කඩ්ඩ හදා ගන්න විදිය

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉස්කෝලෙ අවුරුදු ගානක් ඉගෙන ගත්තට ගොඩක් අයට English බෑ. කොටින්ම ටීචර්ල ගොඩ දෙනෙකටත් බෑ. ඉතින් ඉගෙන ගන්න කැමති අයට ටිප්ස් ටිකක් කියන්නයි යන්නෙ. හැමෝටම මේව සෙට් වෙන් නැති වෙයි. මට නන් සෙට් උනා. Ielts 8 පොයින්ට් ගානක් තිබ්බ මට. ටික කාලෙකට කලින්.
    1) Documentaries බලන්න. මේවගේ pronunciation clear and slow
    2) News බලන්න. මම බැලුවෙ CNN. ඒක විතරයි පොඩි කාලෙ තිබුනෙ.ov ov teleseen thibbeth eke 😂
    3) පුලුවන් තරන් අලුත් වචන ඉගෙන ගන්න. දෙයක් දැක්කම ඒකට කියන English වචන පුලුවන්ද බලන්න. බැරි නන් search කරල ඉගෙන ගන්න.
    4) Films/ tv series බලන්න. මුලින් english subtitle එක්ක බලල පස්සෙ නැතුව බලන්න.
    5) දවසකට වචන 10 ක් වත් ලියල බලන්න. Spellings පුරුදු වෙන්න. Youtube, facebook comment ටයිප් කලත් අවුලක් නෑ. සුද්දෙක්ගෙන් ගේම ඉල්ලල බලන්න. සෑහෙන වචන ටිකකුත් ඉගෙන ගන්න පුලුවන් 😂
    6) යාලුවෙක් එක්ක english වලින් කතා කරන්න try කරන්න.

    තව ටිප්ස් ටිකක් තියෙනව. ලගදි දාන්නන්. ඔය මොනව කරත් ෂෝට් කට් නෑ. Basic ඉදන් expert level එකට යන්න අවුරුදු දෙකක්වත් යනව. මසෙන් බෑ. ඒව බොරු කතා. ඒක නිසා අදම පටන් ගන්න
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127

    grammer kiyana de wenama igena ganna oneda ?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,681
    113
    මොනර තැන්න
    grammer kiyana de wenama igena ganna oneda ?
    grammer practice karapan irregular verbs and regular verbs dagena/ ma tika bala ganin

    1) I do (මම කරනව)
    2) I did (මම කරා)
    3) I am doing (මම කරමින් ඉන්නවා)
    4) I will do (මම කරාවි)
    5) I was doing (මම කරමින් සිටියා)
    6) I will be doing (මම කරමින් ඉදීවි)
    7) I have done (මම කරල තියනවා)
    8) I had done (මම කරල තිබුන)
    9) I will have done (මම කරල තියේවි)
    10) I have been doing (මම කරමින් ඉදල තියනවා)
    10) I have been done (මම කරල තියෙන්නෙ)
    11) I had been doing (මම කරමින් ඉදල තිබුණ)
    12) I will have been doing (මම කරමින් ඉදල තියේවි)
    13) I can do (මට කරන්න පුලුවන්)
    14) I could do (මට කරන්න පුලුවන් උනා)
    15) I may do (මම කරන්න ඉඩ තියනවා)
    16) I must do (මම කල යුතුයි)
    17) I have to do (මට කරන්න තියනවා)
    18) I had to do (මට කරන්න සිදු වුනා)
    19) I will have to do (මට කරන්න සිදු වේවි)
    20) I am to do / i am about to do (මම කරන්නයි ඉන්නෙ)
    21) I was to do (මම කරන්නයි හිටියෙ)
    22) I am going to do (මම කරන්නයි යන්නෙ)
    23) I should have done (මම කල යුතුව තිබුන)
    24) I (could/would) have done (මට කරන්න තිබුන)
    25) I must have done (මම කරන්න ඇති)
    26) I need not have done (මම කලේ අපරාදෙ)
    27) I am able to do (මට කරන්න පුළුවන්)
    28) I was able to do (මට කරන්න පුළුවන් උනා)
    29) I will be able to do (මට කරන්න පුළුවන් වෙවි)
    30) I am used to doing (මම කරන්න පුරුදුව ඉන්නවා)
    31) I was used to doing (මම කරන්න පුරුදුව හිටියා)
    32) I will be used to doing (මම කරන්න පුරුදුව ඉදීවි)
     
    Last edited:

    Meva padan karala vadak ven na mata hithena vidiyata. I am studying tonight... i am working next week... vage eva meva padan karala kiyanna bane. Future tense eka venuvata present continuous tense use karana eva ehema.
     
    • Like
    Reactions: ACHIK

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    ඉස්කෝලෙ අවුරුදු ගානක් ඉගෙන ගත්තට ගොඩක් අයට English බෑ. කොටින්ම ටීචර්ල ගොඩ දෙනෙකටත් බෑ. ඉතින් ඉගෙන ගන්න කැමති අයට ටිප්ස් ටිකක් කියන්නයි යන්නෙ. හැමෝටම මේව සෙට් වෙන් නැති වෙයි. මට නන් සෙට් උනා. Ielts 8 පොයින්ට් ගානක් තිබ්බ මට. ටික කාලෙකට කලින්.
    1) Documentaries බලන්න. මේවගේ pronunciation clear and slow
    2) News බලන්න. මම බැලුවෙ CNN. ඒක විතරයි පොඩි කාලෙ තිබුනෙ.ov ov teleseen thibbeth eke 😂
    3) පුලුවන් තරන් අලුත් වචන ඉගෙන ගන්න. දෙයක් දැක්කම ඒකට කියන English වචන පුලුවන්ද බලන්න. බැරි නන් search කරල ඉගෙන ගන්න.
    4) Films/ tv series බලන්න. මුලින් english subtitle එක්ක බලල පස්සෙ නැතුව බලන්න.
    5) දවසකට වචන 10 ක් වත් ලියල බලන්න. Spellings පුරුදු වෙන්න. Youtube, facebook comment ටයිප් කලත් අවුලක් නෑ. සුද්දෙක්ගෙන් ගේම ඉල්ලල බලන්න. සෑහෙන වචන ටිකකුත් ඉගෙන ගන්න පුලුවන් 😂
    6) යාලුවෙක් එක්ක english වලින් කතා කරන්න try කරන්න.

    තව ටිප්ස් ටිකක් තියෙනව. ලගදි දාන්නන්. ඔය මොනව කරත් ෂෝට් කට් නෑ. Basic ඉදන් expert level එකට යන්න අවුරුදු දෙකක්වත් යනව. මසෙන් බෑ. ඒව බොරු කතා. ඒක නිසා අදම පටන් ගන්න
    දිගටම දාමු...
    grammer practice karapan irregular verbs and regular verbs dagena/ ma tika bala ganin

