එහෙනම් එහෙම හිගන හයර් යන එකා ඊට වඩා අමු හිගන්නෙක්නෙ බන්. රුපියලට අතපාන උන්ව දාගෙන යන එකා හිගනවටවඩා අන්තයි.




එහෙනම් එහෙම හිගන හයර් යන එකා ඊට වඩා අමු හිගන්නෙක්නෙ බන්. රුපියලට අතපාන උන්ව දාගෙන යන එකා හිගනවටවඩා අන්තයි.




එහෙනම් එහෙම හිගන හයර් යන එකා ඊට වඩා අමු හිගන්නෙක්නෙ බන්. රුපියලට අතපාන උන්ව දාගෙන යන එකා හිගනවටවඩා අන්තයි.

හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටෙනව කියන්නෙ ඔය වගේ හිගන කස්ටමර්ලට සේවය සපයන්ඩ උනාමයි..

ඇත්ත හිගන්නො තමයි , රුපියලට අතපාන උන් හිගන්නො..![]()
රනිලා මහ බැංකුව කඩල ඉන්න වෙලාවේ, ඩොලර් එක නැගලා රුපියල බාල්දු වෙලා ඉන්න වෙලාවේ උබ මීට වඩා මිනිස්සු ගැන හිතන්න ඕනේ මචන්. මට නම් කිසි ලැජ්ජාවක් නෑ. රුපියලක් දීලා ඉස්සරහ හන්දියෙන් දානවද කියලා අහන්න උනත් ලෑස්තියි. ඩ්‍රයිවර්ට මම ගැන දුක හිතිලා රුපියලක ඩිස්කවුන්ට් එකක් දුන්නොත් ඒ රුපියලත් අතපාල මම ගන්නවා.

A,B,C,D කඩ වලට ගිහින් උබ ගන්නෙ සීනි කිලෝ එකක් නම් බන්, A,B,C,D කඩ වල ඔක්කොම මිල සමාන වෙන්ඩ ඔනෙ.. එහෙම නැතුව අසමාන මිලක් කියන්නෙ පාලනයේ දුර්වලතාවය..ආන්න ඒ දුර්වල පාලනය නිවරදි කරල කඩ ඔක්කොගෙම සීනි කිලෝවල මිල සමාන කරන්ඩ කියන එකයි හරිනම් ඉල්ලන්ඩ ඔනෙ, මොන ලොජික්ද බන් උබලගෙ තියෙන්නෙ????![]()
ehema wenne nane ban bahutarayak dewal wala. putuwak,mesayak hama tanama ekama ganada? na ewa quality eka anuwa wenas wenawa.
saban,shampoo,wahana ekama gana newei neda?
elawalu, palathuru unath ekama gana newei ne hamatanama.


ඔය රුපියල තියාගෙන උබ අල කන්ඩද බන්, උබල මහ හිගන්නොනෙ ඇහුවොත් නම් ඉර හද අල්ලන්ඩ පොර ටෝක්, ඒත් රුපියටත් අත පානව ඈක්ක..![]()
ගිය සතියෙ අල කිලෝ එකක් 120යි. රුපියලක් තිබ්බොත් තව රු 119ක් දාලා අල කිලෝ එකක් අරන් අල කන්න පුළුවන්නෙ බන්.



දැන් ඔය 50 කියන්නෙ ඩ්‍රයිවර්, වාහනේ අයිති කෙනා අතරට යන්න ඔනේ ගානද? ඒ කියන්නෙ කිලෝමීටරයකට රු62.5ක් ගන්න ඔනේ uber එකෙන්. එහෙමද? හරි එහෙම කලා කියමු. එහෙම කලාම මේ තියෙන තරම් හයර් නැති වෙනවා අනිවා. එතකොට මොකද කරන්නෙ? එතකොට ලීසින් , සර්විස් කරගන්නෙ කොහොමද?
ප.ලි - මේ වෙලවෙ කොල්ලුපිටිය ඉදන් මාලබේ බස් හෝල්ට් එකට 827ක් යනවා. ඒ කියන්නෙ 13km. කිලෝමීටරයකට රු63.61.
එහෙම බලපුවම දැනටම කිලෝමීටරයකට රු50ක් එනවා.
https://i.imgur.com/7ceMmHY.png
ane manda ban, mata nam banala na kawruwath. ratings unath aduwen dala na. mamath salli deela giyapu wara adui. godak offers walata tamai gihin tiyenne.. eth awlak wela nam na.![]()
අල 950 g ගනින්කො මෝඩස් , 1kg ගන්නෙ අහවල් දේටද![]()
අඬන්නෙ නැතුව උඹේ වාහනෙත් විකුණලා අලුත් එකක් ගනින්කෝ. එතකොට ඌබර් දාන්න පුළුවන්. අනිත් උන්ගෙ කකුලෙන් අදින්නෙත් නැතුව උඹටත් කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. පරණ ලඩයක් තියන් පික්මී දාල මෙතන අඬනවා .නැතුව ඉතින් අතේ සල්ලි තියෙනවනම් හයර් පදිනවද බන් ?????හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටෙනව කියන්නෙ ඔය වගේ හිගන කස්ටමර්ලට සේවය සපයන්ඩ උනාමයි..
![]()

අඬන්නෙ නැතුව උඹේ වාහනෙත් විකුණලා අලුත් එකක් ගනින්කෝ. එතකොට ඌබර් දාන්න පුළුවන්. අනිත් උන්ගෙ කකුලෙන් අදින්නෙත් නැතුව උඹටත් කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. පරණ ලඩයක් තියන් පික්මී දාල මෙතන අඬනවා .![]()
මට ඇති වාහනයක් නැ මනුස්සයො..
පාරෙ යන බස් වල මිල කොහෙත් සමානයි නේද,දුම්රියෙත් මිල සමානයි, ආන්න ඒ විදිහට ටැක්සි වලටත් ආවනම් හරි..ඕකෙ එච්චර තර්ක කරන්ඩ දෙයක් නැ ආණ්ඩු මාරුවට පෙර උනේ නැත්තන් අනිවාර්යෙන් පසුව වෙනව...![]()
අල 950 g ගනින්කො මෝඩස් , 1kg ගන්නෙ අහවල් දේටද![]()
u kiwwe 1kg nathuwa 950g nemei... 