UBER එකෙක්ට_නෙලලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113

    මෙහෙ මොන කාර්ද බන්. ත්‍රී වීල් එකට :baffled:

    Yako hena gahanawane ban. Kandu thiyenawa kiyala ochchara ganna eka asadaranai. Kandy paththata wenna thawa wadi wenawa athine.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කියපන් බලන්න කොහොමද ඔය පාලන ම්ල ගැසට් කරන්නේ කියලා? :oo:

    ඇප් එක හෝ මීටර් නැතුව :eek:

    මුගෙන් ඕක අහනවාට වඩා හොදයි නුවර වරායක් හැදුවා නම්.
    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    mita masa 4 kata kalin 3.5 KM, three wheel eke yanna rupiyal 250 k gatta. Kurunegala

    Pickme giya nam 150k wage. Uber giya nam thawa adui.

    Ubalage ohe ganan hadanne first km ekata 100i eta passe km walata 60k wage ganakata.

    Oka kadanna lesi naha ban. Minissu mara gani
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Pickme giya nam 150k wage. Uber giya nam thawa adui.

    Ubalage ohe ganan hadanne first km ekata 100i eta passe km walata 60k wage ganakata.

    Oka kadanna lesi naha ban. Minissu mara gani

    mehe meter ne ban. mehe tyenne thana anuwa ganan kiyana ekak :baffled:

    hospital kiwwama eka ganak. ekata anith paththe tyena food city yata yanna thaw ganak :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබර් එකට සීයට විසිපහකුත් ගෙවල අඩුවෙන් තෙල් කරන නඩත්තු වියදන් වැඩි වාහනයක් අඩුවට යද්දී තෙල් හොඳටම කරන කමිෂන් ගෙවන්නත් නැති ත්‍රීවිල් එකකට ඒ ගානට යන්න බැරි මොකෝ :oo: මේකේ අනික් පැත්ත හරිනං වෙන්න ඕනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබර් එකට සීයට විසිපහකුත් ගෙවල අඩුවෙන් තෙල් කරන නඩත්තු වියදන් වැඩි වාහනයක් අඩුවට යද්දී තෙල් හොඳටම කරන කමිෂන් ගෙවන්නත් නැති ත්‍රීවිල් එකකට ඒ ගානට යන්න බැරි මොකෝ :oo: මේකේ අනික් පැත්ත හරිනං වෙන්න ඕනේ

    වෙන මොකුත් නෙවෙයි. කාලාන්තරයක් ගසා කන්න පුරුදු උන සංස්කෘතිය බිඳ හෙලිම නිසා දක්වන ප්‍රතිචාරය.
    තව පැත්තකින් තරඟකාරීත්වය දරාගත්හ නොහැකි වෙළෙඳපොල ආක්‍රමණිකයා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කියපන් බලන්න කොහොමද ඔය පාලන ම්ල ගැසට් කරන්නේ කියලා? :oo:

    ඇප් එක හෝ මීටර් නැතුව :eek:

    දැන් බස් එකටත් ඔය ඇප් එකයි මීටරෙයි බලලද මිල නියම කරන්නෙ ??? :baffled::baffled: මීටරෙයි ඇප් එකයි දෙකම ඔනෙ නම් ඒකත් දෙනව ප්‍රශ්නයක් නැ ඒත් නිශ්චිත මිලක් ඔනෙ Km කියද කියල..එච්චරයි ප්‍රශ්නෙ ඉවරයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෙන මොකුත් නෙවෙයි. කාලාන්තරයක් ගසා කන්න පුරුදු උන සංස්කෘතිය බිඳ හෙලිම නිසා දක්වන ප්‍රතිචාරය.
    තව පැත්තකින් තරඟකාරීත්වය දරාගත්හ නොහැකි වෙළෙඳපොල ආක්‍රමණිකයා :yes:
    ඒකනං සහතික ඇත්ත :yes: ටවුන් වල පොඩි දුර යන්නත් යන්නත් දෙසීය තුන්සීය ගන්නව ඕකුං. මීටර් ඇත්තෙත් නෑ හිතෙන හිතෙන ගණන් කියන්නේ.

