UBER Duwana un meka balahalla

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    මම විතරයිනේ ඌබර් දුවපු ඩ්‍රයිවර් කෙනෙක් විදියට කමෙන්ට් කලේ. . උබලා සේරම රයිඩර්ස්ලා. . උබලට කුනුකොල්ලෙට ඌබර් එකේ යන්න බැරිවෙන නිසා ඩ්‍රයිවර්ස් ලට බැන්නට ඇතත වෙනස් වෙන්නේ නෑ බන්. .
    මාව විශ්වාස නැත්තන් අපේ බස් උරාජ්ගෙන් අහපන් මම කියන්නේ බොරුද කියලා. .

    Apita uber eken 25% gattath ekai, 100% gattath eaki, 10% ekai kiyana eka ubata terenne nane bola. Ape cost eke wenasak na. Meka uber drivers and uber eka awulak. Eka terem ganinko issella. Kunukolleta yanne na kawurth. Promotion tibbath nathath use karanawa. Kohomath ape cost eke, e kiyanne rider ge coat eke wenasak na kiyana eka terum ganin. Ubalata hambenne aduwen kiyana eka terenawa. E asse oken goda giya ayath innawa api danuwathwa
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0

    bada thadiyata therenne na uber eken lease gewanne na kiyana eka... ehema ona nam me pagarayo onada ban? uber unma wahana set ekak dala driversla dala duwawanawane....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Apita uber eken 25% gattath ekai, 100% gattath eaki, 10% ekai kiyana eka ubata terenne nane bola. Ape cost eke wenasak na. Meka uber drivers and uber eka awulak. Eka terem ganinko issella. Kunukolleta yanne na kawurth. Promotion tibbath nathath use karanawa. Kohomath ape cost eke, e kiyanne rider ge coat eke wenasak na kiyana eka terum ganin. Ubalata hambenne aduwen kiyana eka terenawa. E asse oken goda giya ayath innawa api danuwathwa

    මම දැනුවත් කලේ කොල්ලෝ සුරන්ගනාලෝක මවාගෙන ලීස් කරලා වාහන අරන් අමාරුවේ වැටෙන නිසා. .
    ඌබර් එකේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඉන්න එවුන්ටයි කිව්වේ ඕකෙන් ශුද්ද ලාබේ ලැබෙන්නේ රු 10-15 අතර මුදලක් කියලා. .
    ඒක දැනන් ඕකට ගියාට කිසි අව්ලක් නෑ. .

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ubata witharai therune... meka maha ola mottala padaththalayek bada thadi... melo magulak ba, bonna nam dannawa hodata jimpappa wage.. (meetup eke) :dull:

    math pickme diuwa wade hari giye na damala gahala innawa dan nikan :yes: set wenne nathnam paduwe inna ona... mun me epaaama kiyala puka denawa kiyanne mu thama duwanawa :angry:

    bada thadiyata therenne na uber eken lease gewanne na kiyana eka... ehema ona nam me pagarayo onada ban? uber unma wahana set ekak dala driversla dala duwawanawane....

    උබ ඔය බඩ තඩියා කියන්නේ කාටද බන්? කව්ද බීලා තියෙන්නේ මීටප් එකේ?
    උබ වෙන එකෙක් එක්ක මාව පටලවන් වගේ. .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩ කරන්න පුලුවන්නං තාම පෙන්ටයිම් කොම්පියුටර් තියං ඉන්න එකේ වැරැද්දක් මට නං පේන්නෑ :eek: අලුත් තාකශනේ ආව කියල රැල්ලට අලුත් ඒව ගන්න ඕනෙ නෑනෙ. බොරුවට වියදං වෙනව විතරනෙ. පාවිච්චි කරන්න බැරි තරං outdated වෙනකං ඉඳල අලුත් ඒව දැම්මාම ඇති මං නං කියන්නෙ :yes:
    XP walin wada karapan ehnam umba.
    mage desktp eka kalayak thisse XP tyagena hitye partition dekak widyat. virus pirila :baffled:

