UBER එකෙක්ට_නෙලලා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes::yes: අනිවාර්යෙන් මොකක් හරි මිලක් නියම කරන්ඩ ඔනෙ ඔක්කොටම, එතකොට ඔය කොමිස් 75% හරි ගත්තාවෙ ඒක ප්‍රශ්නයක් නෙමේ, කොමිස් ගන්න උන් හැලිල සාධාරන සමාගම් ඉතුරු වෙයි..

    ඔව් ඩ්‍රයිවර් ගැනත් හිතන සමාගම් වලට දැන් ගොඩ ඒමක් නෑ ඌබර් නිසා. .

    කොහේ තියන අමාරුවකටද අයිසේ අවම මිලක් දාන්නේ? 35ට දුවන්න බැරි නම් ඩ්‍රයිවර්ල ඔක්කොම අයින් උන නම් හරිනේ.....මොකෝ රටින් ගෙනත් උබර් දුවන්නද?:rofl:

    ඌබර් එකෙන් මිල වැඩි කරන්නෙත් නැත්තන්, රජයෙන් සාදරන මිලක් දෙන්නෙත් නැත්තන් ඌබර් එකෙන් මිනිස්සු අයින්වෙලා යයි. . දැනටත් ඉන්නේ ලක්ශගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනා කතාවලට රැවටිච්ච මිනිස්සු. .

    එහෙමත් නැත්තන් සර්ජ්, බූස්ට් විතරක් තියෙද්දි දුවයි, හයර් එක අරන් කෝල් කරලා යන්න ඕන තැන අහලා දුරක් නැත්තන් හයර් එක කෑන්සල් කරයි. .
    3 දෙනාටයිනේ වහනේ යන්න පුලුවන්. . 4ක් 5ක් දාන් යන එක නවත්තයි. .
    ත්‍රීවීල් එකකවත් දාන්න බැරි බඩු වාහනේට දාන එක නවත්තයි. .
    හයර් එක අතරතුර හිතෙන හිතෙන තැන නවත්තන්න කිව්වට නොනවත්වා ඉදී. .
    නවතින හැමතැනකම ස්ටොප් එකක් දාන්න කියයි. .
    වැඩිපුර මීටර් එකක්වත් යන්න බෑ කියයි දාපු ලොකේශන් එකට වඩා. .

    ඔහොම කලොත් ඩ්‍රයිවර්ට කෙසේ වෙතත් රයිඩර්ට නම් ලාබේ බලන් ඌබර් එකේ යන්න බැරිවෙනවා. .

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0

    aadi 7denage kada haliya wage case ekak thamai meke thiyenne... okkoma epa kiyala kattiya horen duwanawane ban :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,338
    113
    ඔව් ඩ්‍රයිවර් ගැනත් හිතන සමාගම් වලට දැන් ගොඩ ඒමක් නෑ ඌබර් නිසා. .

    ඌබර් එකෙන් මිල වැඩි කරන්නෙත් නැත්තන්, රජයෙන් සාදරන මිලක් දෙන්නෙත් නැත්තන් ඌබර් එකෙන් මිනිස්සු අයින්වෙලා යයි. . දැනටත් ඉන්නේ ලක්ශගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනා කතාවලට රැවටිච්ච මිනිස්සු. .

    එහෙමත් නැත්තන් සර්ජ්, බූස්ට් විතරක් තියෙද්දි දුවයි, හයර් එක අරන් කෝල් කරලා යන්න ඕන තැන අහලා දුරක් නැත්තන් හයර් එක කෑන්සල් කරයි. .
    3 දෙනාටයිනේ වහනේ යන්න පුලුවන්. . 4ක් 5ක් දාන් යන එක නවත්තයි. .
    ත්‍රීවීල් එකකවත් දාන්න බැරි බඩු වාහනේට දාන එක නවත්තයි. .
    හයර් එක අතරතුර හිතෙන හිතෙන තැන නවත්තන්න කිව්වට නොනවත්වා ඉදී. .
    නවතින හැමතැනකම ස්ටොප් එකක් දාන්න කියයි. .
    වැඩිපුර මීටර් එකක්වත් යන්න බෑ කියයි දාපු ලොකේශන් එකට වඩා. .

    ඔහොම කලොත් ඩ්‍රයිවර්ට කෙසේ වෙතත් රයිඩර්ට නම් ලාබේ බලන් ඌබර් එකේ යන්න බැරිවෙනවා. .

