UBER එකෙක්ට_නෙලලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් ටැක්සි දුවනව කියන්නෙ බිස්නස් එකක්ද රස්සාවක්ද? ඒක බිස්නස් එකක්.

    බිස්නස් එකක භාණ්ඩ හා සේවා මිල තීරණය කරන්නෙ බිස්නස් එක කරන මනුස්සය. ඒ ගාන අඩුද වැඩිද කියල තීරණය කරන්නෙ පාරිභෝගිකය. ඒකට ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. මැදිහත් උනත් මැදිහත් වෙන්නෙ පාරිභෝගිකය ගැන හිතල මිසක් බිස්නස් කරන එකා ගැන හිතල නෙවෙයි. අඩුගානෙ ආදායම් බද්දක් වත් ගෙවනව නම් ආණ්ඩුව සැලකීමක් කරයි.

    ඌබර් කරන්නෙත් බිස්නස් එකක්. උන්ගෙ මිල තීරණය කරන්නෙ උන්. ඒවගේම ටැක්සි දුවන අය ඌබර් එකට සප්ලයර්ල වගෙ කට්ටියක්. උන් කියන ගානට දිව්වෙ නැත්නම් අයින් කරල දායි.

    වෙළඳපොල ආර්ථික ක්‍රමය කියන්නෙ ඕකට.

    ටැක්සිකාරයින්ට මාසෙ පඩියකට වැඩකරන්න දෙනව නම්, EPF, PAYE ගෙවනව නම්, ඒව රස්සාවල්. එහෙම කරන්න කැමතිද? නෑනෙ?

    UBER එකෙක්ට_නෙලලා 10-23-2018 09:32 PM Ponna wesige putha.nikan thiyana puka whole sale dapan.ethakota kiyak hari hoyaganna puluwan.ponna kariya.thopi wage awajathakayanta aathmak na.eka nisa balla wage ohe kiyawa kiyawa inna.nugath balla.horikada balla

    මගෙ පුකට කැමතිනම් පී ඇම් එකක් දාපන්. :P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    උබ සිoග ගියෙ ගoජ ගහල කියල මට හිතාගන්ඩ පුලුවන්.. මෝඩ කතා පොස්ට් කරන්ඩ එපා ලැජ්ජාව කියන එක නැතුව..

    This pons doesn't know the Taxi Service called "GRAB" in Malaysia. Go get some knowledge pons, before comment. :P:P:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අරුන් අර එදා නටපු නාඩගමෙන් පස්සේ උබර් එක ලංකාවෙන් අයින්කරගෙන යනවලුද?
    දන්නෙ නැති නිසා ඇහුවේ
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Loke tiyena taxi companies wala prices local taxi meters walata wada adui. uber,lyft,grab ewa,ola, etc ewa wala chargers normal meter taxi walata wada adui. lankawe horata duwana un tamai oya ke gahanne. mokada unta ganne hitana hitana ganan. me protest eka awilla nikam horata duwala , waradiyata hambu karaganna un tamai karala tiyenne.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් ටැක්සි දුවනව කියන්නෙ බිස්නස් එකක්ද රස්සාවක්ද? ඒක බිස්නස් එකක්.

    බිස්නස් එකක භාණ්ඩ හා සේවා මිල තීරණය කරන්නෙ බිස්නස් එක කරන මනුස්සය. ඒ ගාන අඩුද වැඩිද කියල තීරණය කරන්නෙ පාරිභෝගිකය. ඒකට ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. මැදිහත් උනත් මැදිහත් වෙන්නෙ පාරිභෝගිකය ගැන හිතල මිසක් බිස්නස් කරන එකා ගැන හිතල නෙවෙයි. අඩුගානෙ ආදායම් බද්දක් වත් ගෙවනව නම් ආණ්ඩුව සැලකීමක් කරයි.

    ඌබර් කරන්නෙත් බිස්නස් එකක්. උන්ගෙ මිල තීරණය කරන්නෙ උන්. ඒවගේම ටැක්සි දුවන අය ඌබර් එකට සප්ලයර්ල වගෙ කට්ටියක්. උන් කියන ගානට දිව්වෙ නැත්නම් අයින් කරල දායි.

    වෙළඳපොල ආර්ථික ක්‍රමය කියන්නෙ ඕකට.

    ටැක්සිකාරයින්ට මාසෙ පඩියකට වැඩකරන්න දෙනව නම්, EPF, PAYE ගෙවනව නම්, ඒව රස්සාවල්. එහෙම කරන්න කැමතිද? නෑනෙ?

    ඔය තර්කෙම ගන්නකෝ. . බිස්නස් එකක්නම් සාදාරන ලාබයක් තියෙන්න එපැයි. . ඌබර් එන්න කලින් 50ට හයර්ස් ගියා එතකොට අව්ලක් නෑ. . ඒ ගානත් සාදාරනයි කියලා පිලිගන්න පුලුවන්නේ. . ඒක ඌබර් ඇවිත් 35 කලාම අර මිනිස්සුන්ට මොකද වෙන්නේ? කිලෝමීටරයකින් රු 10 - 15 අතර ලාබයක් තිබිලා ඇතිද? සාදාරනව හිතපල්ලකෝ ලක්ශ 25 - 30 අතර වාහනයක් අරන් තමන් මහන්සිවෙලා හයර් දුවලා කිලෝමීටරයට ඔයගාන අරන් ඇතිද? මහමග ටැක්සි ජීවිතය කියන්නේ එපාමවෙන එකක්. . ඒක තේරෙන්න දවසක් හරි ටැක්සියක් දුවලම බලන්න වෙනවා. .

    අපි කිලෝමීටරයට මද්යස්තය 12.50 කියලා ගමු. . රු 40000ක් ලාබයක් හොයන්නත් කිලෝමීටර් 4000- 5000 අතර ගානක් මාසෙට යන්න ඕනා. .
    නිකන් හිතපන්කෝ ලක්ශ 30ක් ෆික්ස් කලත් මාසෙට නිකන් ඉදලා 30000ක් ගත්තැකි. . ඔය ටැක්සි දිවිල්ලේ ඇති වැඩක් නෑ. . මාසෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනාකතාවලට රැවටිලා ලීස් කරලා වාහන අරන් ටැක්සි ආපු මිනිස්සු ගොඩක් ඉන්නේ. . ඔය උද්ගෝශන කරන්නෙත් උන් තමයි උන්ට වෙන විකල්ප නෑ දැන් රැවටිලා ඉවරයි. .

    ඌබර් එක ආදායම් බදු ගෙවනවද බන්?
    උබ කොහොමද කියන්නේ ටැක්සි දුවන අය ආදායම් බදු ගෙවන්නේ නෑ කියලා?
    වාහන ගත්ත හැම එකාටම බදු කොල එවලා තියෙන්නේ. . 41666ට වඩා හොයන එකෙක් අනිවා අදායම් බදු ගෙවන්න ඕනා. .
    උන් ඕක හදාගන්නේ මෙහෙමයි ලීස් එක 30000ක් කියලා ගමු මාසික වියදම 30000ක් කියලා ගන්නවා එතකොට 60000යි. . 60 X 12 = 720000 ඕකට බදු ගෙවන්න ඕනා. .

