ubalagen loku support ekak ona

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,713
    940
    113
    mata mage kadda hadaganna ona. mukuth bari ekek newei. eth mata grammar tika mulin hadenna ona, eaka goda dagththoth mata toatsmaster wage join wela speaking paththa hadaganna puluwan wei. mama apparel field buying office inne. UK buyersla overseas suppliersla handle karanna wenawa. ubala laga thiyena learning material thiyenawanam deepan. kohomath mata grammer tika goda daganna clz ekakata yanna wei.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,289
    8,705

    https://demo.hume.ai/
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    සිංහල රටක ඉපදිලා සිංහලෙන් කතා කරල සිංහලෙන් ඉගෙනගෙන එක පාරටම English වලින් ජොබ් කරන්න වෙන විදිහෙ සිස්ටම් එකක් හදපු එකාව හොයාගන්න ඕනෙ.
    මහ විකාර ක්‍රමයක්. කොච්චර දක්ෂයො හැලෙනව ඇතිද.
    නොපෙනුනාට රටේ දියුණුවට ලොකුම බාධාව මේක වෙන්නත් පුලුවන්.
    සමහරවිට අපි හැමෝම අද දුක් විඳින්නෙත් ඒ හින්ද වෙන්න පුලුවන්.
    මේ ප්‍රශ්නෙට හම්බෙන අවධානෙ මදි.
     
    Mama mail tika Kohomahari gaha gannawa. Katha karanna giyama taplenawa. Mula mada aga galapaganna therenna, eakai mulin grammar tika hariyata hada ganna ona
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිංහල රටක ඉපදිලා සිංහලෙන් කතා කරල සිංහලෙන් ඉගෙනගෙන එක පාරටම English වලින් ජොබ් කරන්න වෙන විදිහෙ සිස්ටම් එකක් හදපු එකාව හොයාගන්න ඕනෙ.
    මහ විකාර ක්‍රමයක්. කොච්චර දක්ෂයො හැලෙනව ඇතිද.
    නොපෙනුනාට රටේ දියුණුවට ලොකුම බාධාව මේක වෙන්නත් පුලුවන්.
    සමහරවිට අපි හැමෝම අද දුක් විඳින්නෙත් ඒ හින්ද වෙන්න පුලුවන්.
    මේ ප්‍රශ්නෙට හම්බෙන අවධානෙ මදි.
    Aniwaareyn
     
    • Like
    Reactions: NRTG and Duckduck

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    සිංහල රටක ඉපදිලා සිංහලෙන් කතා කරල සිංහලෙන් ඉගෙනගෙන එක පාරටම English වලින් ජොබ් කරන්න වෙන විදිහෙ සිස්ටම් එකක් හදපු එකාව හොයාගන්න ඕනෙ.
    මහ විකාර ක්‍රමයක්. කොච්චර දක්ෂයො හැලෙනව ඇතිද.
    නොපෙනුනාට රටේ දියුණුවට ලොකුම බාධාව මේක වෙන්නත් පුලුවන්.
    සමහරවිට අපි හැමෝම අද දුක් විඳින්නෙත් ඒ හින්ද වෙන්න පුලුවන්.
    මේ ප්‍රශ්නෙට හම්බෙන අවධානෙ මදි.
    Attam kiuwoth bung Education ekath English Medium thiyanna ona.

    Eka a unata lanakwe karanna dan amarui teachers shortage ekka. Karnana bari na but amarui
     
    • Like
    Reactions: NRTG and Duckduck