    :sorry:
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0

    මේ වගේ තව app ඕන සිංහල මුස්ලිම් දෙමල මගුල් අදාල නැහැ ලංකාවේ නම් ඒ ඇති

    අනිවා uber වගේ ඒවාට 100%+ වගේ tax ඕන. එත් ගහන එකක් නම් නැහැ මෙහෙ පින්ගුත්තරයෝන්ට ගෙවල ඇත්තේ හොඳට. මුන් tax ගහන්නේ ලංකාවේ හැදෙන්න පුළුවන් items වලට නෙමේ පිට රටින් එන ලංකවේ ඒව ගොඩ යන්න ලංකාවේ කරන්න බැරි items වලට නම් පිටින් එන tax ගහනව වැඩිත් එක්ක.
    tourism field එකටත් ඔය ටික තමයි.

    තව ඉතින් international කියල හිතන් ඉන්න හරක් එහෙම දන්නේ නැහැ 25% යන්නේ පිට රටට කියන එක.

    Godak ewun danne na pick me investorsla sinhala kiyala :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes::yes:
    acljSP9.jpg

    මේ වගේ තව app ඕන සිංහල මුස්ලිම් දෙමල මගුල් අදාල නැහැ ලංකාවේ නම් ඒ ඇති

    අනිවා uber වගේ පිට රට ඒවට 100%+ වගේ tax ඕන. එත් ගහන එකක් නම් නැහැ මෙහෙ පින්ගුත්තරයෝන්ට ගෙවල ඇත්තේ හොඳට. මුන් tax ගහන්නේ ලංකාවේ හැදෙන්න පුළුවන් items වලට නෙමේ ,පිට රටින් එන ලංකවේ ඒව ගොඩ යන්න. ලංකාවේ කරන්න බැරි items වලට නම් පිටින් එන tax ගහනව වැඩිත් එක්ක.
    tourism field එකටත් ඔය ටික තමයි.

    international කියල හිතන් ඉන්න හරක් එහෙම දන්නේ නැහැ 25% වගේ ඉන්නේ සල්ලි යන්නේ පිට රටට කියන එක.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඔව් ඩ්‍රයිවර් ගැනත් හිතන සමාගම් වලට දැන් ගොඩ ඒමක් නෑ ඌබර් නිසා. .

    ඌබර් එකෙන් මිල වැඩි කරන්නෙත් නැත්තන්, රජයෙන් සාදරන මිලක් දෙන්නෙත් නැත්තන් ඌබර් එකෙන් මිනිස්සු අයින්වෙලා යයි. . දැනටත් ඉන්නේ ලක්ශගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනා කතාවලට රැවටිච්ච මිනිස්සු. .

    එහෙමත් නැත්තන් සර්ජ්, බූස්ට් විතරක් තියෙද්දි දුවයි, හයර් එක අරන් කෝල් කරලා යන්න ඕන තැන අහලා දුරක් නැත්තන් හයර් එක කෑන්සල් කරයි. .
    3 දෙනාටයිනේ වහනේ යන්න පුලුවන්. . 4ක් 5ක් දාන් යන එක නවත්තයි. .
    ත්‍රීවීල් එකකවත් දාන්න බැරි බඩු වාහනේට දාන එක නවත්තයි. .
    හයර් එක අතරතුර හිතෙන හිතෙන තැන නවත්තන්න කිව්වට නොනවත්වා ඉදී. .
    නවතින හැමතැනකම ස්ටොප් එකක් දාන්න කියයි. .
    වැඩිපුර මීටර් එකක්වත් යන්න බෑ කියයි දාපු ලොකේශන් එකට වඩා. .

    ඔහොම කලොත් ඩ්‍රයිවර්ට කෙසේ වෙතත් රයිඩර්ට නම් ලාබේ බලන් ඌබර් එකේ යන්න බැරිවෙනවා. .