    ඇත්තම කතාව ඔය ටැක්සි කාරයන්ට 35ට තමන්ගේ වාහනයක් දාලා ඌබර් දුවන්නේ නැතුව 30000ක පඩියකට වැඩකරන එක ලාබයි. . උන්ට ලීසින් ප්‍රශ්න නිසා ඔතනින් අයින් වෙන්න බෑ. . ඉතින් උද්ගෝශන කරලා තමන්ට සාදාරනයක් කරගන්න බලනවා. . බලපන් උන් කොච්චර සාදාරනද කියලා. . උන් ඔතන උබලගෙන් ගන්න ගාන වැඩි කරන්න කියලා කියන්නේ නෑනේ. . 25% ගන්න එක අඩුකරන්න කියලා කියන්නේ. . ඇයි උබලා ඔච්චර ඕකට විරුද්ද වෙන්නේ උබලට පාඩුවක් වෙන්නෙත් නෑනේ. .

    මමනම් කියන්නේ ඒසී වාහනයකට අවම මිල 50ක් තිබ්බට කමක් නෑ කියලා. . ඒ ගාන සාදාරන ගානක්. . අනික කලින් තිබ්බ ගානමනේ. .
    දැනටත් ත්‍රීවීල් 40යි. . ඉතින් කාර් එකක් 50 කරන එක ඉතාම සාදාරනයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෑම කඩ දෙකක් තියෙනවා. A කඩය සහ B කඩය කියලා දෙකක්.
    A කඩයේ හා B කඩයේ කෑම දෙකේම රස ගුණ කොලිටිය සමාණයි.

    A කඩයේ මිල රු 150යි. B කඩයෙ මිල රු 100යි.

    A කඩයේ මිනිස්සු මාකට් කරන්නෙ,
    A කඩයෙ තියෙන ලොකු සීන් එක.

    B කඩය මාකට් කරන්නෙ,
    නොමිලේ ඒසී දෙනවා.
    ගාන රු50ක් අඩුයි.
    හොඳට කතා කරනවා.
    ආරක්ෂාවක් තියෙනවා.

    මිනිස්සු තෝරගනියි තමන්ට කන්න සුදුසු කඩේ මොකක්ද කියලා.

    දුප්පත් එකා B කඩය තෝරගනී.
    ලොකු සීන් බලාගන්න බැරි උනොත් බඩ පිරෙන්නෙ නැති උන් A කඩය තෝරගනී.

    ප්‍රශ්ණයක් නෑනේ බන්. තමන්ට සුදුසු දේ තමන් තෝරගන්නවා.

    වැඩේ කියන්නෙ අපේ රටේ බහුතරයක් ඉන්නෙ දුප්පත් මිනිස්සු මිසක්, කඩේකට ගියාම කඩේ උන්ගෙ ලොකු සීන් බලාගන්න දොලදුකවල් හැදුන එවුන් නෙවේ.

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ ලොකු සීන් වලට ආස කරන දොලදුක් කාරයෝ ටාගට් කරන A කඩයේ උපායමාර්ගික නොහැකියාව මිසක් වෙන එකක් නෙවේ.

    PS: උබට ඉතින් මෙච්චර සරලව කිව්ව දේ තේරෙන්නෙ නැත්නම් අනේ මන්දා බන්. උබ මේක පිලිගන්න අකමැති දෙයක් නම් ඒක වෙනම ප්‍රශ්නයක්.

    ආප්ප කඩ නයාය ඔතනට ගැලපෙන්නේ නෑ බන්. .
    ඕකම ගනින්. .
    150 කඩේ කෑම අපිට 60ක් අයකරන ටැක්සි කම්පැනියකට සමාන කලෑකි. .
    130 කෑම එක 50 අයකරන
    100 කෑම එක 35

    දැන් කෑම එකේ කොස්ට් එක 90ක් වෙනවනම් රු 10 ලාබෙට ඌබර් කඩේට කෑම දාන එකාට ලාබද? ඌබර් කඩේට නම් ලාබයි ඌ විකුනන කෑම සේරමෙන්ම උන්ට කොමිස් එන නිසා ඒත් කෑම හදන කෙනාට ලාබ නෑ කෑම එකක කොස්ට් එකම 90ක් නම්. . ඒකයි කියන්නේ කෑම එක 130 කරන්න කියලා. .

    උබටත් බන් මන් කියන මේ සරලදේ තේරෙන්නේ නැද්ද?
    මම ඩ්‍රයිවර් කෙනෙක් විදියටත් රයිඩර් කෙනෙක් විදියටත් දෙන්නටම සාදාරන දෙයක් මේ කියන්නේ. .
    35ට යන්න බලන් ඉන්න රයිඩර්ස්ලගේ පැත්තෙන් විතරක් හිතන්න එපා. .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය තර්කෙම ගන්නකෝ. . බිස්නස් එකක්නම් සාදාරන ලාබයක් තියෙන්න එපැයි. . ඌබර් එන්න කලින් 50ට හයර්ස් ගියා එතකොට අව්ලක් නෑ. . ඒ ගානත් සාදාරනයි කියලා පිලිගන්න පුලුවන්නේ. . ඒක ඌබර් ඇවිත් 35 කලාම අර මිනිස්සුන්ට මොකද වෙන්නේ? කිලෝමීටරයකින් රු 10 - 15 අතර ලාබයක් තිබිලා ඇතිද? සාදාරනව හිතපල්ලකෝ ලක්ශ 25 - 30 අතර වාහනයක් අරන් තමන් මහන්සිවෙලා හයර් දුවලා කිලෝමීටරයට ඔයගාන අරන් ඇතිද? මහමග ටැක්සි ජීවිතය කියන්නේ එපාමවෙන එකක්. . ඒක තේරෙන්න දවසක් හරි ටැක්සියක් දුවලම බලන්න වෙනවා. .

    අපි කිලෝමීටරයට මද්යස්තය 12.50 කියලා ගමු. . රු 40000ක් ලාබයක් හොයන්නත් කිලෝමීටර් 4000- 5000 අතර ගානක් මාසෙට යන්න ඕනා. .
    නිකන් හිතපන්කෝ ලක්ශ 30ක් ෆික්ස් කලත් මාසෙට නිකන් ඉදලා 30000ක් ගත්තැකි. . ඔය ටැක්සි දිවිල්ලේ ඇති වැඩක් නෑ. . මාසෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනාකතාවලට රැවටිලා ලීස් කරලා වාහන අරන් ටැක්සි ආපු මිනිස්සු ගොඩක් ඉන්නේ. . ඔය උද්ගෝශන කරන්නෙත් උන් තමයි උන්ට වෙන විකල්ප නෑ දැන් රැවටිලා ඉවරයි. .

    ඌබර් එක ආදායම් බදු ගෙවනවද බන්?
    උබ කොහොමද කියන්නේ ටැක්සි දුවන අය ආදායම් බදු ගෙවන්නේ නෑ කියලා?
    වාහන ගත්ත හැම එකාටම බදු කොල එවලා තියෙන්නේ. . 41666ට වඩා හොයන එකෙක් අනිවා අදායම් බදු ගෙවන්න ඕනා. .
    උන් ඕක හදාගන්නේ මෙහෙමයි ලීස් එක 30000ක් කියලා ගමු මාසික වියදම 30000ක් කියලා ගන්නවා එතකොට 60000යි. . 60 X 12 = 720000 ඕකට බදු ගෙවන්න ඕනා. .

    ඇත්තම කතාව ඔය ටැක්සි කාරයන්ට 35ට තමන්ගේ වාහනයක් දාලා ඌබර් දුවන්නේ නැතුව 30000ක පඩියකට වැඩකරන එක ලාබයි. . උන්ට ලීසින් ප්‍රශ්න නිසා ඔතනින් අයින් වෙන්න බෑ. . ඉතින් උද්ගෝශන කරලා තමන්ට සාදාරනයක් කරගන්න බලනවා. . බලපන් උන් කොච්චර සාදාරනද කියලා. . උන් ඔතන උබලගෙන් ගන්න ගාන වැඩි කරන්න කියලා කියන්නේ නෑනේ. . 25% ගන්න එක අඩුකරන්න කියලා කියන්නේ. . ඇයි උබලා ඔච්චර ඕකට විරුද්ද වෙන්නේ උබලට පාඩුවක් වෙන්නෙත් නෑනේ. .

    මමනම් කියන්නේ ඒසී වාහනයකට අවම මිල 50ක් තිබ්බට කමක් නෑ කියලා. . ඒ ගාන සාදාරන ගානක්. . අනික කලින් තිබ්බ ගානමනේ. .
    දැනටත් ත්‍රීවීල් 40යි. . ඉතින් කාර් එකක් 50 කරන එක ඉතාම සාදාරනයි. .

    ඔය 25% අඩුකරා කියමු 10%ට. එතකොට තව රුපියල් 5ක් වගේ අතට ලැබෙනවානේ, එතකොට ලාබයිද? ලීස් ගෙවාගෙන සේරම කරගන්න පුලුවන්ද?

    ඕනම් බිස්නස් එකකට ඉන්වෙස්මන්ට් එකක් තියනවා, ඒ ඉන්වෙස්මන්ට් එකට හරියන්න ලාබයක් තියන බිස්නස් එකක් තමයි කරන්න ඕන
    මෙතන වෙලා තියෙන්නෙ ලාබයක් නැති එක නෙමෙයි මිනිස්සු හූරගෙන කාල පට්ට ලාබයක් ගන්න පුලුවන් චාන්ස් එක නැතිවුනු එක
    ඔය උද්ඝෝෂණ කරන වැඩිහරියක් ත්‍රීවීල් කාරයො නෙමෙයිද කියපන්, උන්ට හිතෙන ගනන් වලට යන්න බැරිඑක තමයි හේතුව. ත්‍රීවීල් එකක තෙල් 30-35 අතරෙ කරනවා, ටවුන් නිසා 25ක් කියමු එතකොට කිලෝමීටරේට රුපියල් 6යි. අනෙක් සේරමත් වියදම් බලලා 35ට දුවන එක සාදාරන නැද්ද කියපන්

    උඹ් බිස්නස් කරා කියනවනේ, එතකොට කියපන් ලක්ශ 30ක් දාල කරන වෙන බිස්නස් එකකින් මාසෙට කීයක් හියන්න පුලුවන්ද කියලා.
    කලින් තිබුනු විදියට ටැක්සි කියන්නෙ පට්ටම ලාබ බිස්නස් එකක්
    දැන් ඒකෙ ලාබෙ අනෙක් බිස්නස් ගානටම ඇවිත්. ඒක නිසා ගොඩ යන්න කට්ටක් කන්න වෙනවා, ඒ අමරුව
    නිසා තමයි ඔය දගලන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    නැහැ නැහැ හරිද මේකේ ප්‍රස්නයක් තියෙනවා
    එක මන් උබ බලන විදියට අහු වෙන්නේ නෑ .අපිට පෙන්නේ හරි වගේ.

    ඕකට ඇත්තටම කිලෝමීටරයට ස්තීර මිලක් දැම්ම නම් හරි
    එතකොට අපි දෙගොල්ලෝ මේ කෑගහන ප්‍රස්නේ 50 - 70% ශේප් වෙනවා.

    අපිට පුළුවන් හොද සර්විස් එකක් දෙන අය තෝරා ගන්න
    නිකන් පාරේ හයර් යන අය හොද සර්විස් එකක් දෙන්නේ නැත්තන් නිකන්ම හැලෙනවනේ.

    අනිත් වැදගත් දේ තමා ස්ථිර මිලක් දාන එක.දැන් ෆෝරම් එකේ දෙපැත්ත බෙදිලා මරා ගන්න එකේ පොඩ්ඩක් හිතන්න ඔය දේ දැනට ලංකාවේ නෙමේ ලෝකේ වැඩ කරන කන්සෙප්ට් එකක්නේ.

    • වී වලට ස්ථිර මිල
    • කිරි ගොවීන්ට ස්ථිර මිල

    දැන් ඔය උඩ දාපු දේවල් වලට ඇයි ස්ථිර මිලක් දැම්මේ කියලා හිතුවොත් උබලට තේරෙයි මේකේ වෙන්න ඕන දේ

    ඕක සාදාරන විදියට මිලක් දැම්මම ඔක්කොමල සමානයි.
    එත් එක මිලක් යටතේ උබට පුළුවන් නම් හොද සර්විස් එකක් දෙන්න අන්න උබ ගොඩ.

    නැත්තන් අසාදාරනයක් සිද්ද වෙනවා අපි මොනා කිව්වත්.

    • ඔකේ ප්‍රස්නේ තියෙන්නේ ඕක බලන විදිය අනුව වෙනස් වෙනවා ප්‍රස්නේ.:yes:
      උබලට කෙලින්ම ඕක පෙන්නේ මන් බලපු විදියට නෙවේ :baffled::baffled:
      මන් කලින්ම උබලට බැන බැන හිටියට එක ටිකක් හිතද්දී තේරෙනවා ඉතින්.:yes:;)

    ඔතන ඌබර් ඩ්‍රයිවර්ස්ලා උද්ගෝශන කරලා තියෙන්නේ 25% ගන්න එක අඩුකරන්න කියලා. .
    උන් කිලෝමීටරේට අයකරන ගාන වැඩිකරන්න කියලා නෑ. .
    මේ ත්‍රේඩ් එකේ වුනේ උන් කියපුදේ තේරුම්ගන් නැතුව තමන්ගෙන් කිලෝමීටරයට අයකරගන්න ගාන වැඩිවෙයි කියලා හිතන් බහුතරය ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින්න ගත්තා. .

    ඔය බැනපු අය පොඩ්ඩක් හිතපන්. . ඩ්‍රයිවර්ස්ලගෙන් බහුතරය මෙහෙමයි. .

    උබලගෙන් 4ක් 5ක් හිටියත් උන් වාහනේට ගන්නවා නේද?
    ත්‍රීවීල් එකක වත් දාන්න බැරි විශාල බාණ්ඩ උන්ගේ ශීට් නවලා දාගන්නවා නේද?
    උබලා ලොකේශන් දෙක තුනක් ඇඩ් නොකලත් ඔවුන් උබලා කියන කියන තැන් තැන්වල නවත්තනවා නේද?
    උන්ට වේටින්ග් නැති බව දැන දැන උබලා කියන තැන් වල නවත්තන් විනාඩි 5 - 10 ඉන්නවා නේද. .
    උබලව ගන්න කිලෝමීටර් 5-10 එන්න තිබ්බත් උන් එනවා නේද උබලව ගන්න. .
    ත්‍රීවීල් එකක් වත් යන්න අකමැති කැඩුන පාරවල්වල උන් යනවා නේද ගිහින් ගෙදරටම දානවා නේද?
    ඩ්‍රොපොෆ් ලොකේශන් එකට වඩා වැඩි දුරක් යන්න තිබ්බත් උන් ගෙනියනවා නේද?
    උබලා කිව්වොත් අතනටත් පොඩ්ඩක් ගිහින් යමු කියලා ඒ ස්තානය ගමන් කරන පාරෙ නොතීබී වෙන පාරක තිබ්බත් උන් යනවා නේද?

    කියනවනම් උන්ගේ හොද තව කොච්චර කියන්න තියෙනවද බන්. . උබලා උන්ට බනින එකෙන් වෙන්නේ උන් උබලට ඔය උඩ කිව්වා වගේ කරන හොද දේවල් නැතිවෙන එක විතරයි. . උන්ගැනත් සාදාරනව හිතපන්. .

    මම මේකට කමෙන්ට් දාන එක නවත්තනවා. .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ආප්ප කඩ නයාය ඔතනට ගැලපෙන්නේ නෑ බන්. .
    ඕකම ගනින්. .
    150 කඩේ කෑම අපිට 60ක් අයකරන ටැක්සි කම්පැනියකට සමාන කලෑකි. .
    130 කෑම එක 50 අයකරන
    100 කෑම එක 35

    දැන් කෑම එකේ කොස්ට් එක 90ක් වෙනවනම් රු 10 ලාබෙට ඌබර් කඩේට කෑම දාන එකාට ලාබද? ඌබර් කඩේට නම් ලාබයි ඌ විකුනන කෑම සේරමෙන්ම උන්ට කොමිස් එන නිසා ඒත් කෑම හදන කෙනාට ලාබ නෑ කෑම එකක කොස්ට් එකම 90ක් නම්. . ඒකයි කියන්නේ කෑම එක 130 කරන්න කියලා. .

    උබටත් බන් මන් කියන මේ සරලදේ තේරෙන්නේ නැද්ද?
    මම ඩ්‍රයිවර් කෙනෙක් විදියටත් රයිඩර් කෙනෙක් විදියටත් දෙන්නටම සාදාරන දෙයක් මේ කියන්නේ. .
    35ට යන්න බලන් ඉන්න රයිඩර්ස්ලගේ පැත්තෙන් විතරක් හිතන්න එපා. .

    උබ සම්පූර්ණයෙන්ම සර්විස් දෙකේ තියෙන කොලිටීස් අමතක කරලා කතා කරලා. මම රයිඩර් කෙනෙක් විතරයි. ඒත් උබ කියනදේ මට තේරෙනවා. මම කියන්නෙ, ඕක පාඩු නම් ඒ ඩ්‍රයිවර්ලා ඌබර් එකේ ඉන්නෙ නෑනේ. ඌබර් එකේ උන් බලෙන් තියාගෙන ඉන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ට ඕන වෙලාවක ඌබර් එකෙන් අස් වෙලා සාමාන්‍ය ටැක්සි එකක් විදිහට ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. මේ විරෝධතා එන්නේ ඌබර් ඩ්‍රයිවර්ලාගෙන් නම් උබ කියන කතාවේ සාධාරණත්වයක් තියෙනවා. ඒත් මේ විරුද්ධවීම් සේරම කරන්නේ සාමාන්‍ය ටැක්ස් ඩ්‍රයිවර්ලනෙ. උන්ට මොකක්ද තියෙන කැක්කුම ඌබර් ඩර්යිවලට නැති? මෙතන වෙලා තියෙන්නෙ, මෝඩ සිංහළු දවසටම එක බිස්නස් එකක් කරලා බඩුව ගත්තු එකාවත් තරහ කරගෙන රු1000ක ලාභයක් ලබලා තියෙනකොට, අල්ලපු කඩේ අපේ ශහෝදර මුශ්ලිම් මුදලාලි රු 100 ලාභයක් තියාගෙන බිශ්නශ් 10කින් මෝඩ ශින්හලයගෙ ලාභයත් ලබල කස්ටර්මර්ලා 10කුත් අල්ලගෙන.(සැ.යු: දවසට බිස්නස් 10ට වඩා කරන අතර කාලයත් සමග ගනුදෙනු කරුවන්ගේ ගනනත් වැඩිවීමේ වාසියකුත් හදාගෙන) සිංහළුන්ට ඉතින් හරියයිද?

    වාහනයක් පාරට දැම්මම එතන තියෙන්නෙ තනිකරම තරඟයක් බන්. කවුරු හරි එනකම් පාර දිහා ඔනෑ කමින් බලාගෙන හිටියොත් ත්‍රීවීල් කාරයො ලඟට ඇවිල්ලා හෝන් එක ගහලා නගින්න කියනවා. තමන් හෙව්වොත් තමන් කනවා.

    මේ යන විදිහට ගියොත් පෙනුම තියෙන කෙල්ලෙකුට කොල්ලෙකුට පාරේ බැහැලා යන්න බැරි වෙයි. ඇයි සම්මත පෙනුමක් තියෙන්න ඕනනේ. කැත එවුන්, අපිට පාඩුයි කියලා ලස්සන උන්ට ඇසිඩ් ගහන දවස වැඩි ඈතක නෑ.

    උපායමාර්ගික නොවන තරඟයක් දීලා දිනන්න බැරි එවුන් තමන්ගෙ දියුනු නොවීම සාධාරණීයකරනය කරගන්න කරන බාල වැඩ මිසක්. දියුණු වෙන හම්බයා චීනා කරන වැඩ නෙවේ මේවා.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එකම දේට ඇයි වැඩිපුර ගෙවන්නේ ඌබර් එක්කම යනවා. නැත්තම් ආන්ඩුවට වල ඉහගන්න අවස්ථාව තව 700 උබර් එකට ගහල ඒ 700 ටැක්ස් කරනවා හරිනේ

    :rofl::rofl::P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඔය 25% අඩුකරා කියමු 10%ට. එතකොට තව රුපියල් 5ක් වගේ අතට ලැබෙනවානේ, එතකොට ලාබයිද? ලීස් ගෙවාගෙන සේරම කරගන්න පුලුවන්ද?

