ඒ උගේ සාමාන්‍ය දැනීම අඩුකම මචං.U ekiwa ekata ekka yanne e scene eka uta samanyai apita ho kellata nowunata u hitanawa eka hari samanya deyak kiyala ehema natuwa u chora scene ekek newei Taxi driver athal , ehema loku plot ekakut na
Dawal migel ra Daniel 2
------ Post added on Sep 15, 2022 at 12:33 AM
ලොකු plot එකක්නම් නැහැ තමයි.
මටනං උගේ choices සෙට් උනේම නැහැ.
පොඩි හරි interesting කොටසකට තිබුනේ අරූ කෙල්ලව ask out කරපු කොටස විතරයි.