    ඉතින් ඔහොම වෙනවා නම් උනාවේ.....uber උන් අකුලාගෙන යන්න යයි :rofl:

    උඹල මොකද ඉරාගෙන දඟලන්නේ? මාකට් එක තීරණය කරයි මොකක්ද වෙන්න ඕනේ කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබනෙ මෝඩයො මෙතන ඉරාගෙන දගලන්නෙ අපි කතාකරේ රටේ උන්න උන් වෙනුවෙන්.. උබ මේ කොහෙවත් නැති සමාගමකට වහල්කම් කරනව ලැජ්ජාවක් කියල නාමයක් නැද්ද??? ගූ ඇන්පී කාරයො කාවදා මනුස්සයො වෙන්ඩ ඉගෙන ගනීද මන්ද අමු තිරිසන් සිතුවිලි තියෙන්නෙ... :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ වගේ තව app ඕන සිංහල මුස්ලිම් දෙමල මගුල් අදාල නැහැ ලංකාවේ නම් ඒ ඇති

    අනිවා uber වගේ පිට රට ඒවට 100%+ වගේ tax ඕන. එත් ගහන එකක් නම් නැහැ මෙහෙ පින්ගුත්තරයෝන්ට ගෙවල ඇත්තේ හොඳට. මුන් tax ගහන්නේ ලංකාවේ හැදෙන්න පුළුවන් items වලට නෙමේ ,පිට රටින් එන ලංකවේ ඒව ගොඩ යන්න. ලංකාවේ කරන්න බැරි items වලට නම් පිටින් එන tax ගහනව වැඩිත් එක්ක.
    tourism field එකටත් ඔය ටික තමයි.

    international කියල හිතන් ඉන්න හරක් එහෙම දන්නේ නැහැ 25% වගේ ඉන්නේ සල්ලි යන්නේ පිට රටට කියන එක.

    :yes::yes: මේක හරි, uber එකෙන් වෙන්නෙ හැම හයර් එකකින්ම 25%ක් පිට රටකට යන එක.. මොන විකාරයක්ද ලoකාවෙ මනුස්සයෙක්ට නම් යන්නෙ ආන්න අවුලක් නැ ...මේවගෙ ඉන්න වහල්ලුන්ට මොලේ නැ මොනවද අපි කියන්නෙ කියලවත් තේරුම් ගන්ඩ....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උබනෙ මෝඩයො මෙතන ඉරාගෙන දගලන්නෙ අපි කතාකරේ රටේ උන්න උන් වෙනුවෙන්.. උබ මේ කොහෙවත් නැති සමාගමකට වහල්කම් කරනව ලැජ්ජාවක් කියල නාමයක් නැද්ද??? ගූ ඇන්පී කාරයො කාවදා මනුස්සයො වෙන්ඩ ඉගෙන ගනීද මන්ද අමු තිරිසන් සිතුවිලි තියෙන්නෙ... :confused::confused:

    ටහිකේ uber රනිලගෙද? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටහිකේ uber රනිලගෙද? :rofl:

    රනිලගෙ ලබ්බක් නෙමේ මෝඩයො කියුවෙ උබලගෙ තියෙන ගොන්කම ගැන..අඩුම ගානෙ මෙතන අපි කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ උස්සහ කරපන් මේක මේ දේශපාලන පක්ශයක් සම්බන්ධ එකක් නෙමේ රටේ ඉන්න අහිසකයන්ගෙ බඩවියත ගැන සම්බන්ධ ප්‍රශනක්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    රනිලගෙ ලබ්බක් නෙමේ මෝඩයො කියුවෙ උබලගෙ තියෙන ගොන්කම ගැන..අඩුම ගානෙ මෙතන අපි කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ උස්සහ කරපන් මේක මේ දේශපාලන පක්ශයක් සම්බන්ධ එකක් නෙමේ රටේ ඉන්න අහිසකයන්ගෙ බඩවියත ගැන සම්බන්ධ ප්‍රශනක්..

    අනේ ගස් පොන්නයෝ අපිත් කියන්නේ මේ රටේ අහිංසක මිනිස්සු ගැන තමයි.....ටැක්සි කාලකන්නි හිතෙන හිතෙන ගණන් කියල හූරන් කාපු මිනිස්සු ගැන

    දුවන්න පුළුවන් නිසයි මිනිස්සු ටැක්සි uber දාල දුවන්නේ......බැරි නම් අතින් වියදම් කරන ටැක්සි දුව්කංනෙ නෑනේ පොන්න හිවලෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ගස් පොන්නයෝ අපිත් කියන්නේ මේ රටේ අහිංසක මිනිස්සු ගැන තමයි.....ටැක්සි කාලකන්නි හිතෙන හිතෙන ගණන් කියල හූරන් කාපු මිනිස්සු ගැන

    දුවන්න පුළුවන් නිසයි මිනිස්සු ටැක්සි uber දාල දුවන්නේ......බැරි නම් අතින් වියදම් කරන ටැක්සි දුව්කංනෙ නෑනේ පොන්න හිවලෝ

    අනුන්ට කාලකන්නි හොරු කියන උබල තමයි ලොකුම කාලකන්නි සහ පල් හොරු..පොනනයගෙ පස්ස ලොවන උබ මොකාද කියල ඒ කාලෙ ඉදපල අපි දන්නවනෙ ඒක නිසා උබේ පොන්නකම් ගැන කියවන්ඩ එපා මෙතන අයිඩ් එක නම දැක්ක ගමන් දන්නව උබ ගූ ඇන් පී මීහරක කියල...

