UBER එකෙක්ට_නෙලලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    මම කලින් දාපු ත්‍රෙඩ් එකක කිව්වේ සිංහලු ඊලගට මරාගන්නේ මේකට කියලා.හරි නේද කිව්වා...:D


    https://www.elakiri.com/forum/showthread.php?t=1871608





    Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි


    අද(22) උදෑසන කොළඹ, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

    “සමස්ත ටැක්සි රියදුරන් සුරාකෑම සහ අසාධාරණ සියයට 25 ක කොමිස් මුදල්වලට එරෙහිව“ මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.

    මෙහිදී පික්මී(Pick Me) රියදුරන් හා සාමාන්‍ය කුලී රථ රියදුරන් රුපියල් 1500ට අය කරනු ලබන ගමන් ගාස්තුවක් සඳහා ඌබ(Uber) කුලී රථ රියදුරන් රුපියල් 700ට වැනි ඉතා අඩු මුදලකට ගමන් ගන්නා බවත්, එය ලංකාවට ඉතා හානිදායක තත්ත්වයක් බව ද කුලී රථ රියදුරන් පවසති.

    ඌබ ආයතනය තුළින් මුලික වශයෙන් මුදල් පිරටට ගමන් කරන බවත්, එය ලංකාවට කිසි විටෙකත් වාසිදායක තත්ත්වයක් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසින් ඌබ ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කලහාරී ලෙස හැසිරී ඇති බව ද වාර්තා වෙයි.

    මේ හේතුවෙන් නෙළුම් පොකුණ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇති වු බව ද අප වාර්තාකරුවන් පවසයි.


     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    foreigns investments galagena ey ohoma dewal kalahama :rolleyes:

    :angry:

    dan mun pitaratata salli yanawa kiyanne mun okkoma lankawe hadapu car walin neda hire duwanawa eththe gini ganan walata. :confused:
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uthgoshana karana wele app ekak haduwanam harine commission natiwa driver ta 100% profit dena widiyata.


    mun dannawa ehema karnana baha kiyala, karana ewunta kokka danawa

    :yes::yes:
    gana aduwata ekek business ekak kaloth ewaa ottu naa kiyala thama dan lankawe aluth trend eka.

    hakiyawak thibbath adika laba labana eka thama asawa service eka diyunu karanawata wada :sorry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,565
    113
    Ethakota owala yana magiyo wadi pura rd.700k denna oni ne... taxi jiwath wenne magiyo nisada nathan magiyo jiwath wenne taxi karayo nisa da?

    Podi gamanak hari palayalla Uber boycott karapalla 2.50 taxi karayonwa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොහොමද මුන්ට තියෙන අමාරුව
    සල්ලි පිට රට නෙමේ මොන තුන් ලෝකේ ගියත් උන්ට කමක් නැ උන්ගේ ගැන වැඩි කරලා දෙනවා නම්
    මේ වගේ එවුන් නිසා තමයි රටට හෙන ගහන්නේ
    මිනිස්සු හුරන් කන්න බැරි අමාරුවෙන් ඇත්තේ
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Uber takes a 25% commission. If Uber puts prices up, that means more money goes outside the country too :P


    That said, Uber prices in Sri lanka one of the lowest I have ever seen.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,422
    113
    Uber takes a 25% commission. If Uber puts prices up, that means more money goes outside the country too :P


    That said, Uber prices in Sri lanka one of the lowest I have ever seen.

    Put higher prices,remain at 25% pay the rest to driver.easy:P
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කොහොමද මුන්ට තියෙන අමාරුව
    සල්ලි පිට රට නෙමේ මොන තුන් ලෝකේ ගියත් උන්ට කමක් නැ උන්ගේ ගැන වැඩි කරලා දෙනවා නම්
    මේ වගේ එවුන් නිසා තමයි රටට හෙන ගහන්නේ
    මිනිස්සු හුරන් කන්න බැරි අමාරුවෙන් ඇත්තේ

    :yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:



    කොහොමද මුන්ට තියෙන අමාරුව
    සල්ලි පිට රට නෙමේ මොන තුන් ලෝකේ ගියත් උන්ට කමක් නැ උන්ගේ ගැන වැඩි කරලා දෙනවා නම්
    මේ වගේ එවුන් නිසා තමයි රටට හෙන ගහන්නේ
    මිනිස්සු හුරන් කන්න බැරි අමාරුවෙන් ඇත්තේ
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Put higher prices,remain at 25% pay the rest to driver.easy:P
    Most of the Uber drivers make the majority of their money off promotions schemes from Uber. Pick 10 riders in a Monday 4PM-6PM and make 5,000, likewise.



    Uber itself is strugling to make a profit. If Uber has to give money to drivers like this, it means Uber VC is pumping money to Sri Lanka. Once they have enough drivers and both riders and drivers depend on Uber, they can put the prices up.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    gon hukannala. Yako uber eken commission gannawa nam ekata wahane noda hitya nam iwarane. ponna hathikare.
    wahana karayo kiyanawa gana wadi karapan kiyala, 3 whl karayo kiyanawa app epa kiyala. wahana karayo rakenne app nisa. un pare nawattan inne nane 3whl park wage. un kiyanne, karanne mokadda kiyala unma danne na.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    :yes::yes:
    gana aduwata ekek business ekak kaloth ewaa ottu naa kiyala thama dan lankawe aluth trend eka.

    hakiyawak thibbath adika laba labana eka thama asawa service eka diyunu karanawata wada :sorry:


    ape ewunta oni easy money, Alto ekak gannna salli tiyana eka wedi peretha kama wagonR aragena lease gewaganna baruwa nahayen adanawa.


    hama welema balanna oni return on investment. ow service eka hariyata denne naha. hithan inne salli galagena enawa kiyala