ubalath mhema krla tynwda

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම තාමත් සමහර වෙලාවට මියෙක්ව අල්ලලා මිරිකනවා ... :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම තාමත් සමහර වෙලාවට මියෙක්ව අල්ලලා මිරිකනවා ... :(
    සමහර වෙලාවටහ් ? මෙ දවස් වලහ් බිස්නස් අඩුද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං පොඩි කාලෙ මී පැටව් අල්ලගෙන පොලේ ගහල මරල හම අයිං කල්ල කම්බි කූරක ගැටගහල ගිණි ගොඩක් උඩ තියල මී මස් බැදගෙන කාල තියෙනව. උඹව දැක්කාම මටත් හිතුන මං මහ පව් කාරයෙක් කියල :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මං පොඩි කාලෙ මී පැටව් අල්ලගෙන පොලේ ගහල මරල හම අයිං කල්ල කම්බි කූරක ගැටගහල ගිණි ගොඩක් උඩ තියල මී මස් බැදගෙන කාල තියෙනව. උඹව දැක්කාම මටත් හිතුන මං මහ පව් කාරයෙක් කියල :(

    :lol: රියලිස්ටික් ගතිය අඩුයි, තවටිකක් හොඳට කියන්න :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සමහර වෙලාවටහ් ? මෙ දවස් වලහ් බිස්නස් අඩුද ?

    ඔව් , ඔයත් එක්ක තියන සින් එක දැනගෙන දැන් කවුරුත් එන්නේ නෑ බල්ලෝ ගහපුවා ගහන්න බෑ කියල ... :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම තාමත් සමහර වෙලාවට මියෙක්ව අල්ලලා මිරිකනවා ... :(
    anunge miyo allanna ghn leda hadei
    මං පොඩි කාලෙ මී පැටව් අල්ලගෙන පොලේ ගහල මරල හම අයිං කල්ල කම්බි කූරක ගැටගහල ගිණි ගොඩක් උඩ තියල මී මස් බැදගෙන කාල තියෙනව. උඹව දැක්කාම මටත් හිතුන මං මහ පව් කාරයෙක් කියල :(
    thaathwika na,thawa parak uthsaha karanna
    මට නින්ද ගියාම වෙන උන් ඇවිල්ල මිරිකනවා ? :growl: :growl:

    ude aharunama passa ridenwada?