    එහෙම uber ලබ්බවල් දුවන්ඩ දෙන්ඩ බැ අනිවාරෙන් මිල නියාමනයක් අවශ්යයි, ආණ්ඩුවට සාධාරන කලයක් දෙනව , ඉට පස්සෙ දුන්නෙ නැත්තන් ගන්න විදිහත් දන්නව...උබල වගේ මරිමෝඩ ගු ඇන්පී ගොන් හරක්ට ඔනෙ ඕන දේවල් මෙහෙ කරන්ඩ බැ, මේක ලoකාව...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    උබර් අනන් මනන් මෙහෙ ගෙනාවෙ මහින්ද පොන්ස් ;)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඔව් ඩ්‍රයිවර් ගැනත් හිතන සමාගම් වලට දැන් ගොඩ ඒමක් නෑ ඌබර් නිසා. .

    ඌබර් එකෙන් මිල වැඩි කරන්නෙත් නැත්තන්, රජයෙන් සාදරන මිලක් දෙන්නෙත් නැත්තන් ඌබර් එකෙන් මිනිස්සු අයින්වෙලා යයි. . දැනටත් ඉන්නේ ලක්ශගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනා කතාවලට රැවටිච්ච මිනිස්සු. .

    එහෙමත් නැත්තන් සර්ජ්, බූස්ට් විතරක් තියෙද්දි දුවයි, හයර් එක අරන් කෝල් කරලා යන්න ඕන තැන අහලා දුරක් නැත්තන් හයර් එක කෑන්සල් කරයි. .
    3 දෙනාටයිනේ වහනේ යන්න පුලුවන්. . 4ක් 5ක් දාන් යන එක නවත්තයි. .
    ත්‍රීවීල් එකකවත් දාන්න බැරි බඩු වාහනේට දාන එක නවත්තයි. .
    හයර් එක අතරතුර හිතෙන හිතෙන තැන නවත්තන්න කිව්වට නොනවත්වා ඉදී. .
    නවතින හැමතැනකම ස්ටොප් එකක් දාන්න කියයි. .
    වැඩිපුර මීටර් එකක්වත් යන්න බෑ කියයි දාපු ලොකේශන් එකට වඩා. .

    ඔහොම කලොත් ඩ්‍රයිවර්ට කෙසේ වෙතත් රයිඩර්ට නම් ලාබේ බලන් ඌබර් එකේ යන්න බැරිවෙනවා. .

    kupadi drivers la wagema riders lath innewa...:yes:..honda katha tikak math ahala tiyenewa uber drivers lagen...samastheyak washeyen uber pawichchi kerana rider base eke tikak hondai kiyela tamai kiyanne..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අනුන්ට කාලකන්නි හොරු කියන උබල තමයි ලොකුම කාලකන්නි සහ පල් හොරු..පොනනයගෙ පස්ස ලොවන උබ මොකාද කියල ඒ කාලෙ ඉදපල අපි දන්නවනෙ ඒක නිසා උබේ පොන්නකම් ගැන කියවන්ඩ එපා මෙතන අයිඩ් එක නම දැක්ක ගමන් දන්නව උබ ගූ ඇන් පී මීහරක කියල...

    එහෙම uber ලබ්බවල් දුවන්ඩ දෙන්ඩ බැ අනිවාරෙන් මිල නියාමනයක් අවශ්යයි, ආණ්ඩුවට සාධාරන කලයක් දෙනව , ඉට පස්සෙ දුන්නෙ නැත්තන් ගන්න විදිහත් දන්නව...උබල වගේ මරිමෝඩ ගු ඇන්පී ගොන් හරක්ට ඔනෙ ඕන දේවල් මෙහෙ කරන්ඩ බැ, මේක ලoකාව...

    ලොල් උඹලට ඕනේ දේවල් කරපු නිසාද පොන්ස් මහා එකා ගෙදර ගිහින් බල්ලා වගේ ඉන්නේ? :rofl:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    අනුන්ට කාලකන්නි හොරු කියන උබල තමයි ලොකුම කාලකන්නි සහ පල් හොරු..පොනනයගෙ පස්ස ලොවන උබ මොකාද කියල ඒ කාලෙ ඉදපල අපි දන්නවනෙ ඒක නිසා උබේ පොන්නකම් ගැන කියවන්ඩ එපා මෙතන අයිඩ් එක නම දැක්ක ගමන් දන්නව උබ ගූ ඇන් පී මීහරක කියල...

    එහෙම uber ලබ්බවල් දුවන්ඩ දෙන්ඩ බැ අනිවාරෙන් මිල නියාමනයක් අවශ්යයි, ආණ්ඩුවට සාධාරන කලයක් දෙනව , ඉට පස්සෙ දුන්නෙ නැත්තන් ගන්න විදිහත් දන්නව...උබල වගේ මරිමෝඩ ගු ඇන්පී ගොන් හරක්ට ඔනෙ ඕන දේවල් මෙහෙ කරන්ඩ බැ, මේක ලoකාව...
    MUuu nam niyama gam buruwek hina kala marenwa mee wager ewun thama apahu mahinda kela wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mae thread oppu wena eka deyak thiyenawa ae thamai eponz nugath taxi karayek kiyana eka

    පල ගූ ඇන් පී ලොල්ලො යන්ඩ... යකෝ මේ ගූ ඇන් පී කාරයන්ට පුදුම උකේ ආමාරුවක්නෙ තියෙන්නෙ uber ගැන.. :lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ඉතින් ආයේ මුලට ඇවිත්නේ. .
    පාඩුනම් ඇයි ඌබර් දුවන්නේ කියලා අහනවා. . ඒකට උත්තරේ දුන්නම ඒක දැක්කේ නෑ වගේ ආයේ තව ත්‍රේඩ් එකක ඒකම අහනවා. .

    උබලට තියෙන්නේ 35ට ඒසී වාහනේක යන්න බැරිවෙන දුක. . ඒකයි ඩ්‍රයිවර්ගේ පැත්ත පේන්නේ නැත්තේ. .

    ඌබර් උන් එක්ක තරග කරන්න අපි හදපු කම්පැනි නෑ මම පික්මී එකේ හයර්ස් ගිහිල්ලත් නෑ ඒ නිසා ඔය කතාව මට අදාල නෑ. .

    මම කියන්නේ ත්‍රීවීල්, කාර්, වෑන් වගේ හයර්ස් යන වාහන වලට කිලෝමීටරයට ස්තීර මිලක් නියම කරන්න කියලා. .

    උදාහරනෙකට

    තීවීල් කිලෝමීටරයට = 40
    කාර් කිලෝමීටරයට = 50
    වෑන් කිලෝමීටරයට = 60

    ඔහොම කරාම හැම කම්පැනියෙම එකම ගාන වෙනවා. . එතකොට කස්ටමර්ට පුලුවන් තමන්ට හොද සර්විස් එකක් දෙන කම්පැනි එකක් තෝරගන්න. .
    ඕකේ අනිත් පැත්ත ඩ්‍රයිවර්ස්ලටත් පුලුවන් තමන්ගෙන් අඩුවෙන් කමිශන් අයකරන තමන්ට හොදින් සලකන කම්පැනියකට වාහන දාන්න. .

    ත්‍රීවීල් හිතෙන හිතෙන ගනන් ගන්න එකට මන් සම්පුර්නෙන් විරුද්දයි. . මීටර් එක නැති අයට මීටරේ හයිකරනකන් හයර්ස් යන්න නොදී ඉන්න නීති ගේන්න ඕනා. .

