Questions Uber eats, Uber Connect උඹලාගෙ ගෙවල් පැත්තට තියනවද?

Uber sevices available in your area?

  • තියනවා /Yes

    Votes: 3 30.0%
  • නෑ /No

    Votes: 7 70.0%

  • Total voters
    10

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Uber eats, Uber Connect උඹලාගෙ ගෙවල් පැත්තට තියනවද?
    අපේ පැත්තට නැතිකරලා ඊයේ පෙරේදා ඉඳන්.
    IMG_20220910_140525.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Uber eats නම් තියෙනවා.. එක පකෙක්ගෙවත් කෑම නම් ගන්න දෙයක් නෑ.. දවසක් මචන් මං ගොඩගම pizza hut ඒකෙන් pizza order කරන්න ගියා.. අපේ මල්ලි කිවා ඊට වඩා අඩුවට uber eats ඒකෙන් පුළුවන් කියලා කොහෙන්ද මන්ද තැනකින් 2500ක් දාල pizza එකක් order කරා.. අඩෝ ගෙදරට අවට පස්සෙ බලනකොට මුන් pizza කියන්නෙ පරාටා වගේ එකක් රවුමට කපල එක උඩට චූටි මස් කෑලි 5,6කුයි පිළිවෙලක් නැතුව කපල හලපු කැරට් ලීක්ස් කෑලි ටිකකුයි දාල හදන එකට.. :no:

    උද්ධමනෙට කලින් කොත්තු rice එහෙමත් order කරා.. ඒවත් එහෙමයි.. දැන් නම් හුත්තලගෙ app ඒකෙන් order කරන්නෙ නෑ..