Flew-over-the-Cuckoos-Nest-Retro-Movie-Poster-Vintage-Photography-Archive-Poster.jpg

    MV5BMjAxODQ4MDU5NV5BMl5BanBnXkFtZTcwMDU4MjU1MQ@@._V1_FMjpg_UX1000_.jpg
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,111
    1,347
    113
    Morally Bankrupt Sri lanka
    කෙල්ලෝ දෙන්නෙක් love කරනවා බලන්න කැමති නැත්තම් උබ කොල්ලොන්ට කැමති එකෙක් වෙන්න ඕන.
    අනික මොකක්ද බන් ඒ උබ කියපු හරුපේ 😆 taxi Driver එකේ එකත් උබලා වාගේ වැල filme බලන්න කැමති ඇති, Blue Is The Warmest Color එකෙත් හෙන lesbian සින් එකක් තියෙනවා නේද

    taxi driver කියන්නේ මොන විකාර මූවි එකක්ද බන්.
    කතා නායකයා මොංගල් dial එකක්.
    අච්චර සුපිරි කෙල්ලෙක් සෙට් වෙලා තියෙද්දී date එකකට කෙල්ලව වැලක් බලන්න එක්කන් යන මෝඩය කව්ද කියපන්කො.
    ------ Post added on Sep 14, 2022 at 11:58 PM
    කතාවේ හැටියට බන් එකා වැඩිය සමාජය එක්ක හිටපු එකෙක් නෙවෙයි, උට ටිකක් විතර මොංගල් උනාට හරි වැරැද්ද හරියට තේරුම් ගන්න පුලුවන් එකෙක්.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,394
    4,276
    113
    Gampaha
    කෙල්ලෝ දෙන්නෙක් love කරනවා බලන්න කැමති නැත්තම් උබ කොල්ලොන්ට කැමති එකෙක් වෙන්න ඕන.

    taxi driver කියන්නේ මොන විකාර මූවි එකක්ද බන්.
    කතා නායකයා මොංගල් dial එකක්.
    අච්චර සුපිරි කෙල්ලෙක් සෙට් වෙලා තියෙද්දී date එකකට කෙල්ලව වැලක් බලන්න එක්කන් යන මෝඩය කව්ද කියපන්කො.
    ------ Post added on Sep 14, 2022 at 11:58 PM
    U ekiwa ekata ekka yanne e scene eka uta samanyai apita ho kellata nowunata u hitanawa eka hari samanya deyak kiyala ehema natuwa u chora scene ekek newei Taxi driver athal , ehema loku plot ekakut na

    Dawal migel ra Daniel 2
    ------ Post added on Sep 15, 2022 at 12:33 AM
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,111
    1,347
    113
    Morally Bankrupt Sri lanka

    මෙන්න සිරා කතා පොලොවේ පය ගහපු මිනිස්සු ගැන, ඔවා නිකම් මිස්සුව අන්දන්න ගොතපු කතා, උබලා කැමති නැහැ මොකද මේ වාගේ sex scene නැති නිසා