Ubalage Mental Health එක තියාගන්නේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    Corona walin passe lankawe energy eka full awul.mata eka terenawa.watema tiyenne negative aura.mae kale depress wediy
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Ubata energy adui wage teyenwda, insomnia kiwwe ninda yannati problem teyeda
    Na
    Energy nm zero wage thama
    free බෙහෙත් දෙන්නෙ ඉස්පිරිතාලෙන්
    චැනල් කරන්ඩ සල්ලි නැද්ද?
    Na
    වර්තමානයෙ හිත තියාගන්
    සිද්ද නොවුන දෙවල් ගැන හිතන්න එපා
    Mcn therenne nathi ewa goda daganna tips tikak dyanko
     
    • Like
    Reactions: Mohowk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Setraline 100mg use krla blanna issella insomnia naha neda........pressure teynwa neda
    sertralin හොඳ බේතක්
    එකපාර 100mgක් (පෙති 2ක්) බොනවට වඩා
    25mg පටන් අරං ටික ටික වැඩි කලානං හරි
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ඒ කීවෙ
    Repeat ewa goda daganna
    Note hya ganna
    Past papers ganna
    Answers hya ganna
    sertralin හොඳ බේතක්
    එකපාර 100mgක් (පෙති 2ක්) බොනවට වඩා
    25mg පටන් අරං ටික ටික වැඩි කලානං හරි
    Temporary da permanant hari yayida
    Number dunna ekata call krpn doctor meet wela behet ganin free behet denne
    Ela
    Corona asse yannath bayayi wage
    Kamak na cl ekak dila blnnm
    Kiyata wageda ganna ona
    General ekeda number eka
    මොකක්ද විභාගෙ කියල තාම උඹ කිව්වෙ නෑ :growl:
    Campus bn
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මටනම් කියන්න තියෙන්නෙ මෙන්න මේක කරන්න එපා මචන්, (උබ උබේ වටේ ඉන්න උන් එක්ක එකට සසදන්න යන්න එපා හිතෙන්, මානසිකව වැටිලා කෙලවිලාම යනවා ආයෙ ගොඩ ඒමක් නැත) මේක මමත් මුලදි කරපු පට්ට ගොන් වැඩක්. පස්සෙ මේ photo එක දැක්ක fb එකේ තියෙනව. මේක පට්ටෙටම මගේ හිතට වැදුන photo එකක්, එදා මේක save කරගත්ත, අද වෙනකම් phone එකේ තියෙන photo එකක් මේක. දැන්නම් මොකා මොක කරත්. මොන මට්ටමෙන් හිටියත් මට අදාලම නැති සීන් එකේ ඉන්නෙ මම. i don't care තමා, එහෙම ඉදල බලහන් හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ ඉතින් :D:D
    chap.png

    Maths බෑ repeat වෙනව කියල වැටුනනම් මං තාමත් 1st year බන් :lol::lol:
    හොද යාලුවෙක් දෙන්නෙක් හදාගනින් ජීවිතේට, :yes: රට වටේ ඇවිදින්න පලයන් ගෙදරින් ගැලවිලා, ගෙදර හැම ප්‍රශ්නෙම උබේ කරගෙන දුක්ගන්නාරාල වෙන්න යන්න එපා. උබට හැම ප්‍රශ්නෙම විසදන්නත් බෑ, හැම ප්‍රශ්නෙම ඔලුවට ගන්නත් එපා., බැහැපන් නිදහසේ, මුහුදෙ නාපන්, හොදට ඉර අවුවේ ඇවිදපන්, හොදට හුලග වැදෙන්න දුරක ඇවිදපන්, හිතට එන ඕනම ප්‍රශ්නයක් කතාකරන්න පුලුවන් හොද යාලුවෙක් ලගින් තියාගනින්. උට තියෙන ප්‍රශ්නත් අහපන්,ඒවත් බෙදාගනින්, :D;) පුලුවන්නම් බියර් එකක් හරි ගහපන් යාලුවො එක්ක සෙට් වෙලා ආතල් එකේ චැටක් දාගෙන, හයියෙන් හිනාවෙයන් හැමදේම අමතක වෙන්න, හිතේ ප්‍රශ්න තියන් ඉන්න ඉන්න තමයි ඔය ලෝකෙ නැති මානසික ලෙඩ හැදෙන්නෙ :yes: අපි හැමදාම ඉන්න ඇවිත් නෑ බන් මේ ලෝකේ..ආතල් එකේ ඉදින්.තියෙන ප්‍රශ්න ඉක්මනට ඉවර කරගෙන දවසක සතුටෙන් ආතල් එකේ ඉන්නව කියල හිතාගෙන ඉන්න එපා එහෙම දවසක් කවදාවත් එන්නෙ නෑ මචන්. ප්‍රශ්නත් එක්ක ඉන්න ගමන් ලැබෙන පොඩි මොහොත හරි විදපන් සතුටු වෙයන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    සුස්තිය සමග සිංදු . මැදින් මැදින් හොද මෝටිවේශන් වීඩියෝ ටිකක් . අනික ලෝකේ ඉන්න උන් කියන එකම කතාවක්වක් ගනන් නොගෙන සිටීම , උන්ව පිනවන්නට නොයාම ගෙදර මිනිස්සුත් එක්කම . උබේ ඔලුවට හිතෙන දේ කරනවා . වැරදුනොත් පාඩමක් දින්නොත් ජයග්‍රහණයක් . හිතට එන දේ මරාගෙන් මැරිල එක දිගට කරන එක . හැබිට්ස් මේන්ටේන් කරන එක බරපතලව . ආතල් දාන එක ඉන්න පරිසරයෙන් මිදිලා කොහේ හරි යන එක ඉබාගාතේ එක පට්ට වටිනවා. ඉදලා හිටලා තනියෙන් අඩියක් ගහලා තමන්ට කතා කරන එක . කොටින්ම කිසිම දෙයක් බරපතලව නොගෙන සැහල්ලුවෙන් ප්‍රශ්ණ විසදන් එක . හිගන්නෙක් උනත් පය ගහල නැගිටින්න අධිශිඨානයක් තියාගන්න එක .
     
    Last edited:
    • Like
    Reactions: ExamHe