Uber eats complaints

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    ටයිම් වේස්ට් කරන්න එපා බන්. ඕකුන් ඇක්ෂන් ගන්නේ නෑ. දැන් තනිකරම බිස්නස් එක ගැන විතරමයි ඔකුන්ලා හිතන්නේ. එක නිසා කාලේ නාස්ති කරන්න එපා උබ කැමති නම්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,165
    1
    61,505
    113
    Mother Earth
    complain කරන්නෙ ඇයි. ඩිලිවරි පරක්කු වුණ නිසාද ? ට්‍රැෆික් නිසා ඉක්මනට ගේන්න බැරි වුණා මහත්තයා. :(