ආහ් මල්ලි පරන ඇරියස් කවර් කරගන්න ඇවිත් වගේ නේද?
මම කරලා කෙලවෙලා නවත්තපු මම නොදන්න බිස්නස් මොනවද බන්?
අත්හදා බැලීම් කරලා පාඩුනම් නවත්තන්න එපා කියලද කියන්නේ. .
දැන් ට්රැෆික් සෙට් වෙන්නේ, වාහනේ ලීටරයට කිලෝමීටර් 15ක් කරන්නේ, හයර් එකක් ගන්න කිලෝමීටර් 4ක් 5ක් යන්න වෙන්නේ මගේ බිස්නස් වල තියෙන අව්ලක් නිසාද?
ඌබර් එකෙන් කිලෝමීටරයට 35ක් ගෙවද්දි අන්තිමට අතට කිලෝමීටරයට 10 - 15 අතර ගානක් වෙන්නේ මගේ බිස්නස් අව්ල් නිසාද?
මොනවද බන් මේ කියන ගොන් කතා. . මම වාහනේ ඌබර් දාන්න කලින් එලකිරියේ ත්රේඩ් දාලා අහද්දි මේක ලාබද කියලා මේකේ ගොඩක් එවුන් කිව්වේ පට්ට ලාබයි, මාසෙට ලක්ශ 1.5ක් ගේමක් නෑ, දවසට රු 10000 හොයන අයත් ඉන්නවා කියලා. . හැබැයි ඒ උපදෙස් දීපු එකෙක් වත් ඌබර් දුවපු එවුන් නෙවේ හැම එකම "ලු" "ලු" කියලා කිව්වේ. .
අන්තිමේට දුවලා බැලුවම තමයි පාඩුව තේරුනේ. .
ලක්ශ 30ක වාහනයක් දාලා තමන්ම හයර් දුවලා රු 60000ක ශුද්ද ලාබයක් ලැබිලා වැඩක්ද බන්. .
ලක්ශ 30 ෆික්ස් ඩිපෝසිට් දැම්මත් මාසෙකට 30000ක් නිකන්ම ගත්තැකි. .
මෙතන මම විතරයිනේ ඌබර් දුවපු ඩ්රයිවර් කෙනෙක් විදියට කමෙන්ට් කලේ. . උබලා සේරම රයිඩර්ස්ලා. . උබලට කුනුකොල්ලෙට ඌබර් එකේ යන්න බැරිවෙන නිසා ඩ්රයිවර්ස් ලට බැන්නට ඇතත වෙනස් වෙන්නේ නෑ බන්. .
මාව විශ්වාස නැත්තන් අපේ බස් උරාජ්ගෙන් අහපන් මම කියන්නේ බොරුද කියලා. .