බයික් එකයි උබයි දෙන්නම විනාස වෙනව.
දවසෙම පාරෙ.
ඇක්සිඩන්ට් වෙන්න තියෙන චාන්ස් වැඩි.
බයික් එක ඉවරයි.
අව්වට අහුවෙලා, විස දුම් පෙනහලු වලට ගිහින් උබත් ඉවරයි.
ජොබ් එකේ කිසි රෙස්පෙක්ට් එකක් නෑ.
වෙන වැඩක් කරපන් බන්.
රෙස්පෙක්ට් එකක් කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් මිසක් වෙන දෙයක් නෙමෙයි..... මොකද ඒ මනුස්සයත් කරන්නේ රස්සාවක්... ඒ මනුස්සයොන්ගෙත් දරැමල්ලෝ රැකෙන්නේ සමහරවිට ඕකෙන් වෙන්න පුලුවන්..... අනිත් රටවල් වල නම් දොස්තරටයි පාර අතුගාන එකාටයි එක වගේ සලකන්නේ.... ලංකාවේ මේ වගේ සිතුවිලි තියෙනකන් ජීවිතේට හදන්න බෑ





famous restaurants laga un innne ewata customers la dana orders pick karanna