    ඕනම් බිස්නස් එකකට ඉන්වෙස්මන්ට් එකක් තියනවා, ඒ ඉන්වෙස්මන්ට් එකට හරියන්න ලාබයක් තියන බිස්නස් එකක් තමයි කරන්න ඕන
    මෙතන වෙලා තියෙන්නෙ ලාබයක් නැති එක නෙමෙයි මිනිස්සු හූරගෙන කාල පට්ට ලාබයක් ගන්න පුලුවන් චාන්ස් එක නැතිවුනු එක
    ඔය උද්ඝෝෂණ කරන වැඩිහරියක් ත්‍රීවීල් කාරයො නෙමෙයිද කියපන්, උන්ට හිතෙන ගනන් වලට යන්න බැරිඑක තමයි හේතුව. ත්‍රීවීල් එකක තෙල් 30-35 අතරෙ කරනවා, ටවුන් නිසා 25ක් කියමු එතකොට කිලෝමීටරේට රුපියල් 6යි. අනෙක් සේරමත් වියදම් බලලා 35ට දුවන එක සාදාරන නැද්ද කියපන්

    උඹ් බිස්නස් කරා කියනවනේ, එතකොට කියපන් ලක්ශ 30ක් දාල කරන වෙන බිස්නස් එකකින් මාසෙට කීයක් හියන්න පුලුවන්ද කියලා.
    කලින් තිබුනු විදියට ටැක්සි කියන්නෙ පට්ටම ලාබ බිස්නස් එකක්
    දැන් ඒකෙ ලාබෙ අනෙක් බිස්නස් ගානටම ඇවිත්. ඒක නිසා ගොඩ යන්න කට්ටක් කන්න වෙනවා, ඒ අමරුව
    නිසා තමයි ඔය දගලන්නේ.

    එකමදේ නැවත නැවත කියන්න බෑ. . මම ත්‍රීවීල් වල ගාන වැඩිකරන්න කියල කොහෙවත් කියලා නෑ. . අර මීටර් ටැක්සි වලත් මතක විදියට මුල් කිලෝමීටරයට 50යි ඉටපස්සේ 40යි. . ලගදි ත්‍රීවීල් එකක ගිය නැති නිසා දැන් ගාන දන්නේ නෑ. .

    මන් ආයේ ඔය ටැක්සි ගැන කමෙන්ට් කරන්නේ නෑ මෙතන. . තේරුම්ගන්න එකෙක්ට තේරෙන්න ඇති තරන් කමෙන්ට් විවිද විදියට උදාහරන එක්ක දාලා තියෙන්නේ. . පාට කන්නඩි අයින් කරලා ඒ ටික ආයේ කියෙව්වොත් මන් කියනදේ තේරෙයි. .

    ඔය බිස්නස් කතාවට දෙයක් කියන්නම්. .

    ලක්ශ 30ක් ෆික්ස් කලොත් මාසෙකට 30000ක් ගත්තැකි මුකුත් නොකර ඉදලා. .
    බැන්ක් එකකින් 18% පොලියට නයක් අරන් බිස්නස් කලොත් මාසෙකට 1.5% පොලිය ගෙවන්න ඕනා. . ඒ කියන්නේ ලක්ශ 30ක් ගත්තොත් පොලිය විතරක් 45000යි. .
    ඔයිට අමතරව 3% සල්ලි අරන් බිස්නස් කරන මිනිස්සුත් ඉන්නවා. .
    කොහොම කලත් යොදවන මුදලෙන් 5% ලාබයක් වත් නැත්තන් ඒ බිස්නස් එක කරලා තේරුමක් නෑ ඒ කිව්වේ ලක්ශයක් යොදවලා බිස්නස් කරනවනම් අවම රු 5000ක ලාබයක් වත් තියෙන්න ඕනා. .

    ඕනනම් ඕක ලක්ශ 30 වාහනේකට දාලා හදාගන්න. .
    30X0.05 = 150000
    30X0.04 = 120000
    30X0.03 = 90000
    30X0.02 = 60000
    30X0.01 = 30000

    ඔතනින් ඩ්‍රයිවර්ට පඩියක් අයින් කරාම යොදවපු ලක්ශ 30ට ලැබෙන මුදල ප්‍රතිශතයක් ලෙස කීයද? 1% 2% අතර. .

    ත්‍රීවීල් වලටනම් සාදාරනයි දැන් තියෙන ගාන. .
    යොදවන මුදල ලක්ශ 7 නම් ඒකෙන් 5% කියන්නේ 35000 ඩ්‍රයිවර්ගේ පඩියත් දැම්මම 65000ක් කියන්නේ හොද ගානක්. . උන් ඔයිටවඩා හොයනවා. .

    කාර් එකක KM 1ට ඉතිරි වෙන්නේ 10-15 අතර ගානක්. .
    ඒත් ත්‍රීවීල් වලට 20-25ක් ඉතිරිකරෑකි ගේමක් නැතුව. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ සම්පූර්ණයෙන්ම සර්විස් දෙකේ තියෙන කොලිටීස් අමතක කරලා කතා කරලා. මම රයිඩර් කෙනෙක් විතරයි. ඒත් උබ කියනදේ මට තේරෙනවා. මම කියන්නෙ, ඕක පාඩු නම් ඒ ඩ්‍රයිවර්ලා ඌබර් එකේ ඉන්නෙ නෑනේ. ඌබර් එකේ උන් බලෙන් තියාගෙන ඉන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ට ඕන වෙලාවක ඌබර් එකෙන් අස් වෙලා සාමාන්‍ය ටැක්සි එකක් විදිහට ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. මේ විරෝධතා එන්නේ ඌබර් ඩ්‍රයිවර්ලාගෙන් නම් උබ කියන කතාවේ සාධාරණත්වයක් තියෙනවා. ඒත් මේ විරුද්ධවීම් සේරම කරන්නේ සාමාන්‍ය ටැක්ස් ඩ්‍රයිවර්ලනෙ. උන්ට මොකක්ද තියෙන කැක්කුම ඌබර් ඩර්යිවලට නැති? මෙතන වෙලා තියෙන්නෙ, මෝඩ සිංහළු දවසටම එක බිස්නස් එකක් කරලා බඩුව ගත්තු එකාවත් තරහ කරගෙන රු1000ක ලාභයක් ලබලා තියෙනකොට, අල්ලපු කඩේ අපේ ශහෝදර මුශ්ලිම් මුදලාලි රු 100 ලාභයක් තියාගෙන බිශ්නශ් 10කින් මෝඩ ශින්හලයගෙ ලාභයත් ලබල කස්ටර්මර්ලා 10කුත් අල්ලගෙන.(සැ.යු: දවසට බිස්නස් 10ට වඩා කරන අතර කාලයත් සමග ගනුදෙනු කරුවන්ගේ ගනනත් වැඩිවීමේ වාසියකුත් හදාගෙන) සිංහළුන්ට ඉතින් හරියයිද?