    දැන් මන් සරල කතාවක් කියන්නම්. . දැන් මෙතන ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින අය එක්ටා වලට විරුද්දවුනා මතකද?
    මොකක්ද ඒගොල්ලොන්ගේ තර්කේ වුනේ? ඉන්දියන්කාරයෝ මෙහෙ ඇවිත් වැඩ කරන්න ගත්තම තමන්ගේ පඩිය අඩුවෙන එක. . දැන් 50000 පඩි ගන්න එකාගේ වැඩේම ඉන්දියන්කාරයෝ 25000 පඩියක් අරන් කරයි කියන එකයි තර්කේ. . ඉතින් ඉන්දියන් කාරයෝ එන්නත් කලින්ම උද්ගෝශන කරලා උන් එන එක නැවැත්තුවා. .
    බැරිවෙලාවත් ඉන්දියන්කාරයෝ ඇවිත් 25000ට වැඩ කරද්දි උබලටත් 25000ට වැඩකරන්න උනානම් උබලා කැමතිද?
    උබලට ඉන්දියන්කාරයෝ නිසා වුන අසාදාරනයට උබලා කතාකරද්දි කවුරුහරි ඇහුවොත් ඇයි උබලා උද්ගෝශන කර කර ඉන්නේ කවුරුවත් උබලගෙන් බලෙන් වැඩගන්නේ නෑනේ, පාඩුනම් අයින්වෙලා පලයල්ලකෝ කියලා කිව්වොත් උබලා කැමතිද?
    අපි මෙහෙම හිතමුකෝ ඉන්දියන්කාරයන්ගේ පඩියට වඩා පඩි දෙන කම්පැනියකට උබලා කොහොමහරි යනවා. . දැන් ඒ ගිය කම්පැනියට අඩු පඩියට වැඩකරන ඉන්දියන් මිනිස්සු ඉන්න කම්පැනිය නිසා වැඩ ලැබෙන්නේ නැත්තන් උබලා මොකද කරන්නේ? අර අඩු පඩියට වැඩකරන මිනිස්සු එලවන්න උද්ගෝශන කරනවා නේද?
    උබලා උබලගේ ජොබ් බේරගන්න ඔහොම කරලා අර ඩ්‍රයිවර්ස්ලාට කුහකව සලකන්නේ ඇයි?
    උන්ටත් වෙලා තියෙන්නේ ඔය උඩ උදාහරනේ කිව්වා වගේම දෙයක්. . ඇයි උබලා ඒක පිලිගන්න අකමැති. . උන් වෙන කම්පැනියකට ගියත් උන්ට හයර්ස් නෑ ඇයි ඒ. . ලංකාවේ හැම එකාම ඌබර් එකේ අඩුවට යන නිසා. . එක්ටා ආවනම් 50000 පඩිගත්ත එකාට 25000ට අකමැත්තෙන් හරි වැඩකරන්න වෙනවා. . ඒක ආව නැති නිසා උබලට තේරෙන්නේ නෑ. . 25000 පඩියට වැඩකරන්න මිනිස්සු ඉද්දි කම්පැනි 50000ක් කාටවත් පඩි ගෙවන්නේ නෑ. .
    දැන් ඌබර් එක නිසා ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. .

    ත්‍රීවීල් එකකුත් කිලෝමීටරයකට අවමය 40ක් ගද්දි ඒ වගේ පස් හය ගුනයක් මුදලක් යොදවලා, එයින් තෙල් බාගයක් වැඩකරන, නඩත්තු වියදම අරවගේ හතර පස් ගුනයක් වැඩි වාහනයක් අරන් අවම ගාස්තුව රු 50ක් කරන්න කියන එකද බන් උබලට ඉවසන්න බැරි?
    දැනට අයකරන රු 40න් 25% ගන්න එපා කියන එකද උබලට ඉවසන්න බැරි. .
    තමන්ගේ ජොබ් එකට කෙල වෙද්දි විතරයි උද්ගෝශන කරන්න හොද වෙන මිනිහෙක් කලොත් ඒක කුහකකම නිසා කියලා තර්ක කරන උබලා තමා නියම කුහකයෝ. .

    මචන් ටැක්සි දුවනව කියන්නෙ බිස්නස් එකක්ද රස්සාවක්ද? ඒක බිස්නස් එකක්.

    බිස්නස් එකක භාණ්ඩ හා සේවා මිල තීරණය කරන්නෙ බිස්නස් එක කරන මනුස්සය. ඒ ගාන අඩුද වැඩිද කියල තීරණය කරන්නෙ පාරිභෝගිකය. ඒකට ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. මැදිහත් උනත් මැදිහත් වෙන්නෙ පාරිභෝගිකය ගැන හිතල මිසක් බිස්නස් කරන එකා ගැන හිතල නෙවෙයි. අඩුගානෙ ආදායම් බද්දක් වත් ගෙවනව නම් ආණ්ඩුව සැලකීමක් කරයි.

    ඌබර් කරන්නෙත් බිස්නස් එකක්. උන්ගෙ මිල තීරණය කරන්නෙ උන්. ඒවගේම ටැක්සි දුවන අය ඌබර් එකට සප්ලයර්ල වගෙ කට්ටියක්. උන් කියන ගානට දිව්වෙ නැත්නම් අයින් කරල දායි.