    lokkonta eka gane computer thibbata oya podi un 4-5 denekuta eka computer ekak dla mona wadada ban. hondama udaharane peradeniye POST OFFICE eka. Print ekak ganna bea kadila computer ekak nea e studio ekath sauttui. eke inna un hamadama eke photocopy tikak gahapu gaman carbon kudu nanawa. oya wage podi dekatawath nati resource, decision ekka kohomada :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආහ් මල්ලි පරන ඇරියස් කවර් කරගන්න ඇවිත් වගේ නේද?
    මම කරලා කෙලවෙලා නවත්තපු මම නොදන්න බිස්නස් මොනවද බන්?
    අත්හදා බැලීම් කරලා පාඩුනම් නවත්තන්න එපා කියලද කියන්නේ. .

    දැන් ට්‍රැෆික් සෙට් වෙන්නේ, වාහනේ ලීටරයට කිලෝමීටර් 15ක් කරන්නේ, හයර් එකක් ගන්න කිලෝමීටර් 4ක් 5ක් යන්න වෙන්නේ මගේ බිස්නස් වල තියෙන අව්ලක් නිසාද?
    ඌබර් එකෙන් කිලෝමීටරයට 35ක් ගෙවද්දි අන්තිමට අතට කිලෝමීටරයට 10 - 15 අතර ගානක් වෙන්නේ මගේ බිස්නස් අව්ල් නිසාද?

    මොනවද බන් මේ කියන ගොන් කතා. . මම වාහනේ ඌබර් දාන්න කලින් එලකිරියේ ත්‍රේඩ් දාලා අහද්දි මේක ලාබද කියලා මේකේ ගොඩක් එවුන් කිව්වේ පට්ට ලාබයි, මාසෙට ලක්ශ 1.5ක් ගේමක් නෑ, දවසට රු 10000 හොයන අයත් ඉන්නවා කියලා. . හැබැයි ඒ උපදෙස් දීපු එකෙක් වත් ඌබර් දුවපු එවුන් නෙවේ හැම එකම "ලු" "ලු" කියලා කිව්වේ. .
    අන්තිමේට දුවලා බැලුවම තමයි පාඩුව තේරුනේ. .

    ලක්ශ 30ක වාහනයක් දාලා තමන්ම හයර් දුවලා රු 60000ක ශුද්ද ලාබයක් ලැබිලා වැඩක්ද බන්. .
    ලක්ශ 30 ෆික්ස් ඩිපෝසිට් දැම්මත් මාසෙකට 30000ක් නිකන්ම ගත්තැකි. .

    මෙතන මම විතරයිනේ ඌබර් දුවපු ඩ්‍රයිවර් කෙනෙක් විදියට කමෙන්ට් කලේ. . උබලා සේරම රයිඩර්ස්ලා. . උබලට කුනුකොල්ලෙට ඌබර් එකේ යන්න බැරිවෙන නිසා ඩ්‍රයිවර්ස් ලට බැන්නට ඇතත වෙනස් වෙන්නේ නෑ බන්. .
    මාව විශ්වාස නැත්තන් අපේ බස් උරාජ්ගෙන් අහපන් මම කියන්නේ බොරුද කියලා. .
    මොකක්ද මට උඹත් එක්ක තිබ්බ ඇරියස් එක?:rolleyes:

    මම නිකන් ලිව්වේ අරෙහෙම. උඹ ලියපු ජීවිත කතාවම දන්න නිසා උඹ සෑහෙන බිස්නස් කරනවා ආයේ කාලෙකින් කෙළ උනා කියන නිසා එහෙම ලිව්වේ. බිස්නස් ස්කිල් නෑ කියන එක අපහාසයකට ගන්න එපා.. හිතුන නිසා නිකන් ලිව්වේ. සමහරු කරන කරන බිස්නස් එකෙන් ගොඩ යනවා.. උඹත් හිතපන්.. බිස්නස් ස්කිල් තියෙන එකෙක් එක්ක වැඩ කරපන්. උඹෙන් එක්ස්පීරියන්ස් උගෙන් ස්කිල් එක. ශෙයාර්ස් එක්ක කලා නම් ගොඩ ගියෑකි..
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    උබ ඔය බඩ තඩියා කියන්නේ කාටද බන්? කව්ද බීලා තියෙන්නේ මීටප් එකේ?
    උබ වෙන එකෙක් එක්ක මාව පටලවන් වගේ. .

    kumalath ekka set wenne uba nemeida? :rolleyes: bada loku tikak kalu, tikak usa pora ne uba... :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මොකක්ද මට උඹත් එක්ක තිබ්බ ඇරියස් එක?:rolleyes:

    මම නිකන් ලිව්වේ අරෙහෙම. උඹ ලියපු ජීවිත කතාවම දන්න නිසා උඹ සෑහෙන බිස්නස් කරනවා ආයේ කාලෙකින් කෙළ උනා කියන නිසා එහෙම ලිව්වේ. බිස්නස් ස්කිල් නෑ කියන එක අපහාසයකට ගන්න එපා.. හිතුන නිසා නිකන් ලිව්වේ. සමහරු කරන කරන බිස්නස් එකෙන් ගොඩ යනවා.. උඹත් හිතපන්.. බිස්නස් ස්කිල් තියෙන එකෙක් එක්ක වැඩ කරපන්. උඹෙන් එක්ස්පීරියන්ස් උගෙන් ස්කිල් එක. ශෙයාර්ස් එක්ක කලා නම් ගොඩ ගියෑකි..

    මම බිස්නස් එකක් විදියට කලේ ෆර්නිචර් විතරයි බන්. . ඒක දැන් කරන්න බැහැ. . පරම්පරාවෙන් ෆර්නිචර් කරපු අයත් ශොප්ස් විකුනලා අයින්වෙලා යනවා. .
    වඩුමඩු, ස්ප්‍රේ මඩු වැහෙනවා. . බාස්ලා ටික වෙන රටවලට යනවා. . ලොරි තියන් හයර් දුවන මිනිසු ලොරිටික විකුනලා. .

    ලී බඩු වලින් පිට ගත්තොත් ඌබර් එක මන් අත්හදාබැලීමක් කලේ. . මම කරන්න කලින් දැනගත්තේ පට්ට ලාබ දෙයක් කියලා. . මට අත්දැකීමෙන් දැනගන්න මන් මාස 3ක් දිව්වා තේරුමක් නැති නිසා අතැරියා. . මන් ගත්ත අත්දැකීම් තමයි ත්‍රේඩ් එක පුරා කිව්වේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    pm ekak damma :P

    :D:D:D

    මොකෝ උනේ

    දාන්න කලින් ත්‍රේඩ් දැම්මා විස්තර හෙව්වා. . හැමෝම කිව්වා ලක්ශ 1.5ක් ගේමක් නෑ කියලා. . වාහන දෙක තුනක් ඩ්‍රයිවර්ස්ලා එක්ක දාන්න අදහසකුත් තිබ්බා. .
    කරලා බැලුවා අන්තිමට කිලෝමීටරේට වැටෙන්නේ රු 10 - 12 වගේ. .
    අතැරලා දැම්මා. . :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    25% වැඩි නැද්ද මම අහන්නේ උන්ට ඔච්චර වියදමක් යන්න විදිහක් නෑනේ සර්විස් එකට. තනිකර ලාබෙ ගෙඩිය පිටින්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:D

    දාන්න කලින් ත්‍රේඩ් දැම්මා විස්තර හෙව්වා. . හැමෝම කිව්වා ලක්ශ 1.5ක් ගේමක් නෑ කියලා. . වාහන දෙක තුනක් ඩ්‍රයිවර්ස්ලා එක්ක දාන්න අදහසකුත් තිබ්බා. .
    කරලා බැලුවා අන්තිමට කිලෝමීටරේට වැටෙන්නේ රු 10 - 12 වගේ. .
    අතැරලා දැම්මා. . :sorry:
    hodata hamba karapu ewunuth innawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    hodata hamba karapu ewunuth innawa

    ඔව් කලින් ඉදලා තියෙනවා. . දැන් එහෙම හොයන්න බෑ ඒකයි මන් කිව්වේ. . ඉස්සරවගේ ප්‍රමෝශන් දැන් නෑ. . දුන්නත් හයර්ස් 20ට 6000ක් ගැරන්ටීඩ් වගේ ඒවා දෙන්නේ. . දවසට හයර්ස් 20ක් ගියොත් කොහොමත් 6000ක් හෝ ඉටවඩ ලැබෙනව උන්ට දෙන්න දෙයක් නෑ. . ඔය අවුරුදු 2.5 හයර් දුවපු එවුන් ඒ දවස්වල හොදට හොයලා තියෙනවා. . දැන් හයර් කරන එක තේරුමක් නැති නිසයි ඔය අයින් වෙන්නේ. . උන්ට තාමත් හොදට හොයන්න පුලුවන්නම් උන් ඩ්‍රයිවර් කෙනෙක් දම්මලා හෝ ඌබර් එකේ දුවවනවා. .

    මේකයි කතාව නොදන්න එකෙක්ට හොදට හෙව්වැකි, ඕකෙන්ම වාහන ගත්ත එවුනුත් ඉන්නවා කිව්වම ඒ කතාවේ වරදක් කියන්නත් බෑ අතීතයේ එහෙම හොයපු අය ඉන්නවා ඒක ඇත්ත. . ඒක අයිති අතීත කතාවට. . දැන් අලුතෙන් මේ මොහොතේ ඌබර් ජොයින් වෙන කෙනෙක්ට ඒක වලංගු වෙන්නේ නෑ. . ඉස්සර ප්‍රමෝශන් දැන් නෑ. . ඒකයි මෙතන අව්ල. . අතීතේ කතා විශ්වාස කරන් වර්තමානේ තත්වේ නොදැන ලීස් එකත් දාන් මාසෙට ආදායමකුත් හොයන්න බලන් කොල්ලෝ වාහන ගන්නවා. . අන්න ඒකයි නවත්තන්න ඕනේ. . වැගන් ආර් එකක් දාලා කිලෝමීටරයට සාමන්ය 10 - 15 අතර ගානක් ඉතිරිවෙනවා කියලා දැනන් වාහනයක් ඌබර් දානවනම් කිසි අව්ලක් නෑ. .
    කොල්ලෝ අමාරුවේ වැටිලා ඉන්නවා අනන්තවත් දැකපු නිසයි මෙච්චරම කියන්නේ. .
    ෆිනැන්ස් කම්පැනියක යාලුවෙක් ඉන්නවනම් අහලා බලන්න 2018 ගත්ත ඌබර් දුවන වැගන් ආර් කියක් ඇරියස්ද කියලා උබලටම දැනගත්තැකි. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113

    ආහ් මල්ලි පරන ඇරියස් කවර් කරගන්න ඇවිත් වගේ නේද?
    මම කරලා කෙලවෙලා නවත්තපු මම නොදන්න බිස්නස් මොනවද බන්?
    අත්හදා බැලීම් කරලා පාඩුනම් නවත්තන්න එපා කියලද කියන්නේ. .

    දැන් ට්‍රැෆික් සෙට් වෙන්නේ, වාහනේ ලීටරයට කිලෝමීටර් 15ක් කරන්නේ, හයර් එකක් ගන්න කිලෝමීටර් 4ක් 5ක් යන්න වෙන්නේ මගේ බිස්නස් වල තියෙන අව්ලක් නිසාද?
    ඌබර් එකෙන් කිලෝමීටරයට 35ක් ගෙවද්දි අන්තිමට අතට කිලෝමීටරයට 10 - 15 අතර ගානක් වෙන්නේ මගේ බිස්නස් අව්ල් නිසාද?

    මොනවද බන් මේ කියන ගොන් කතා. . මම වාහනේ ඌබර් දාන්න කලින් එලකිරියේ ත්‍රේඩ් දාලා අහද්දි මේක ලාබද කියලා මේකේ ගොඩක් එවුන් කිව්වේ පට්ට ලාබයි, මාසෙට ලක්ශ 1.5ක් ගේමක් නෑ, දවසට රු 10000 හොයන අයත් ඉන්නවා කියලා. . හැබැයි ඒ උපදෙස් දීපු එකෙක් වත් ඌබර් දුවපු එවුන් නෙවේ හැම එකම "ලු" "ලු" කියලා කිව්වේ. .
    අන්තිමේට දුවලා බැලුවම තමයි පාඩුව තේරුනේ. .

    ලක්ශ 30ක වාහනයක් දාලා තමන්ම හයර් දුවලා රු 60000ක ශුද්ද ලාබයක් ලැබිලා වැඩක්ද බන්. .
    ලක්ශ 30 ෆික්ස් ඩිපෝසිට් දැම්මත් මාසෙකට 30000ක් නිකන්ම ගත්තැකි. .

    මෙතන මම විතරයිනේ ඌබර් දුවපු ඩ්‍රයිවර් කෙනෙක් විදියට කමෙන්ට් කලේ. . උබලා සේරම රයිඩර්ස්ලා. . උබලට කුනුකොල්ලෙට ඌබර් එකේ යන්න බැරිවෙන නිසා ඩ්‍රයිවර්ස් ලට බැන්නට ඇතත වෙනස් වෙන්නේ නෑ බන්. .
    මාව විශ්වාස නැත්තන් අපේ බස් උරාජ්ගෙන් අහපන් මම කියන්නේ බොරුද කියලා. .

    අර අනුන්ගේ සින්දු යුටියුබ් දාල සල්ලි හොයන්න ගිහින් කෙල උනා නේද? :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරියටම හරි. ලංකාවේ ත්‍රී වීල් මාෆියාවක් තියෙන්නේ. හිතෙන හිතෙන ගණන් දාල, කකුල ළඟ හොර ස්විච් හදාගෙන ඒක කකුලෙන් ප්‍රෙස් කරන සැරයක් ගානේ ත්‍රී වීල් මීටරේ 100 ස්ටෙප් එකක් වැඩි වෙන ගේම් දුන්න ත්‍රී වීල් අයියලට ගේම දුන්නේ UBER.... තාමත් හරියට කරන එකාට පාඩුවක් නැහැ.

    උබර් එකෙන් අපිට උනු සෙතේ තමයි ත්‍රීවිල් කාරයො හිතෙන හිතෙන ගනන් කියන එක නැවතුනා
    මෙතන මේ කියලා තියෙන්නෙ ටැක්සි ඉන්ඩස්ට්‍රි එක නැති උනා කියන්නෙ එහෙම හිතෙන හිතෙන ගනන් කියන එක නැතිඋනා කියනඑකනේ
    ත්‍රිවිල් වල එහෙම පොඩි දුරට මීටරේට යන්නෙ නැතුව ගාන කියලා යන එක සම්පූර්නයෙන්ම නැති උනා,ඉස්සර නම් මීටර් තිවුනත් මීටරේට යන්නෙ නැති එවුන් හිටියා, දැන් සේරම එවුන් කිසි කතාවක් නැතිව ලස්සනට මීටරේට යනවා

    මූ මේ හිගන කස්ටමර්ස්ලා කියලා බනින්නෙ, හරියට කස්ටමර්ස්ලා බලෙන් මූව උබර් දිවෙවුවා වගේනේ
    මේ ටැක්සි කාරයොත් අර උබර් ප්‍රොමෝශන් කාලෙ එකට එකක් වැඩිපුර දීපු වෙලේ හිතුවෙ මේක සදා කල් කරගෙන යන්න පුලුවන් වෙයි කියලා
    සමහර එවුන් හිටියා පික්මී උබර් දෙකම දාල, පික්මී හයර් එක යනගමන් යන එකාට කියලා උබර් හයර් එකක් දම්මගෙන ඒක ඇක්සෙප්ට් කරලා එකම වෙලාවෙ හයර් දෙකම මාක් වෙනවා
    උබර් හයර් එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි උබර් එකේ හයර් එක ට්‍රැක් වෙන නිසා අර එකට එකක් දෙන බෝනස් එක ඌට නිකන්ම ලැබෙනවා
    අපේ ටැක්සි දුවන අයියලා ඔහොම ගේම් ගහලා දැන් උබර් එකටම බනිනවා