එන්ට ඇතුලට.... බව වෙන්ට දෙයක් නෑ..................................................................................................................................................................................................................................................................................................................................................
මම මචං ටිකක් මගේ පාඩුවේ ඉන්න ඩයල් එකක්. උබල උනත් දන්නවනේ මම මේකේ ත්‍රෙඩ් ගොඩක් දැම්මට මේකේ උබල එක්ක වෙනත් ත්‍රෙඩ් වල. හෝ මගේම ත්‍රෙඩ් වල උනත් ගොඩක් ඉන්ටරැක්ටිව් නෑනේ. ඒ නිසාම උබල මම අතර වැඩි සම්බන්දෙකුත්නෑ මේකෙ උනත්. ඒ මගේ ලොකු සීන් එකක් නිසා නෙමේ බන්. ඒ හැටි මගේ. මට එනර්ජි නෑ බන් ඒකට.
මගේ මේ විදිය ටිකක් වෙනස් කර ගන්න ඕන කියල හිතිල මම ටිකක් බලෙන්ම වගේ සෝෂල් උනා. මට එහෙම අවුලක් නෑ ඕන තැනක ඕන එකෙක් එක්ක කතා කරල ඉන්න පුලුන්..
ඉතින් වෙනද වගේ නැතුව මම ජිම් එකේදි ටිකක් කතා බහ කරල හිනා වෙලා ගුඩ්මෝනිස් කියල ඉන්න ගත්ත. ටික ටික ගොඩක් උන් මාත් එක්ක කතාවට සෙට් උනා. මාස ගානක් ඔහොම ගෙවුන.
ඒත් මේවගේ දේවල් උනා...
01. වෙනද පැය 1 විනාඩි 15ක් යන වර්කවුට් සෙෂන් එකට. පැය 1යි 45ක් විතර යන්න ගත්ත.
02. එන හැම එකාටම ගුඩ්මෝනින් කියන්න උනා.
03. යන කොට යනවයි කියල යන්න උනා.
04. උන් මගෙන් උපදෙස්, ට්‍රික්ස් අහන්න ගත්ත ඉතින් කියන්න උනා. ඒත් උන් කරන්නේ උන්ට ඕන දේ. එහෙම කර කර ආයි ආයි අහනව.
05. උන්ට ස්පොට් කරන්න අඩගහනව.
06. හවුලෙ හැමිනෙන්න අහනව.
07. උන්ගේ කතා පම්පෝරි අහගෙන ඉන්න ඕන.
මට නිකන් පරන මාව... නැති වෙනව වගේ ෆීලින්ග් එකක් ආව. ඒ නිසාම මම කවදාවත් නැතුව හෙඩ් සෙට් එකක් දාගෙන වර්කවුට් කරන්න ගත්ත.
උන් ඇවත් ගුඩ්මෝනින් කියනව. මම කියන්නෑ මොකද මට ඇහෙන්නෑ. වැඩිය වටපිට බැලෙන්නෑ. යකාවගේ. ගහගෙන ගහගෙන ගියා. සතියක් විතර යනකොට. උන් වැඩිය මාත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ගත්තෙ නෑ.
කොහමෙ හරි වෙනද කාලෙටම වගේ ඒ කියන්නේ පැයයි විනාඩි කාලට වගේ එන්න පුලුවන් උනා. ඒ වගේම බන්...
පට්ට එනර්ජි එකක්, නිදහසක්, සැනසීමක් දැනුන බන් කාලෙකට පස්සේ.. මට පරන මාවම ආපුහු ලැබුන වගේ. දැන් මට ජිම් එකට යනකොට අපෝ අරෑ මූ අදත් ඉන්නවද වගේ හැගීම් නෑ. ගියා ගැහැවු ආව. පට්ට නිදහස්.
මට තේරෙන්නෑ බන්. ඔහොම හෙනම සෝෂල් ඩයල් කොහොම ඉන්නවද කියල. මගේ නම් බැටරි බහිනව වගේ මාව ඩ්‍රේන් වෙනව තේරෙනව. බන්. මේක ලෙඩක්ද?