    වෙළඳපොල ආර්ථික ක්‍රමය කියන්නෙ ඕකට.

    ටැක්සිකාරයින්ට මාසෙ පඩියකට වැඩකරන්න දෙනව නම්, EPF, PAYE ගෙවනව නම්, ඒව රස්සාවල්. එහෙම කරන්න කැමතිද? නෑනෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    උබ ඉතින් ආයේ මුලට ඇවිත්නේ. .
    පාඩුනම් ඇයි ඌබර් දුවන්නේ කියලා අහනවා. . ඒකට උත්තරේ දුන්නම ඒක දැක්කේ නෑ වගේ ආයේ තව ත්‍රේඩ් එකක ඒකම අහනවා. .

    උබලට තියෙන්නේ 35ට ඒසී වාහනේක යන්න බැරිවෙන දුක. . ඒකයි ඩ්‍රයිවර්ගේ පැත්ත පේන්නේ නැත්තේ. .

    ඌබර් උන් එක්ක තරග කරන්න අපි හදපු කම්පැනි නෑ මම පික්මී එකේ හයර්ස් ගිහිල්ලත් නෑ ඒ නිසා ඔය කතාව මට අදාල නෑ. .

    මම කියන්නේ ත්‍රීවීල්, කාර්, වෑන් වගේ හයර්ස් යන වාහන වලට කිලෝමීටරයට ස්තීර මිලක් නියම කරන්න කියලා. .

    උදාහරනෙකට

    තීවීල් කිලෝමීටරයට = 40
    කාර් කිලෝමීටරයට = 50
    වෑන් කිලෝමීටරයට = 60

    ඔහොම කරාම හැම කම්පැනියෙම එකම ගාන වෙනවා. . එතකොට කස්ටමර්ට පුලුවන් තමන්ට හොද සර්විස් එකක් දෙන කම්පැනි එකක් තෝරගන්න. .
    ඕකේ අනිත් පැත්ත ඩ්‍රයිවර්ස්ලටත් පුලුවන් තමන්ගෙන් අඩුවෙන් කමිශන් අයකරන තමන්ට හොදින් සලකන කම්පැනියකට වාහන දාන්න. .

    ත්‍රීවීල් හිතෙන හිතෙන ගනන් ගන්න එකට මන් සම්පුර්නෙන් විරුද්දයි. . මීටර් එක නැති අයට මීටරේ හයිකරනකන් හයර්ස් යන්න නොදී ඉන්න නීති ගේන්න ඕනා. .

    දැන් මන් සරල කතාවක් කියන්නම්. . දැන් මෙතන ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින අය එක්ටා වලට විරුද්දවුනා මතකද?
    මොකක්ද ඒගොල්ලොන්ගේ තර්කේ වුනේ? ඉන්දියන්කාරයෝ මෙහෙ ඇවිත් වැඩ කරන්න ගත්තම තමන්ගේ පඩිය අඩුවෙන එක. . දැන් 50000 පඩි ගන්න එකාගේ වැඩේම ඉන්දියන්කාරයෝ 25000 පඩියක් අරන් කරයි කියන එකයි තර්කේ. . ඉතින් ඉන්දියන් කාරයෝ එන්නත් කලින්ම උද්ගෝශන කරලා උන් එන එක නැවැත්තුවා. .
    බැරිවෙලාවත් ඉන්දියන්කාරයෝ ඇවිත් 25000ට වැඩ කරද්දි උබලටත් 25000ට වැඩකරන්න උනානම් උබලා කැමතිද?
    උබලට ඉන්දියන්කාරයෝ නිසා වුන අසාදාරනයට උබලා කතාකරද්දි කවුරුහරි ඇහුවොත් ඇයි උබලා උද්ගෝශන කර කර ඉන්නේ කවුරුවත් උබලගෙන් බලෙන් වැඩගන්නේ නෑනේ, පාඩුනම් අයින්වෙලා පලයල්ලකෝ කියලා කිව්වොත් උබලා කැමතිද?
    අපි මෙහෙම හිතමුකෝ ඉන්දියන්කාරයන්ගේ පඩියට වඩා පඩි දෙන කම්පැනියකට උබලා කොහොමහරි යනවා. . දැන් ඒ ගිය කම්පැනියට අඩු පඩියට වැඩකරන ඉන්දියන් මිනිස්සු ඉන්න කම්පැනිය නිසා වැඩ ලැබෙන්නේ නැත්තන් උබලා මොකද කරන්නේ? අර අඩු පඩියට වැඩකරන මිනිස්සු එලවන්න උද්ගෝශන කරනවා නේද?
    උබලා උබලගේ ජොබ් බේරගන්න ඔහොම කරලා අර ඩ්‍රයිවර්ස්ලාට කුහකව සලකන්නේ ඇයි?
    උන්ටත් වෙලා තියෙන්නේ ඔය උඩ උදාහරනේ කිව්වා වගේම දෙයක්. . ඇයි උබලා ඒක පිලිගන්න අකමැති. . උන් වෙන කම්පැනියකට ගියත් උන්ට හයර්ස් නෑ ඇයි ඒ. . ලංකාවේ හැම එකාම ඌබර් එකේ අඩුවට යන නිසා. . එක්ටා ආවනම් 50000 පඩිගත්ත එකාට 25000ට අකමැත්තෙන් හරි වැඩකරන්න වෙනවා. . ඒක ආව නැති නිසා උබලට තේරෙන්නේ නෑ. . 25000 පඩියට වැඩකරන්න මිනිස්සු ඉද්දි කම්පැනි 50000ක් කාටවත් පඩි ගෙවන්නේ නෑ. .
    දැන් ඌබර් එක නිසා ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. .