    ටවුන් වල ඉන්න හොරු තමා කලබල වෙලා ඇත්තේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනං සහතික ඇත්ත :yes: ටවුන් වල පොඩි දුර යන්නත් යන්නත් දෙසීය තුන්සීය ගන්නව ඕකුං. මීටර් ඇත්තෙත් නෑ හිතෙන හිතෙන ගණන් කියන්නේ.

    ටවුන් වල ඉන්න හොරු තමා කලබල වෙලා ඇත්තේ.

    මම හිතාගෙන උන්නෙ උබල හොරු හොරු කියන්නෙ දේශපාලනයෙදි විතරයි කියල,බලාගෙන ගියාම ඔක්කොටම උබල කියන්නෙ හොරු කියලනෙ...මාර ලොජික් ඒව නම්...:baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං පොදු අපේක්‍ෂකය වුනේ එජාපයට රැවටිලා.. පස්සෙයි මට ඇත්ත තේරුණේ..- මෙන්න අහපියවු හුටන් දීල :lol::lol::lol::lol:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කියපන් බලන්න කොහොමද ඔය පාලන ම්ල ගැසට් කරන්නේ කියලා? :oo:

    ඇප් එක හෝ මීටර් නැතුව :eek:

    දැන් බස් එකටත් ඔය ඇප් එකයි මීටරෙයි බලලද මිල නියම කරන්නෙ ??? :baffled::baffled: මීටරෙයි ඇප් එකයි දෙකම ඔනෙ නම් ඒකත් දෙනව ප්‍රශ්නයක් නැ ඒත් නිශ්චිත මිලක් ඔනෙ Km කියද කියල..එච්චරයි ප්‍රශ්නෙ ඉවරයි..

    මේකද උත්තරේ?:shocked:

    දැනටමත් තියෙනවා මීටර්. ඒවට යන්නේ නෑනේ. බස් පාරේ යනකොට ඒ ඒ තැන ඉඳන් ඊළඟ හෝල්ට් වලට යන ගමන් ගාස්තු අවස්තා තියෙනවා. උඹ කියන්නේ බස් රූට් නැති පාරවල් වලටත් එහෙම ගාස්තු අවස්තා හදලා ඒවට ගණන් කියන්න කියලද?
    මිටර් ටැක්සි යූස් නොකරන එකටත් උත්තරයක් නැති නිසා එහෙනම් රටේ හැම තූත්තුකුඩියටම ගාස්තු අවස්තා හදමු:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතාගෙන උන්නෙ උබල හොරු හොරු කියන්නෙ දේශපාලනයෙදි විතරයි කියල,බලාගෙන ගියාම ඔක්කොටම උබල කියන්නෙ හොරු කියලනෙ...මාර ලොජික් ඒව නම්...:baffled::baffled::baffled:
    හොර වැඩ කරන උන්ට හොරු නේන්නං කියන්නේ වෙන මොකද්ද ආය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකද උත්තරේ?:shocked:

    දැනටමත් තියෙනවා මීටර්. ඒවට යන්නේ නෑනේ. බස් පාරේ යනකොට ඒ ඒ තැන ඉඳන් ඊළඟ හෝල්ට් වලට යන ගමන් ගාස්තු අවස්තා තියෙනවා. උඹ කියන්නේ බස් රූට් නැති පාරවල් වලටත් එහෙම ගාස්තු අවස්තා හදලා ඒවට ගණන් කියන්න කියලද?
    මිටර් ටැක්සි යූස් නොකරන එකටත් උත්තරයක් නැති නිසා එහෙනම් රටේ හැම තූත්තුකුඩියටම ගාස්තු අවස්තා හදමු:baffled:

    මීටරේ අනිවාර්ය කරා , නිශ්චිත දුර ප්‍රමානය අනුව මිල ගැසට් කරා මහා අමාරු දෙයක්වත් කාටවත් විරුද්ද වෙන්ඩ උවමනාවක්වත් නැනෙ..මොකක්ද උබලට uber එක්ක තියෙන අමුතු ලව් එක???? උබලට වටින්නෙ uber ද නැත්තන් රටේ මිනිස්සුද???? :baffled::baffled: