බස්නාහිර පලාතෙන් නැවතත් දකුණු පලාතට ආව....

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    හලො මිට්ටනි,
    බස්නාහිර පලාතෙන් නැවතත් දකුණු පලාතට ආව.. අපිට මෙහෙ යන්න වෙනවා ඉතිං
    බස්නාහිර කියන්නේ හිටියෙ කොළඹ 05 පැත්තේ.

    කොළඹ ගැන මගෙ සමරි එක..

    කොළඹ හිටපු එකෙ වාසි ටික කියන්නක්ම්කො මුලින්ම

    1. ඕනෙ උට්ටක් අත ලඟ තියෙනවා වගෙ තෙරෙන්නෙ, ඒ තරම්ට නගරය පොඩියි 10 ~20 km ඇතුලත ස්කොල, හොස්පිටල්, රජයෙ ආයතන,බිස්නස්,සේවා ඔක්කොම තියෙනවා
    2. ගොඩක්ම බිස්නස් කොළඹ සෙන්ටර්ඩ් නිසා දවසින් කුරියර් වලින් අයිටම් එනවා / පික් අප් ඔප්ශන් එකත් ලේසියි
    3. Keells, Cargills වගෙ ෆුඩ්සිටි අඩියෙන් අඩිය තියෙන ගානට, ඕනෙ දවසක ඔපෙන්,
    4. ටුවර් එකක් යද්දි ලේසියි, බස්/ ට්‍රෙන් ඔක්කොම පටන් ගන්නෙ කොළඹ සෙන්ටර් කරගෙන
    5. අලුත් හදුන්වා දෙන අයිටම් මුලින්ම එන්නෙ කොළඹට
    6. කොමියුනිටිස් තියෙනවා ගොඩක්, (රනින් කල්බ්/යෝගා කල්බ්/ සයිකලින් කල්බ්ස් ) වගේ
    7. Uber eats තියෙනවා (ඇඩික්ටිව් කේස් එවා)
    8. එලියට බැස්ස ගමන් ටුක් 100ක් වගෙ යනවා, අත දාලා නගින්න විතරයි තියෙන්නෙ
    9. වටෙ පිටෙ උන් අපි ගැන හොයන්න එන්නෙ නැ හිටියත් එකයි මලත් එකයි
    10. Odd jobs තියෙනවා, ඉන්ටර්න් යන්න පුලුවන් චාන්ස් වැඩියි
    11. රජයෙ ආයතන වල හෙඩ් ඔෆිස් ටික තියෙන නිසා වාසියි, (පාස්පොර්ට්/ID/forest/ DMT ) වගේ
    12. ආගම් පිස්සො ලවුඩ්ස්පිකර් දාගෙන වැඩිය හැමිනෙන්න එන්නෙ නැ
    13. මියුසිකල් ඉවෙන්ට් බලන්න යන අයටත් හොදයි සතියට 3ක් 4ක් තියෙනවා තමයි කොහෙ හරි
    14. ඉක්මනට රෙදි වේලගන්න පුලුවන්
    15. NHSL / LRH / NCI වගෙ රජයේ හොද පහසුකම් එක්ක හොස්පිටල් තියෙනවා
    16. ඕනෙ වෙලාවක ස්පෙසලයිස් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න පහසුකම් තියෙනවා
    17. පැය 24ම වැඩ කරන පොඩි මෙඩිකල් සෙන්ටර් තියෙනවා
    18. පෙට්‍රල් ශෙඩ් වර්ග කිලො මීටර් එකට 4ක් 5ක් අහු වෙනවා වගෙ
    19. සල්ලි වලට ඕනෙම දෙයක් තියෙනවා

    ආවාසි ටික (මේවා නම් එක එකාට වෙනස් වෙනො)
    1. ට්‍රැෆික් උට්ටො ට්‍රැෆික් 5km යන්නත් පැය භාගෙයක් වගෙ යනවා, එපාම කරපු දෙ.
    2. ගෙවල් රෙන්ටිග් මිල වැඩියි,
    3. කොළඹ පාර්කින් පාලනය කරන්නෙ බස් කාරයොටි ටුක් කාරයොයි, හැමතැනම උන් පාර්කින් දාගෙන
    4. ග්‍රිස්මේ, රස්නේ වැඩ්යි සැහෙන්න
    5. වහින්නෙත් නැ, වහින එක හරියට, පොඩ්ඩක් වැස්සත් පැත්තක් යට වෙනො
    6. ටුක් කාරයො එක්ක පාරක යන්න බැ, මහ මෝඩ උට්ටලා උන්නම්
    7. කෑම කඩ නම් 100ක් තියෙනවා එකක් වගෙ තමයි රස, උයන්න බැ කොළඹ උන්ට මෙලො රහක් නැ කෑම
    8. කෑම පෝශන් පට්ටම පොඩ්යි, හැබැයි ගනන් වැඩියි
    9. පෙට්‍රල් පෝලිම් කාලේ හිටියෙත් කොළඹ, සුපිරි දිග පෝලිම් තිබ්බෙ මෙහෙ,
    10. මුලින්ම අයිටම් කොළඹට එනවා වගෙම තමයි / මුලින්ම කඩවල් හිස් කරන්නෙත් කොළඹ උන්, ( ෆේල් ඩයල් එකෙ කාලේ)
    11. වාහන පදින මිට්ටො always ගහගන්න මූඩ් එකෙ. රෝඩ් රේජ් වැඩියි
    12. ඩෙංගු හැමතැනම
    13. ඔෆිස් / ස්කුල් ටයිම් එකට ඉන්දියාවෙ පාරවල් වගෙ වෙනවා
    14. ස්කොල/ටියුසන්/මොන්ටිසෝරි වල්ට ලමයි බස්සන්න ඇවිත් මුලු පාරම බ්ලොක් කරන ඔටු ලබ්බො වැඩියි
    15. හැම කඩයක්ම Drive through කියලා හිතන් කොළඹ උන් වාහන නවත්තන්නේ
    16. චැනලින් ඩොක්ටර්ස් ලා ගොඩක් අය ටිකට් කඩන මෝඩ් එකෙන් ලෙඩ්ඩු බලන්නෙ
    17. මෝටර් සයිකල් වලට අඩු කුලේ සැලකිලි
    18. කෑම බීම වල පට්ටම කැරි වඩ කරනවා
    19. කොළබ මිට්ටොන්ගෙ එම්පති, සිම්පති, පේන් පොයින්ස් අඩුයි! රොබොටික්ස් වගෙ, සොසල් ලයිෆ් අඩු නිසා වෙන්න ඇති කියලා හිතුනේ.

    ඔව්වා තමයි මට සෙට් උන පොයින්ට්ස්..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොල්බ 5 කොහෙද හිටියෙ.

    ගමේ වාසි අවාසිත් කියපන්
    කොල්බ නීතිය කොහොමද සැනසිල්ලේ හිටියාද ?
     
    • Like
    Reactions: Kalegana

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    • ඔෆිස් / ස්කුල් ටයිම් එකට ඉන්දියාවෙ පාරවල් වගෙ වෙනවා
    • ස්කොල/ටියුසන්/මොන්ටිසෝරි වල්ට ලමයි බස්සන්න ඇවිත් මුලු පාරම බ්ලොක් කරන ඔටු ලබ්බො වැඩියි
    • හැම කඩයක්ම Drive through කියලා හිතන් කොළඹ උන් වාහන නවත්තන්නේ
    • චැනලින් ඩොක්ටර්ස් ලා ගොඩක් අය ටිකට් කඩන මෝඩ් එකෙන් ලෙඩ්ඩු බලන්නෙ
    • මෝටර් සයිකල් වලට අඩු කුලේ සැලකිලි
    • කෑම බීම වල පට්ටම කැරි වඩ කරනවා
    • කොළබ මිට්ටොන්ගෙ එම්පති, සිම්පති, පේන් පොයින්ස් අඩුයි! රොබොටික්ස් වගෙ, සොසල් ලයිෆ් අඩු නිසා වෙන්න ඇති කියලා හිතුනේ.
    Me tika lankawe loku city wala kohomath wenawa ne ban.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    කොල්බ 5 කොහෙද හිටියෙ.

    ගමේ වාසි අවාසිත් කියපන්
    කොල්බ නීතිය කොහොමද සැනසිල්ලේ හිටියාද ?
    වටෙ පිටෙ උන් අපි ගැන හොයන්න එන්නෙ නැ හිටියත් එකයි මලත් එකයි.
    ගමෙ ආවසි නම්,
    ස්කුල් හයර් එන උට්ටලා, පාරේ දෙපැත්තෙ වාහන ගහගෙන පාරම බ්ලොක් කරනො,
    වෙන එහෙමට කරදරයක් නැ.

