Ubalata mehema jivath wenna puluwanda

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,417
    12,697
    113
    Piliyandala
    සිරාවටම බං. පොඩ්ඩක් රිලැක්ස් වෙච්ච ගමන් නිකමෙක් කියලා හිතෙනවා. :rolleyes:
    බලපන් ඉතින්, කොච්චර වැඩ කරල පොඩි විවේකෙත් අපි දකින විදිහ
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,486
    23,762
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බලපන් ඉතින්, කොච්චර වැඩ කරල පොඩි විවේකෙත් අපි දකින විදිහ

    ඔව් බං. එක වැඩක් කරලා ඉවර වුන ගමන් හිත කියන්නෙ "ඊට වඩා ලොකු වැඩක් කරපන් කියලා". ඉතින් ඕක ඉවරයක් නෑ. :confused: