Uber eats delivery partner job එක කොහොමද?

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Uber eats delivery partner job එක කොහොමද?

    :)Uber eats delivery partner job එක කොහොමද?
    job එක කරපු අයට ලැබුනු experience මොනවද?
    කොහොමද job එකඅමාරුද ලාබයක් තියෙනවද?
    නැත්නම් bike එක විනාස වෙන එක විතරද?

    Uber-Eats-Delivery-Partner-2.jpg
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    බයික් එකයි උබයි දෙන්නම විනාස වෙනව.

    දවසෙම පාරෙ.
    ඇක්සිඩන්ට් වෙන්න තියෙන චාන්ස් වැඩි.
    බයික් එක ඉවරයි.
    අව්වට අහුවෙලා, විස දුම් පෙනහලු වලට ගිහින් උබත් ඉවරයි.
    ජොබ් එකේ කිසි රෙස්පෙක්ට් එකක් නෑ.

    වෙන වැඩක් කරපන් බන්.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    බයික් එකයි උබයි දෙන්නම විනාස වෙනව.

    දවසෙම පාරෙ.
    ඇක්සිඩන්ට් වෙන්න තියෙන චාන්ස් වැඩි.
    බයික් එක ඉවරයි.
    අව්වට අහුවෙලා, විස දුම් පෙනහලු වලට ගිහින් උබත් ඉවරයි.
    ජොබ් එකේ කිසි රෙස්පෙක්ට් එකක් නෑ.

    වෙන වැඩක් කරපන් බන්.

    දවසෙම පාරෙ.
    ඇක්සිඩන්ට් වෙන්න තියෙන චාන්ස් වැඩි.
    බයික් එක ඉවරයි.
    අව්වට අහුවෙලා, විස දුම් පෙනහලු වලට ගිහින් උබත් ඉවරයි.
    ජොබ් එකේ කිසි රෙස්පෙක්ට් එකක් නෑ.

    වෙන වැඩක් කරපන් බන්. :yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දවසෙම පාරෙ.
    ඇක්සිඩන්ට් වෙන්න තියෙන චාන්ස් වැඩි.
    බයික් එක ඉවරයි.
    අව්වට අහුවෙලා, විස දුම් පෙනහලු වලට ගිහින් උබත් ඉවරයි.
    ජොබ් එකේ කිසි රෙස්පෙක්ට් එකක් නෑ.

    වෙන වැඩක් කරපන් බන්. :yes::yes::yes:

    Mama nam salute ekak gahala, thank you sir kiyala thamai kema eka ganne.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Advertisement නම් තියනවා website වල 60000ක් ගන්න පුළුවන් job ක් කියලා මෙක. Profit එකක් නැති පාටයි කියන තරම්
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    :)Uber eats delivery partner job එක කොහොමද?
    job එක කරපු අයට ලැබුනු experience මොනවද?
    කොහොමද job එකඅමාරුද ලාබයක් තියෙනවද?
    නැත්නම් bike එක විනාස වෙන එක විතරද?

    Uber-Eats-Delivery-Partner-2.jpg

    wattala area ekatanam gannawa kiyala dala tibuna..colombo side ekenam patteta innawa machan oka karana aya...profit ekak ati bun api hitanawata wada mokada colombo 3 walanam patta ridersla godak innawa machan...samahara un fultime meka karanne...march poya day dawase man maharagama giya...colombo walin giyapu wele idan aye colombo enakal uber eats delivery partnersla 150 ta wada dekka machan..eka tenaka set ekak kanna nawattala hitiya 15 witara kollo set ekak.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    wattala area ekatanam gannawa kiyala dala tibuna..colombo side ekenam patteta innawa machan oka karana aya...profit ekak ati bun api hitanawata wada mokada colombo 3 walanam patta ridersla godak innawa machan...samahara un fultime meka karanne...march poya day dawase man maharagama giya...colombo walin giyapu wele idan aye colombo enakal uber eats delivery partnersla 150 ta wada dekka machan..eka tenaka set ekak kanna nawattala hitiya 15 witara kollo set ekak.

    thanks for the news
    විස්තරේ හරියටම දැන ගන්න uber rider කෙනෙක් අල්ලගන්න වෙයි පාර පැත්තට ගිහිල්ලා:):):).
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    ඕක ලාබෙකුත් ඇති
    මොකද ගිය සතියෙ සිකුරාදා 300ට තිබුනු කෑම එක අද හවස 375යි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako laba natte mokada api hama deliver ekatama rs100 ka tip ekak denawa.. me wage tip kiyak dawasata gannawa athida uber income ekata amatarawa. uber driverslata me wasiya ne..
     
    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    මම දැක්කා uber eats කාරයෙක් හැප්පෙනවා. බයිසිකලේ පෙරලුණා පාර මැද්දෙ. අවුලක් වුණේ නෑ ජැකට් දාල නිසා. බස් එකක් පිටිපස්සෙ ආව නම් සුන්නත්දූලි වෙලා අහසට විසිවෙනවා. :(