    වාහනයක් පාරට දැම්මම එතන තියෙන්නෙ තනිකරම තරඟයක් බන්. කවුරු හරි එනකම් පාර දිහා ඔනෑ කමින් බලාගෙන හිටියොත් ත්‍රීවීල් කාරයො ලඟට ඇවිල්ලා හෝන් එක ගහලා නගින්න කියනවා. තමන් හෙව්වොත් තමන් කනවා.

    මේ යන විදිහට ගියොත් පෙනුම තියෙන කෙල්ලෙකුට කොල්ලෙකුට පාරේ බැහැලා යන්න බැරි වෙයි. ඇයි සම්මත පෙනුමක් තියෙන්න ඕනනේ. කැත එවුන්, අපිට පාඩුයි කියලා ලස්සන උන්ට ඇසිඩ් ගහන දවස වැඩි ඈතක නෑ.

    උපායමාර්ගික නොවන තරඟයක් දීලා දිනන්න බැරි එවුන් තමන්ගෙ දියුනු නොවීම සාධාරණීයකරනය කරගන්න කරන බාල වැඩ මිසක්. දියුණු වෙන හම්බයා චීනා කරන වැඩ නෙවේ මේවා.

    ඔතන ඌබර් ඩ්‍රයිවර්ස්ලා උද්ගෝශන කරලා තියෙන්නේ 25% ගන්න එක අඩුකරන්න කියලා. .
    උන් කිලෝමීටරේට අයකරන ගාන වැඩිකරන්න කියලා නෑ. .
    මේ ත්‍රේඩ් එකේ වුනේ උන් කියපුදේ තේරුම්ගන් නැතුව තමන්ගෙන් කිලෝමීටරයට අයකරගන්න ගාන වැඩිවෙයි කියලා හිතන් බහුතරය ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින්න ගත්තා. .

    ඔය බැනපු අය පොඩ්ඩක් හිතපන්. . ඩ්‍රයිවර්ස්ලගෙන් බහුතරය මෙහෙමයි. .

    උබලගෙන් 4ක් 5ක් හිටියත් උන් වාහනේට ගන්නවා නේද?
    ත්‍රීවීල් එකක වත් දාන්න බැරි විශාල බාණ්ඩ උන්ගේ ශීට් නවලා දාගන්නවා නේද?
    උබලා ලොකේශන් දෙක තුනක් ඇඩ් නොකලත් ඔවුන් උබලා කියන කියන තැන් තැන්වල නවත්තනවා නේද?
    උන්ට වේටින්ග් නැති බව දැන දැන උබලා කියන තැන් වල නවත්තන් විනාඩි 5 - 10 ඉන්නවා නේද. .
    උබලව ගන්න කිලෝමීටර් 5-10 එන්න තිබ්බත් උන් එනවා නේද උබලව ගන්න. .
    ත්‍රීවීල් එකක් වත් යන්න අකමැති කැඩුන පාරවල්වල උන් යනවා නේද ගිහින් ගෙදරටම දානවා නේද?
    ඩ්‍රොපොෆ් ලොකේශන් එකට වඩා වැඩි දුරක් යන්න තිබ්බත් උන් ගෙනියනවා නේද?
    උබලා කිව්වොත් අතනටත් පොඩ්ඩක් ගිහින් යමු කියලා ඒ ස්තානය ගමන් කරන පාරෙ නොතීබී වෙන පාරක තිබ්බත් උන් යනවා නේද?

    කියනවනම් උන්ගේ හොද තව කොච්චර කියන්න තියෙනවද බන්. . උබලා උන්ට බනින එකෙන් වෙන්නේ උන් උබලට ඔය උඩ කිව්වා වගේ කරන හොද දේවල් නැතිවෙන එක විතරයි. . උන්ගැනත් සාදාරනව හිතපන්. .

    මම මේකට කමෙන්ට් දාන එක නවත්තනවා. .

    එකමදේ නැවත නැවත කියන්න බෑ. . මම ත්‍රීවීල් වල ගාන වැඩිකරන්න කියල කොහෙවත් කියලා නෑ. . අර මීටර් ටැක්සි වලත් මතක විදියට මුල් කිලෝමීටරයට 50යි ඉටපස්සේ 40යි. . ලගදි ත්‍රීවීල් එකක ගිය නැති නිසා දැන් ගාන දන්නේ නෑ. .

    මන් ආයේ ඔය ටැක්සි ගැන කමෙන්ට් කරන්නේ නෑ මෙතන. . තේරුම්ගන්න එකෙක්ට තේරෙන්න ඇති තරන් කමෙන්ට් විවිද විදියට උදාහරන එක්ක දාලා තියෙන්නේ. . පාට කන්නඩි අයින් කරලා ඒ ටික ආයේ කියෙව්වොත් මන් කියනදේ තේරෙයි. .

    ඔය බිස්නස් කතාවට දෙයක් කියන්නම්. .

    ලක්ශ 30ක් ෆික්ස් කලොත් මාසෙකට 30000ක් ගත්තැකි මුකුත් නොකර ඉදලා. .
    බැන්ක් එකකින් 18% පොලියට නයක් අරන් බිස්නස් කලොත් මාසෙකට 1.5% පොලිය ගෙවන්න ඕනා. . ඒ කියන්නේ ලක්ශ 30ක් ගත්තොත් පොලිය විතරක් 45000යි. .
    ඔයිට අමතරව 3% සල්ලි අරන් බිස්නස් කරන මිනිස්සුත් ඉන්නවා. .
    කොහොම කලත් යොදවන මුදලෙන් 5% ලාබයක් වත් නැත්තන් ඒ බිස්නස් එක කරලා තේරුමක් නෑ ඒ කිව්වේ ලක්ශයක් යොදවලා බිස්නස් කරනවනම් අවම රු 5000ක ලාබයක් වත් තියෙන්න ඕනා. .

    ඕනනම් ඕක ලක්ශ 30 වාහනේකට දාලා හදාගන්න. .
    30X0.05 = 150000
    30X0.04 = 120000
    30X0.03 = 90000
    30X0.02 = 60000
    30X0.01 = 30000

    ඔතනින් ඩ්‍රයිවර්ට පඩියක් අයින් කරාම යොදවපු ලක්ශ 30ට ලැබෙන මුදල ප්‍රතිශතයක් ලෙස කීයද? 1% 2% අතර. .

    ත්‍රීවීල් වලටනම් සාදාරනයි දැන් තියෙන ගාන. .
    යොදවන මුදල ලක්ශ 7 නම් ඒකෙන් 5% කියන්නේ 35000 ඩ්‍රයිවර්ගේ පඩියත් දැම්මම 65000ක් කියන්නේ හොද ගානක්. . උන් ඔයිටවඩා හොයනවා. .

