Uber Eats and Pickme Food ඔර්ඩර් කරලා තියෙනවද?

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Uber Eats and Pickme Food ඔර්ඩර් කරලා තියෙනවද?

    Uber Eats and Pickme Food
    ඔර්ඩර් එක ගේන අපේ කොල්ලෝ, කෙල්ලෝ මුහුණ දෙන ප්‍රශ්න ගැන දන්නවද?
    එයාලට සතුට ගෙනදෙන දේවල් ගැන දන්නවද?
    එයාලා එක්ක කතා කරලා තියෙනවද?

    මේ එයලගේ කතාව! :love:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,371
    113
    බලු ගූත් යූටුබ් එකෙන්
    මාර්කට් කරන කාලෙක ඔව මොනාද බ්‍රොව්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඩෙටා ඉවරයි ට්‍රෙන්ඩින්ග් අවොත් බලන්නම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    නෝටි බබා;25080408 said:
    ado me lagakadi uber eats eken order kara first time.
    ena ekage no ekak denne nane bn un, colombo no ekak watenne.
    mokakhari unoth, mn kiyanne u wena paraka ehema yanawanam kiyanna widihak ehema na.
    E land no ekata call karapan. Ethakota driverta connect wenawa. Order eka dapu mobile eken witharai call karanna puluwan. Uba wena mobile no ekakin uber eke pennana land no ekata call karoth connect wenne na. Pake system. Pita yanawata karapu dewal.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    නෝටි බබා;25080687 said:
    pissune bn ithin

    දවසක් පට්ට සීන් එකක් උනා. ඩ්‍රයිවර්ට පාර කියන්න විදිහක් නෑ. ෆ්‍රී කෝල් ගත්තම කැඩි කැඩි ඇහෙන්නෙ. කෝල් එකක් ගන්න සිම්1 එකේ ක්‍රෙඩිට් නෑ. මම ඌබර් ඉන්නෙ සිම්1 එකෙන්. සිම්2 එකෙන් ගත්තම කෝල් එක කනෙක්ට් වෙන්නෙ නෑ. එදයි තේරුනෙ මුන්ගෙ කුප්ප වැඩේ. උන්ගෙ වැඩේ නම් කෙරුනා. සිම්2 එකෙන් සිම්1 එකට ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කරලයි කෝල් එක ගත්තේ.
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    දවසක් පට්ට සීන් එකක් උනා. ඩ්‍රයිවර්ට පාර කියන්න විදිහක් නෑ. ෆ්‍රී කෝල් ගත්තම කැඩි කැඩි ඇහෙන්නෙ. කෝල් එකක් ගන්න සිම්1 එකේ ක්‍රෙඩිට් නෑ. මම ඌබර් ඉන්නෙ සිම්1 එකෙන්. සිම්2 එකෙන් ගත්තම කෝල් එක කනෙක්ට් වෙන්නෙ නෑ. එදයි තේරුනෙ මුන්ගෙ කුප්ප වැඩේ. උන්ගෙ වැඩේ නම් කෙරුනා. සිම්2 එකෙන් සිම්1 එකට ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කරලයි කෝල් එක ගත්තේ.
    Call gaddi number eka change karanna option ekak denawa ban.

    Oka wune wadipurama kellonge numbers pita yanna gaththa. Eka nisa thama un ohoma system ekak damme
     
    • Like
    Reactions: Error365!

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    Call gaddi number eka change karanna option ekak denawa ban.

    Oka wune wadipurama kellonge numbers pita yanna gaththa. Eka nisa thama un ohoma system ekak damme
    දැන් දෙනව ඇති. ඒ කාලේ නම් තිබ්බෙ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,992
    1
    61,088
    113
    Mother Earth
    වීඩියෝ එක බලන්නම්. ඉස්සෙල්ලා කියපන් ඉබත් සම්පත් බැංකු පොත ගිණි තිබ්බද ? විහිළුවක් කලේ. උබේ වීඩියෝ කීපයක් මම බලලා තියෙනවා. ලස්සනයි. අපි එකම හැන්දෙන් හැම ජාතියටම සලකන්නෙ. ඒත් උබල අපිට කන් හැන්දෙන් උබලගෙ කට්ටියට මේස හැන්දෙන් නේද ? :unsure: 🥴