කාර් වැන් බයික් ගෙදර වැඩ වලට High Pressure water Machine

Promo G.

Member
Oct 6, 2014
173
5
0
කාර් වැන් බයික් ගෙදර වැඩ වලට High Pressure water Machine

කාර් වැන් බයික් ගෙදර වැඩ වලට ඕනි High Pressure Water Gun Machine එකක් තියේ, එක පාරක් පමණයි use කරේ, ගෙදර එන්නේ කරුවල වැටිලා ඉතින් වාහන හෝදන්න කොහෙන්ද වෙලාවක්,
ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න, අඩුවට දෙන්නම් කඩේ නම් මේක 12900-16000 අතර තියෙනවා, Brand එක Invovex

අවුරුද්දක් දම්රෝ warranty එකකුත් තියෙනවා. life time service එකකුත් එක්ක

කුණු කොල්ලෙට ඉල්ලන්න එපා,

ඉංගිරිය හොරණ අවට නම් ගෙනත් දෙන්න පුළුවන්, නැත්නම් Pronto එකේ එවන්නත් පුළුවන්,

Innovex High pressure Washer.jpg
 
Last edited:

Promo G.

Member
Oct 6, 2014
173
5
0
masa dekak wath na machn aran, warranty card eka liyala thiyenne, 2017-FEB

BOX eka okkoma ekka thiyei, photo eka dan penwada machn,

Innovex High pressure Washer.jpg
 
Promo G.

Member
Oct 6, 2014
173
5
0
danata 6 mnths walata wthr kalin oka Damro ekema 10900/-

mama gannakota nam e ganan nemei, mokak hari offer ekak giyada danne na a price walata , Damro kiyala Brand ekakuth thiyei, eka da wennathi, damro brand eke case awalu, inovex eka awlak na lu
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,722
    113
    mama gannakota nam e ganan nemei, mokak hari offer ekak giyada danne na a price walata , Damro kiyala Brand ekakuth thiyei, eka da wennathi, damro brand eke case awalu, inovex eka awlak na lu

    na bn oya pic eke thyna ekm thamai :yes:
    Damro eka yellow color ne
    aapu dawaswala hinda wenna athi