empty
මොකක්ද හිස් , මුකුත් නැත්තන් ඇයි සත්වයො ආසාවෙන් බැදිලා ජිවත් වෙන්නෙ
empty
මොකක්ද හිස් , මුකුත් නැත්තන් ඇයි සත්වයො ආසාවෙන් බැදිලා ජිවත් වෙන්නෙ
සමහර විට ඔය දූපතේ හැදෙන ළමයි ෆෝන් එකක්වත් අල්ලලා නැතුව ඇතිනේ ජීවිතේට. සාමාන්‍ය ළමයෙක්වයි, ඔය දුපතේ ළමයෙක්වයි අරගෙන මොලේ බැලුවොත් ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. brain chemical reaction වල.

දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය..මොකක්ද බුදුන් වාහාන්සෙ කිවුවෙ
මද්යම ප්‍රතිපදාව. නියම සින්හලෙන් අහන්න නම්. ස්‍රි සදහම් ආරමයේ බන අහපන්. පට්ට බන්. යතාර්තය අවබෝද වෙයි. නොදන්න පාලි අහනවට වඩාදුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය..

දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය..
ඒක තමයි බං උඩින් කිව්වෙ. මිනිස්සු මායාවක ජීවත් වෙන්නෙ. නැතිවීම කියන එක දන්නෙ නෑ. ඒ නිසා ඇතිවීමක් නෑ කවදාවත්.මොකක්ද දුක, දුකට හෙතුව, මිදෙන්නෙ, මාර්ගය ?
අද ඔය දෙවල් යටපත් වෙලා තියෙන්නෙ
ඒක තමයි බං උඩින් කිව්වෙ. මිනිස්සු මායාවක ජීවත් වෙන්නෙ. නැතිවීම කියන එක දන්නෙ නෑ. ඒ නිසා ඇතිවීමක් නෑ කවදාවත්.
Watch this
සින්හලු දැන් ලෝන් දාල ගෙවල් හදල ලීස් කරල වාහන අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් වියදම් කරන කල්චර් එකේ ස්ටක් වෙලා බන්,, (මම ද ඇතුලුව)
අපිට දැන් ප්‍රශ්න නැතුව ඔලුව නිදහසේ ඉන්න බෑ පුරුද්ද තියෙන්නේ අර ප්‍රෙශර් එකේ ජීවත් වෙලා.. ඒක ඔෆ් වෙච්ච තැනට අපි කියන්නේ බෝරින් කියල බන් මට හිතෙන්නේ