    1) I do (මම කරනව)
    2) I did (මම කරා)
    3) I am doing (මම කරමින් ඉන්නවා)
    4) I will do (මම කරාවි)
    5) I was doing (මම කරමින් සිටියා)
    6) I will be doing (මම කරමින් ඉදීවි)
    7) I have done (මම කරල තියනවා)
    8) I had done (මම කරල තිබුන)
    9) I will have done (මම කරල තියේවි)
    10) I have been doing (මම කරමින් ඉදල තියනවා)
    10) I have been done (මම කරල තියෙන්නෙ)
    11) I had been doing (මම කරමින් ඉදල තිබුණ)
    12) I will have been doing (මම කරමින් ඉදල තියේවි)
    13) I can do (මට කරන්න පුලුවන්)
    14) I could do (මට කරන්න පුලුවන් උනා)
    15) I may do (මම කරන්න ඉඩ තියනවා)
    16) I must do (මම කල යුතුයි)
    17) I have to do (මට කරන්න තියනවා)
    18) I had to do (මට කරන්න සිදු වුනා)
    19) I will have to do (මට කරන්න සිදු වේවි)
    20) I am to do / i am about to do (මම කරන්නයි ඉන්නෙ)
    21) I was to do (මම කරන්නයි හිටියෙ)
    22) I am going to do (මම කරන්නයි යන්නෙ)
    23) I should have done (මම කල යුතුව තිබුන)
    24) I (could/would) have done (මට කරන්න තිබුන)
    25) I must have done (මම කරන්න ඇති)
    26) I need not have done (මම කලේ අපරාදෙ)
    27) I am able to do (මට කරන්න පුළුවන්)
    28) I was able to do (මට කරන්න පුළුවන් උනා)
    29) I will be able to do (මට කරන්න පුළුවන් වෙවි)
    30) I am used to doing (මම කරන්න පුරුදුව ඉන්නවා)
    31) I was used to doing (මම කරන්න පුරුදුව හිටියා)
    32) I will be used to doing (මම කරන්න පුරුදුව ඉදීවි)
    එළකිරි...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,365
    113
    කෑගල්ල
    දන ගාන බඩ ගාන කාලේ ඉදලා පන්ති ගිය තරමට කඩ්ඩ බැරිවෙලා කියලා කියන්නේ කඩ්ඩ බැරිකමටම නෙමේ. බහුතරයකට කියවද්දි තේරුම් ගන්න පුලුවන්නේ. කතාකරන්න ලියන්නනේ බැරි.
    ගොඩක් වේලාවට සින්හලේන්වත් කියන ලියන එක ගලපගන්න බැරි එක තමා අවුල.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දන ගාන බඩ ගාන කාලේ ඉදලා පන්ති ගිය තරමට කඩ්ඩ බැරිවෙලා කියලා කියන්නේ කඩ්ඩ බැරිකමටම නෙමේ. බහුතරයකට කියවද්දි තේරුම් ගන්න පුලුවන්නේ. කතාකරන්න ලියන්නනේ බැරි.
    ගොඩක් වේලාවට සින්හලේන්වත් කියන ලියන එක ගලපගන්න බැරි එක තමා අවුල.
    Kiyana deth therum ganna lesi na mchn. Native speakerslage rhythm eka venas. Hebei eka dana ganna oni venne migrate venna hari/studies valata yanna hari/ naththan pita rata links tiyena companies vala uda post valata yanna hari nan vitharai. Yanthan mona hari kara ganna oni ayata nemei man meka damme. Yes no kiyanna ithin iscole tikath athine. Me methods ekama vidiyath nemei. Thava methods athi. Samahara ayata meka set ven nathi venna puluvan.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,365
    113
    කෑගල්ල
    Kiyana deth therum ganna lesi na mchn. Native speakerslage rhythm eka venas. Hebei eka dana ganna oni venne migrate venna hari/studies valata yanna hari/ naththan pita rata links tiyena companies vala uda post valata yanna hari nan vitharai. Yanthan mona hari kara ganna oni ayata nemei man meka damme. Yes no kiyanna ithin iscole tikath athine. Me methods ekama vidiyath nemei. Thava methods athi. Samahara ayata meka set ven nathi venna puluvan.
    මන් මෙකේ අවුලක් නෙමේ කිවේ බ්‍රෝ. මෙහේම තමා අපිත් ඔය දේවල් පොඩ්ඩ පොඩ්ඩ හරි අල්ලගන්නේ. පේනවනේ මේකේ ඉන්න පෙලක් උන් වනන වැනිල්ල. Comment එකක් දැම්මෙත් මේක follow කරන්න. :love2: කොහොම කොහේ ගියත් කතාකරන දේ සම්බන්දව දැනුමක් අවබෝදයකුත් තියේන්න එපැයි. පෙලක් උන් ඔය දෙක පටලවගෙන මානසිකව වැටේනවා කඩ්ඩ බෑ කියලා. අපි ඔය හැම දේකින්ම කරන්නේ දැනුම අවබෝදය වැඩිකරගන්න එකනේ. Good work. keep it up bro :love2::love2:
     
    • Love
    Reactions: jennt

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මන් මෙකේ අවුලක් නෙමේ කිවේ බ්‍රෝ. මෙහේම තමා අපිත් ඔය දේවල් පොඩ්ඩ පොඩ්ඩ හරි අල්ලගන්නේ. පේනවනේ මේකේ ඉන්න පෙලක් උන් වනන වැනිල්ල. Comment එකක් දැම්මෙත් මේක follow කරන්න. :love2: කොහොම කොහේ ගියත් කතාකරන දේ සම්බන්දව දැනුමක් අවබෝදයකුත් තියේන්න එපැයි. පෙලක් උන් ඔය දෙක පටලවගෙන මානසිකව වැටේනවා කඩ්ඩ බෑ කියලා. අපි ඔය හැම දේකින්ම කරන්නේ දැනුම අවබෝදය වැඩිකරගන්න එකනේ. Good work. keep it up bro :love2::love2:
    Ov eka aththa machn. Vachanayak varadunath ape godak un hina venava. Ethakotath manasikava vatenava bn. Sorry aul giya nan..
     
    • Love
    Reactions: kasun090354t