    කාර් එකක KM 1ට ඉතිරි වෙන්නේ 10-15 අතර ගානක්. .
    ඒත් ත්‍රීවීල් වලට 20-25ක් ඉතිරිකරෑකි ගේමක් නැතුව. .

    උබල ඌබර් එකට වාහනයක් දාලම බලපන්. . එතෙක් ඉතින් මන් කියනදේ බීරි අලින්ට වීනා වයනවා වගේ තමා. .
    මම ගියා. .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේක ගිහින් තියෙන දුර :baffled:

    මෙහෙ වගේ ඩොටේ වත් වරෙන් බන් ත්ර්විල් එකත් අරන් ... මෙහෙත් app එකක් ඇවිල්ලා ත්‍රිවිල් හයර් ගියොත් kele ගමකට තමා උබට හයර් දුවන්න වෙන්නේ . මිනිස්සු තාක්ෂනෙත් එක යනවනේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    උබල ඌබර් එකට වාහනයක් දාලම බලපන්. . එතෙක් ඉතින් මන් කියනදේ බීරි අලින්ට වීනා වයනවා වගේ තමා. .
    මම ගියා. .

    වාහනයක් දාන්න විදි දෙකක් තියෙනවනෙ.
    1. තමන් ඩ්‍රයිව් කරනවා
    2. ඩ්‍රයිවර් කෙනෙක්ට දවස් පඩි දීලා දානවා

    උබ දැන් මට මේකෙන් මොකක්ද කරන්න කියන්නෙ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සරමට ඩයලොග් එකෙන් කෝල් එකක් රුපියල් 12-13 යි . කොම්පැනි යක් අලුතෙන් ආපු ගමන් රුපියල් පහක් උනා... උබර් උන්වත් ඒකෙ ඩ්‍රයිවර්ලා වත් කිසි අමාරුවකින් තොරව වැඩේ කරන්නේ . ඕන කට්ටියක් කැමතියි ලාභෙ වැඩියෙන් ganna. එත් බිස්නස් එක ගෙනියන්නේ වැඩි හයර් ප්‍රමාණයක් දුවන විස්වාසී ගමන් සේවයක් කියන ටයිටල් කඩා නොගෙන. සස්ටෙනබල් බිස්නස් ට්‍රික්ස් ...
    කස්ටමර්ට එපා උනොත් උන් uniවරයි කියලා දන්නවා.කිලෝමීටර් ට මෙච්චරයි කියලා ඕපපාතික ගණන් කියන හයර් සර්විස් , ඒඒ දෙයින් වලක්වන්න බැරි කොට මෙතෙක්,,, app ekak genalla eke register karawana eka Karanna tyenne. Uber epa nam. Govt eka habai public transport quality widiyata denna hitala, private investorslata app walin yanna dunnanam hari.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තර්කෙම ගන්නකෝ. . බිස්නස් එකක්නම් සාදාරන ලාබයක් තියෙන්න එපැයි. . ඌබර් එන්න කලින් 50ට හයර්ස් ගියා එතකොට අව්ලක් නෑ. . ඒ ගානත් සාදාරනයි කියලා පිලිගන්න පුලුවන්නේ. . ඒක ඌබර් ඇවිත් 35 කලාම අර මිනිස්සුන්ට මොකද වෙන්නේ? කිලෝමීටරයකින් රු 10 - 15 අතර ලාබයක් තිබිලා ඇතිද? සාදාරනව හිතපල්ලකෝ ලක්ශ 25 - 30 අතර වාහනයක් අරන් තමන් මහන්සිවෙලා හයර් දුවලා කිලෝමීටරයට ඔයගාන අරන් ඇතිද? මහමග ටැක්සි ජීවිතය කියන්නේ එපාමවෙන එකක්. . ඒක තේරෙන්න දවසක් හරි ටැක්සියක් දුවලම බලන්න වෙනවා. .

    අපි කිලෝමීටරයට මද්යස්තය 12.50 කියලා ගමු. . රු 40000ක් ලාබයක් හොයන්නත් කිලෝමීටර් 4000- 5000 අතර ගානක් මාසෙට යන්න ඕනා. .
    නිකන් හිතපන්කෝ ලක්ශ 30ක් ෆික්ස් කලත් මාසෙට නිකන් ඉදලා 30000ක් ගත්තැකි. . ඔය ටැක්සි දිවිල්ලේ ඇති වැඩක් නෑ. . මාසෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනාකතාවලට රැවටිලා ලීස් කරලා වාහන අරන් ටැක්සි ආපු මිනිස්සු ගොඩක් ඉන්නේ. . ඔය උද්ගෝශන කරන්නෙත් උන් තමයි උන්ට වෙන විකල්ප නෑ දැන් රැවටිලා ඉවරයි. .

    ඌබර් එක ආදායම් බදු ගෙවනවද බන්?
    උබ කොහොමද කියන්නේ ටැක්සි දුවන අය ආදායම් බදු ගෙවන්නේ නෑ කියලා?
    වාහන ගත්ත හැම එකාටම බදු කොල එවලා තියෙන්නේ. . 41666ට වඩා හොයන එකෙක් අනිවා අදායම් බදු ගෙවන්න ඕනා. .
    උන් ඕක හදාගන්නේ මෙහෙමයි ලීස් එක 30000ක් කියලා ගමු මාසික වියදම 30000ක් කියලා ගන්නවා එතකොට 60000යි. . 60 X 12 = 720000 ඕකට බදු ගෙවන්න ඕනා. .

    ඇත්තම කතාව ඔය ටැක්සි කාරයන්ට 35ට තමන්ගේ වාහනයක් දාලා ඌබර් දුවන්නේ නැතුව 30000ක පඩියකට වැඩකරන එක ලාබයි. . උන්ට ලීසින් ප්‍රශ්න නිසා ඔතනින් අයින් වෙන්න බෑ. . ඉතින් උද්ගෝශන කරලා තමන්ට සාදාරනයක් කරගන්න බලනවා. . බලපන් උන් කොච්චර සාදාරනද කියලා. . උන් ඔතන උබලගෙන් ගන්න ගාන වැඩි කරන්න කියලා කියන්නේ නෑනේ. . 25% ගන්න එක අඩුකරන්න කියලා කියන්නේ. . ඇයි උබලා ඔච්චර ඕකට විරුද්ද වෙන්නේ උබලට පාඩුවක් වෙන්නෙත් නෑනේ. .

    මමනම් කියන්නේ ඒසී වාහනයකට අවම මිල 50ක් තිබ්බට කමක් නෑ කියලා. . ඒ ගාන සාදාරන ගානක්. . අනික කලින් තිබ්බ ගානමනේ. .
    දැනටත් ත්‍රීවීල් 40යි. . ඉතින් කාර් එකක් 50 කරන එක ඉතාම සාදාරනයි. .