    නීතීයක් තියෙන්න එපැයි බන්,
    ටුක්/බස් කාරයො තමයි පාරේ නීතිය නම්..
     
    • Like
    Reactions: Kalegana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (MHD) සාමාජිකයෙකු ලෙස අපි මහජනතාවගෙන් සමාව අයදිමු, මන්ද මෙය පළ කළ පුද්ගලයා පැන ගිය අපගේ රෝගියෙකි. ඔහුව සුවපත් කර ගැනීමටත්, සියලු දෙනාගේම යහපැවැත්ම සඳහා මනසේ සාමය සහතික කිරීමටත් අවශ්‍ය සෑම දෙයක්ම කරන බවට අපි ඔබට සහතික වෙමු. නැවත වරක් සමාව අයැද සිටිමි, ආරක්ෂක නිලධාරියා සේවයෙන් පහ කර ඇති අතර, ඉදිරියේදී එවැන්නක් සිදු නොවීමට අපි වග බලා ගන්නෙමු. ඔයාට ස්තූතියි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    ඔය කපපු නැති ටිකනන් ඕන city area එකක තියෙනව. උඹ දකුණෙ උනත් ගාල්ල මාතර ටවුන් හරියෙ නන් ලොකු වෙනසක් නෑ.

    1. ඕනෙ උට්ටක් අත ලඟ තියෙනවා වගෙ තෙරෙන්නෙ, ඒ තරම්ට නගරය පොඩියි 10 ~20 km ඇතුලත ස්කොල, හොස්පිටල්, රජයෙ ආයතන,බිස්නස්,සේවා ඔක්කොම තියෙනවා
    2. ගොඩක්ම බිස්නස් කොළඹ සෙන්ටර්ඩ් නිසා දවසින් කුරියර් වලින් අයිටම් එනවා / පික් අප් ඔප්ශන් එකත් ලේසියි
    3. Keells, Cargills වගෙ ෆුඩ්සිටි අඩියෙන් අඩිය තියෙන ගානට, ඕනෙ දවසක ඔපෙන්,
    4. ටුවර් එකක් යද්දි ලේසියි, බස්/ ට්‍රෙන් ඔක්කොම පටන් ගන්නෙ කොළඹ සෙන්ටර් කරගෙන
    5. අලුත් හදුන්වා දෙන අයිටම් මුලින්ම එන්නෙ කොළඹට
    6. කොමියුනිටිස් තියෙනවා ගොඩක්, (රනින් කල්බ්/යෝගා කල්බ්/ සයිකලින් කල්බ්ස් ) වගේ
    7. Uber eats තියෙනවා (ඇඩික්ටිව් කේස් එවා)
    8. එලියට බැස්ස ගමන් ටුක් 100ක් වගෙ යනවා, අත දාලා නගින්න විතරයි තියෙන්නෙ
    9. වටෙ පිටෙ උන් අපි ගැන හොයන්න එන්නෙ නැ හිටියත් එකයි මලත් එකයි
    10. Odd jobs තියෙනවා, ඉන්ටර්න් යන්න පුලුවන් චාන්ස් වැඩියි
    11. රජයෙ ආයතන වල හෙඩ් ඔෆිස් ටික තියෙන නිසා වාසියි, (පාස්පොර්ට්/ID/forest/ DMT ) වගේ
    12. ආගම් පිස්සො ලවුඩ්ස්පිකර් දාගෙන වැඩිය හැමිනෙන්න එන්නෙ නැ
    13. මියුසිකල් ඉවෙන්ට් බලන්න යන අයටත් හොදයි සතියට 3ක් 4ක් තියෙනවා තමයි කොහෙ හරි
    14. ඉක්මනට රෙදි වේලගන්න පුලුවන්
    15. NHSL / LRH / NCI වගෙ රජයේ හොද පහසුකම් එක්ක හොස්පිටල් තියෙනවා
    16. ඕනෙ වෙලාවක ස්පෙසලයිස් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න පහසුකම් තියෙනවා
    17. පැය 24ම වැඩ කරන පොඩි මෙඩිකල් සෙන්ටර් තියෙනවා
    18. පෙට්‍රල් ශෙඩ් වර්ග කිලො මීටර් එකට 4ක් 5ක් අහු වෙනවා වගෙ
    19. සල්ලි වලට ඕනෙම දෙයක් තියෙනවා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    දකුණු පාලාතෙ කොයි පැත්තටද?බෙන්තොට ඉදන් කතරගම දිහා යනකන් දකුණු පලාතනේ යකෝ