දැන් ඉතින් කොටිලු අරවලු මේවලු. ගෑනු වගේ හොටු පෙරන් අඬන්නෙ.ලැජ්ජයි
අනික චන්ද්‍රිකා ආවෙ බලේ ගන්න කියල හිතන් ඉන්න අයට කියන්නෙ, චන්ද්‍රිකා ආවෙ ආණ්ඩු බලය ගන්න නෙමෙයි. මහින්දව පක්ෂෙන් එලවල අනාත කරන්න. තව ටික දවසකින් මරා ඉවරයි.
![]()
පට්ට බං.

Originally Posted by [B said:

2005 දී චන්ද්‍රිකාව එලවගන්න ඕනේ නිසා මහින්ද නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරා. ඒකට අනූව නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් රටේ නායකයා උනොත් නිරායාසයෙන්ම ඒ පුද්ගලයා නිදහස් පක්ෂයේ සභාපති වෙනවා. අන්තිමට මහින්ද චන්ද්‍රිකාට හාරපු වෙලා තමන්ම වැටුනා

pora hituwe na kawadahari pora paradiy kiyalaහිතල බලපන් උඹලා මහින්දගේ තැන හිටියනම් මොකද කරන්නෙ එක පාරක් පරාද උනා කියලා සයිඩ් ගහල ඉන්නවද? පක්ෂයේ සාමාජිකයන්ට කතා නොකර ඉන්නවද? වැරදුන තැන් හදාගෙන ආපහු පක්ෂය දිනවන්න වැඩ නොකර ඉන්නවද? පක්ෂේ එවුන් වෙන එකෙක්ගේ හීනයකට බිලි බාගන්න හදනකොට උඩ බලාගෙන ඉන්නවද? දින සීයේ වැඩපිළිවෙලට බදා නොකර ඉන්නවා කියලා දැනටමත් කියල තියෙන්නේ ඇයි මේ බය වෙලා ?[/COLOR]![]()
2005 දී චන්ද්‍රිකාව එලවගන්න ඕනේ නිසා මහින්ද නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරා. ඒකට අනූව නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් රටේ නායකයා උනොත් නිරායාසයෙන්ම ඒ පුද්ගලයා නිදහස් පක්ෂයේ සභාපති වෙනවා. අන්තිමට මහින්ද චන්ද්‍රිකාට හාරපු වෙලා තමන්ම වැටුනා
2005 දී චන්ද්‍රිකාව එලවගන්න ඕනේ නිසා මහින්ද නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරා. ඒකට අනූව නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් රටේ නායකයා උනොත් නිරායාසයෙන්ම ඒ පුද්ගලයා නිදහස් පක්ෂයේ සභාපති වෙනවා. අන්තිමට මහින්ද චන්ද්‍රිකාට හාරපු වලටම වැටුනා
චන්ද්‍රිකා යමර මලෙන් ඉන්න ඇත්තෙ. අන්තිමට ඔක්කොම ඇරියස් අල්ලලා දුන්න එකපාර.
ආයෙ මරාට ඔලුව උස්සන්න බැරි වෙයි. ආයෙත් එන්න ඉඩ තියෙන්නෙ 10% වගේ. එහෙම නැතිඋනොත් මරා නිදහස් පක්ෂෙන් විසි වෙනව කිසි කතාවක් නැතුව. දැන් මරා එක්ක මොකෙක්වත් නෑනෙ. ඉන්න උන් ඔක්කොම මෛත්‍රි ළඟ. පට්ට හොරු ටික තාම මරා ළඟ ඉන්නව. එස් බි , මහින්දානන්ද වගේ උන්. උන් එන්නෙත් නෑ ගන්නෙත් නෑ.
දයාසිරි ගොයියත් පැන්න.
රනිලව පට්ට ගැහුව කොන්ද පන නෑ පක්ශෙ අයව තියාගන්න බෑ කියල. නමුත් ඇත්ත කතාව නම් බලේ නැති තැන කවුරුත් ඉන්නෙ නෑ. හැමෝම එකතු වෙන්නෙ බලේ තියෙන තැනට. මේ දවස් වල ඒක අපේ ඇස් පනාපිට ඔප්පු වෙමින් පවතිනව. අයියෝ මහින්ද මොකද්ද මේ උනේ 
දෑන් වත් ඔය මනුස්සයට ගෙදරට වෙලා ඉන්න දිපල්ලා බන්...අද චම්පික කියපු විදිහට මෙයා බලය දාලා යන්න නෙමෙයි ඉදලා තියෙන්නෙ..පක්ශ බෙදයකින් තොරව මෙවා අනුමත කරන්න බෑහෑ...අපි දෑකපු මහි0ද නෙමෙයි ඈත්ත මහි0න්ද..එක තව ටික දවසක් යද්දි ඔප්පු වෙයි