මෙහෙ මොන කාර්ද බන්. ත්රී වීල් එකට
Yako hena gahanawane ban. Kandu thiyenawa kiyala ochchara ganna eka asadaranai. Kandy paththata wenna thawa wadi wenawa athine.
මෙහෙ මොන කාර්ද බන්. ත්රී වීල් එකට
කියපන් බලන්න කොහොමද ඔය පාලන ම්ල ගැසට් කරන්නේ කියලා?
ඇප් එක හෝ මීටර් නැතුව

Yako hena gahanawane ban. Kandu thiyenawa kiyala ochchara ganna eka asadaranai. Kandy paththata wenna thawa wadi wenawa athine.
mita masa 4 kata kalin 3.5 KM, three wheel eke yanna rupiyal 250 k gatta. Kurunegala
Pickme giya nam 150k wage. Uber giya nam thawa adui.
Ubalage ohe ganan hadanne first km ekata 100i eta passe km walata 60k wage ganakata.
Oka kadanna lesi naha ban. Minissu mara gani


mehe meter ne ban. mehe tyenne thana anuwa ganan kiyana ekak
hospital kiwwama eka ganak. ekata anith paththe tyena food city yata yanna thaw ganak


මේකේ අනික් පැත්ත හරිනං වෙන්න ඕනේ උබර් එකට සීයට විසිපහකුත් ගෙවල අඩුවෙන් තෙල් කරන නඩත්තු වියදන් වැඩි වාහනයක් අඩුවට යද්දී තෙල් හොඳටම කරන කමිෂන් ගෙවන්නත් නැති ත්රීවිල් එකකට ඒ ගානට යන්න බැරි මොකෝමේකේ අනික් පැත්ත හරිනං වෙන්න ඕනේ

කියපන් බලන්න කොහොමද ඔය පාලන ම්ල ගැසට් කරන්නේ කියලා?
ඇප් එක හෝ මීටර් නැතුව

මීටරෙයි ඇප් එකයි දෙකම ඔනෙ නම් ඒකත් දෙනව ප්රශ්නයක් නැ ඒත් නිශ්චිත මිලක් ඔනෙ Km කියද කියල..එච්චරයි ප්රශ්නෙ ඉවරයි.. ඒකනං සහතික ඇත්ත
වෙන මොකුත් නෙවෙයි. කාලාන්තරයක් ගසා කන්න පුරුදු උන සංස්කෘතිය බිඳ හෙලිම නිසා දක්වන ප්රතිචාරය.
තව පැත්තකින් තරඟකාරීත්වය දරාගත්හ නොහැකි වෙළෙඳපොල ආක්රමණිකයා
ටවුන් වල පොඩි දුර යන්නත් යන්නත් දෙසීය තුන්සීය ගන්නව ඕකුං. මීටර් ඇත්තෙත් නෑ හිතෙන හිතෙන ගණන් කියන්නේ. ඒකනං සහතික ඇත්තටවුන් වල පොඩි දුර යන්නත් යන්නත් දෙසීය තුන්සීය ගන්නව ඕකුං. මීටර් ඇත්තෙත් නෑ හිතෙන හිතෙන ගණන් කියන්නේ.
ටවුන් වල ඉන්න හොරු තමා කලබල වෙලා ඇත්තේ.



කියපන් බලන්න කොහොමද ඔය පාලන ම්ල ගැසට් කරන්නේ කියලා?
ඇප් එක හෝ මීටර් නැතුව
දැන් බස් එකටත් ඔය ඇප් එකයි මීටරෙයි බලලද මිල නියම කරන්නෙ ???මීටරෙයි ඇප් එකයි දෙකම ඔනෙ නම් ඒකත් දෙනව ප්රශ්නයක් නැ ඒත් නිශ්චිත මිලක් ඔනෙ Km කියද කියල..එච්චරයි ප්රශ්නෙ ඉවරයි..


හොර වැඩ කරන උන්ට හොරු නේන්නං කියන්නේ වෙන මොකද්ද ආය.මම හිතාගෙන උන්නෙ උබල හොරු හොරු කියන්නෙ දේශපාලනයෙදි විතරයි කියල,බලාගෙන ගියාම ඔක්කොටම උබල කියන්නෙ හොරු කියලනෙ...මාර ලොජික් ඒව නම්...![]()
මේකද උත්තරේ?
දැනටමත් තියෙනවා මීටර්. ඒවට යන්නේ නෑනේ. බස් පාරේ යනකොට ඒ ඒ තැන ඉඳන් ඊළඟ හෝල්ට් වලට යන ගමන් ගාස්තු අවස්තා තියෙනවා. උඹ කියන්නේ බස් රූට් නැති පාරවල් වලටත් එහෙම ගාස්තු අවස්තා හදලා ඒවට ගණන් කියන්න කියලද?
මිටර් ටැක්සි යූස් නොකරන එකටත් උත්තරයක් නැති නිසා එහෙනම් රටේ හැම තූත්තුකුඩියටම ගාස්තු අවස්තා හදමු