    ත්‍රීවීල් එකකුත් කිලෝමීටරයකට අවමය 40ක් ගද්දි ඒ වගේ පස් හය ගුනයක් මුදලක් යොදවලා, එයින් තෙල් බාගයක් වැඩකරන, නඩත්තු වියදම අරවගේ හතර පස් ගුනයක් වැඩි වාහනයක් අරන් අවම ගාස්තුව රු 50ක් කරන්න කියන එකද බන් උබලට ඉවසන්න බැරි?
    දැනට අයකරන රු 40න් 25% ගන්න එපා කියන එකද උබලට ඉවසන්න බැරි. .
    තමන්ගේ ජොබ් එකට කෙල වෙද්දි විතරයි උද්ගෝශන කරන්න හොද වෙන මිනිහෙක් කලොත් ඒක කුහකකම නිසා කියලා තර්ක කරන උබලා තමා නියම කුහකයෝ. .

    කෑම කඩ දෙකක් තියෙනවා. A කඩය සහ B කඩය කියලා දෙකක්.
    A කඩයේ හා B කඩයේ කෑම දෙකේම රස ගුණ කොලිටිය සමාණයි.

    A කඩයේ මිල රු 150යි. B කඩයෙ මිල රු 100යි.

    A කඩයේ මිනිස්සු මාකට් කරන්නෙ,
    A කඩයෙ තියෙන ලොකු සීන් එක.

    B කඩය මාකට් කරන්නෙ,
    නොමිලේ ඒසී දෙනවා.
    ගාන රු50ක් අඩුයි.
    හොඳට කතා කරනවා.
    ආරක්ෂාවක් තියෙනවා.

    මිනිස්සු තෝරගනියි තමන්ට කන්න සුදුසු කඩේ මොකක්ද කියලා.

    දුප්පත් එකා B කඩය තෝරගනී.
    ලොකු සීන් බලාගන්න බැරි උනොත් බඩ පිරෙන්නෙ නැති උන් A කඩය තෝරගනී.

    ප්‍රශ්ණයක් නෑනේ බන්. තමන්ට සුදුසු දේ තමන් තෝරගන්නවා.

    වැඩේ කියන්නෙ අපේ රටේ බහුතරයක් ඉන්නෙ දුප්පත් මිනිස්සු මිසක්, කඩේකට ගියාම කඩේ උන්ගෙ ලොකු සීන් බලාගන්න දොලදුකවල් හැදුන එවුන් නෙවේ.

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ ලොකු සීන් වලට ආස කරන දොලදුක් කාරයෝ ටාගට් කරන A කඩයේ උපායමාර්ගික නොහැකියාව මිසක් වෙන එකක් නෙවේ.

    PS: උබට ඉතින් මෙච්චර සරලව කිව්ව දේ තේරෙන්නෙ නැත්නම් අනේ මන්දා බන්. උබ මේක පිලිගන්න අකමැති දෙයක් නම් ඒක වෙනම ප්‍රශ්නයක්.
     
    Last edited: