UBATH API WAGEE KOCHCHARA BALAPOROTHTHU THIYAGENA INNA ADDA MAGE MALLIYEE

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෙළ දෙරණ රැක ...ගන්න
    හෙළ පුතුන් දිවි ......දුන්න
    වග අමතක ...නොකරන්න
    උන් හට පින් .....පුරවන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දිවි පුදා රැකි මව් ....දෙරණ
    වනසන්න දැන් කැස කවන
    පරයින් හදුනා .......ගන්න
    පර සක්වළ උන් පන්නන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඩයස් පෝරා එන්ජියෝ ...හැත්ත
    අවජාතකයින්ද අරගෙන ඒ පැත්ත
    රටට කෙළවන්ට උන්..... ගත්ත
    අපි හැම එක්ව එය පැරදිය යුත්ත
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    28h39tu.jpg
     

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    sahathika aththa machan me ayage pawle aya adatath duk widinawa athi mathak kara kara