ලොකෙටම හොද Uber ලාන්කිකයොන්ට හොන්ද නෑලු...සින්හලු හෙන ඉරිසියාකාරයෝ කියන්නෙ නිකම් ඇයි... මෙවා කරල අරැන් Ubver අකුලන් ගියාම..ඔකුන්ට හිතෙන හිතෙන ගනන් වලට දුවයි...දැනුත් එහෙමනෙ...
එතකොට මීටර් ටැක්සි කාරයෝ විතරද මිනිස්සු? උන් ගසාකන ලක්ෂ ගණන් සාමාන්‍ය ජනතාව? ටැක්සි කාරයට ජීවත් වෙන්න අනික් මිනිස්සු තමන් හම්බ කරන එක පුදන්න ඕනද? හූරාකන එකා වටිනවද අසාධාරණයට ලක් වෙන සීයකට වඩා?මීටරේ අනිවාර්ය කරා , නිශ්චිත දුර ප්‍රමානය අනුව මිල ගැසට් කරා මහා අමාරු දෙයක්වත් කාටවත් විරුද්ද වෙන්ඩ උවමනාවක්වත් නැනෙ..මොකක්ද උබලට uber එක්ක තියෙන අමුතු ලව් එක???? උබලට වටින්නෙ uber ද නැත්තන් රටේ මිනිස්සුද????![]()
මේකේ ඉන්න උනුත් උගෙන් නියම ආතල් ගන්නේ බන්.. ටිකක් ෆෝම් කරාම දවසම ඇදගෙන නානවා.. අපිට තියෙන්නේ ඉදලා හිටලා ඇවිත් මුඩ්/ස්මයිල් එකක් දාන්න විතරයි..![]()
කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ erozan දාන්න තර්ක නැති උනාම වද පොන්නය බැංකුව කැඩුව කියල රනිලටයි සිරාටයි බනිනවා.. බලද්දී ඒ thread එකේ topic එක එකක් argue කරන්නේ තව මගුලක්.. මේකේ උනුත් ඉතින් හැමදාම bite වෙනවා..![]()




UBER hoda deyak kale industry ekata. Meka thanikara PickMe hambayongei, asadarana three wheel fackkungei wada.
Just unistalled pickme, i'll just use only uber hereafter.
kalakanni tuk karoyanta ohoma nemei, puluwannam self driven cars introduce karanna one uber eken tuk karayanta kela welama yanna.
eda bus strike thibba dawase, mama eka halt ekak giya main road ekata enna tuk ekata naginna yanakota u kiyanawa, "rupiyal 90i, rupiyal 90, eita adu naa" kiyala, halt ekata meter 150k naa. wenadata 50ta yana dura. onna balapan, kaalakanni awasthawadi fackcku. okunta aralama danna one.


එතකොට මීටර් ටැක්සි කාරයෝ විතරද මිනිස්සු? උන් ගසාකන ලක්ෂ ගණන් සාමාන්‍ය ජනතාව? ටැක්සි කාරයට ජීවත් වෙන්න අනික් මිනිස්සු තමන් හම්බ කරන එක පුදන්න ඕනද? හූරාකන එකා වටිනවද අසාධාරණයට ලක් වෙන සීයකට වඩා?
ඒකට තමයි මනුස්සයො "" මිල නියාමනයක් "" කියල දෙයක් ඉල්ලන්නෙ..![]()
දැන් ඔය මිල නියාමනේ කිව්වේ ගිනි කන උන්ගේ ගානට ඌබර් මිල වැඩි කරන්න කියන එකද? ඒක නේ දැන් ඔය කියන්නේ. නැත්නම් ඉතින් කියන්න පුළුවන් නේ අනිත් උන්ටත් ගණන් අඩු කරන්න කියල. උඹ ත්‍රී වීල් එකක්ද වැඩ කරන්නේ?ඒකට තමයි මනුස්සයො "" මිල නියාමනයක් "" කියල දෙයක් ඉල්ලන්නෙ..![]()
ඒකට තමයි මනුස්සයො "" මිල නියාමනයක් "" කියල දෙයක් ඉල්ලන්නෙ..![]()



ලොල් දෙනව කවුද ඕව කියන්නෙ...අඩ අඩා දුවන්නෙ ඇයි අයින් වෙයන් කියන්ඩ කොහොමද උබට පුලුවන්ද එහෙම කියන්ඩ????? උබල බන් සත්තුනෙ උබලගෙ තියෙන්නෙ මනුස්ස හැගීම් නෙමේ සත්ව හැගීම්..
මිනිස්සු හැමෝටම පොදු බඩගින්න කියල එකක් තියෙනව උන් දුවන්න ආන්න ඒ බඩගින්න නැතිකරගන්ඩ..බඩගින්න නැතිකරගන්ඩ හයර් දුවන මිනිස්සුන්ට පොර ටෝක් දෙන මානසිකතවයක් මගෙ නැ..උන්ගේ කතාව අහන් ඉන්නව මිසක් පොර ටෝක් වලින් උන්ව ගොඩදාන්ඩ බැ..
![]()







ඒකට තමයි මනුස්සයො "" මිල නියාමනයක් "" කියල දෙයක් ඉල්ලන්නෙ..![]()