Uberලා පාවිචිචි කොරන High Pressure Water Guns ගැන කියන්න. එකක් ගන්නටයි තනන්නේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    • Haha
    Reactions: Shamal3001

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    R
    ගන්න එක parts, aftersale තියෙන එකක් ගන්න.
    තාප්ප, Interlock ගල් වලට නම් rotary nozzel එකකුත් ගන්න. ඕනම දියසේවලයක් යනවා.
    Rotary nozzle ගන්න කොහෙද තියෙන්නේ? මගෙ innovex එකක් තියෙන්නේ.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    693
    850
    93
    R
    Rotary nozzle ගන්න කොහෙද තියෙන්නේ? මගෙ innovex එකක් තියෙන්නේ.
    Innovex වල නම් official rotary nozzle එකක් නෑ. දන්න හැටියට.
    Complatible එකක් තමයි හොයා ගන්න වෙන්නේ connector එක බලලා.

    මේක පොඩ්ඩක් බලන්න.
    Karcher connector, lavor connector කියලා ටයිප් දෙකකට complatible.

    https://s.daraz.lk/s.vU1l