    එකමදේ නැවත නැවත කියන්න බෑ. . මම ත්‍රීවීල් වල ගාන වැඩිකරන්න කියල කොහෙවත් කියලා නෑ. . අර මීටර් ටැක්සි වලත් මතක විදියට මුල් කිලෝමීටරයට 50යි ඉටපස්සේ 40යි. . ලගදි ත්‍රීවීල් එකක ගිය නැති නිසා දැන් ගාන දන්නේ නෑ. .

    මන් ආයේ ඔය ටැක්සි ගැන කමෙන්ට් කරන්නේ නෑ මෙතන. . තේරුම්ගන්න එකෙක්ට තේරෙන්න ඇති තරන් කමෙන්ට් විවිද විදියට උදාහරන එක්ක දාලා තියෙන්නේ. . පාට කන්නඩි අයින් කරලා ඒ ටික ආයේ කියෙව්වොත් මන් කියනදේ තේරෙයි. .

    ඔය බිස්නස් කතාවට දෙයක් කියන්නම්. .

    ලක්ශ 30ක් ෆික්ස් කලොත් මාසෙකට 30000ක් ගත්තැකි මුකුත් නොකර ඉදලා. .
    බැන්ක් එකකින් 18% පොලියට නයක් අරන් බිස්නස් කලොත් මාසෙකට 1.5% පොලිය ගෙවන්න ඕනා. . ඒ කියන්නේ ලක්ශ 30ක් ගත්තොත් පොලිය විතරක් 45000යි. .
    ඔයිට අමතරව 3% සල්ලි අරන් බිස්නස් කරන මිනිස්සුත් ඉන්නවා. .
    කොහොම කලත් යොදවන මුදලෙන් 5% ලාබයක් වත් නැත්තන් ඒ බිස්නස් එක කරලා තේරුමක් නෑ ඒ කිව්වේ ලක්ශයක් යොදවලා බිස්නස් කරනවනම් අවම රු 5000ක ලාබයක් වත් තියෙන්න ඕනා. .

    ඕනනම් ඕක ලක්ශ 30 වාහනේකට දාලා හදාගන්න. .
    30X0.05 = 150000
    30X0.04 = 120000
    30X0.03 = 90000
    30X0.02 = 60000
    30X0.01 = 30000

    ඔතනින් ඩ්‍රයිවර්ට පඩියක් අයින් කරාම යොදවපු ලක්ශ 30ට ලැබෙන මුදල ප්‍රතිශතයක් ලෙස කීයද? 1% 2% අතර. .

    ත්‍රීවීල් වලටනම් සාදාරනයි දැන් තියෙන ගාන. .
    යොදවන මුදල ලක්ශ 7 නම් ඒකෙන් 5% කියන්නේ 35000 ඩ්‍රයිවර්ගේ පඩියත් දැම්මම 65000ක් කියන්නේ හොද ගානක්. . උන් ඔයිටවඩා හොයනවා. .

    කාර් එකක KM 1ට ඉතිරි වෙන්නේ 10-15 අතර ගානක්. .
    ඒත් ත්‍රීවීල් වලට 20-25ක් ඉතිරිකරෑකි ගේමක් නැතුව. .

    මචන් උඹ සරලවම කියන්නෙ ඔය ටැක්සි දුවන බිස්නස් එකෙන් ROI මදි කියලනෙ. ඒක මම පිලිගන්නව. ඒක ඔය බිස්නස් එකේ ස්වභාවය. ආයෝජනයට සරිලන ආදායමක් ලැබෙන්නෙ නැත්නම් එහෙම ලැබෙන ව්‍යාපාරයකට අතගහන්න ඕනෙ.

    හැබැයි බිස්නස් එකේ ROI මදි කියල උද්ගෝශනය කරන එක ධනවාදී අර්ථ ක්‍රම වලට විරුද්ධයි. බස්කාරයො ඇරුනම මෙහෙම උද්ගෝසන කරන බිස්නස්කාරයො දැක්කමයි.

    උඹල ව්‍යාපාර කරනවට මගෙ කිසි විරෝධයක් නෑ. වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නෙ ඔය වගේ කිසිම නිශ්පාදන ක්‍රියාවලියකට දායක නොවෙන, නිකම් අහින්සක මිනිස්සු හූරන්කන ව්‍යාපාර රකින්න ආණ්ඩුවක් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නෑ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සරමට ඩයලොග් එකෙන් කෝල් එකක් රුපියල් 12-13 යි . කොම්පැනි යක් අලුතෙන් ආපු ගමන් රුපියල් පහක් උනා... උබර් උන්වත් ඒකෙ ඩ්‍රයිවර්ලා වත් කිසි අමාරුවකින් තොරව වැඩේ කරන්නේ . ඕන කට්ටියක් කැමතියි ලාභෙ වැඩියෙන් ganna. එත් බිස්නස් එක ගෙනියන්නේ වැඩි හයර් ප්‍රමාණයක් දුවන විස්වාසී ගමන් සේවයක් කියන ටයිටල් කඩා නොගෙන. සස්ටෙනබල් බිස්නස් ට්‍රික්ස් ...
    කස්ටමර්ට එපා උනොත් උන් uniවරයි කියලා දන්නවා.කිලෝමීටර් ට මෙච්චරයි කියලා ඕපපාතික ගණන් කියන හයර් සර්විස් , ඒඒ දෙයින් වලක්වන්න බැරි කොට මෙතෙක්,,, app ekak genalla eke register karawana eka Karanna tyenne. Uber epa nam. Govt eka habai public transport quality widiyata denna hitala, private investorslata app walin yanna dunnanam hari.

    හයියෝ මෙහෙමත් මිනිස්සු, ඩයලොග් හරි වෙන කොම්පැනියකින් හරිද බන් ලoකාවෙ දුරකතන ගාස්තු තීරනේ කරන්නෙ????
    :confused::confused::confused::confused: මට නම් හිතාගන්ඩත් බැ උබල ගැන ඇහුවොත් නම් කියයි ඉන්ටනෙට් එකට ලොග් වෙලා ඉන්නෙ කියල ඒත් ඉතින් දන්නා ප්‍රමානයන් දැක්කම හිනා යනව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හයියෝ මෙහෙමත් මිනිස්සු, ඩයලොග් හරි වෙන කොම්පැනියකින් හරිද බන් ලoකාවෙ දුරකතන ගාස්තු තීරනේ කරන්නෙ????
    :confused::confused::confused::confused: මට නම් හිතාගන්ඩත් බැ උබල ගැන ඇහුවොත් නම් කියයි ඉන්ටනෙට් එකට ලොග් වෙලා ඉන්නෙ කියල ඒත් ඉතින් දන්නා ප්‍රමානයන් දැක්කම හිනා යනව..

    ඔන්න ආණ්ඩුවෙන් මිල තීරණය කරන්න ගිහින් අහින්සක මිනිස්සුන්ට කෙලවෙච්ච දේකට හොඳම උදාහරණයක්:rolleyes: