Uber drivers ලගෙ හොර වැඩක්

hunt

Junior member
  • Jul 28, 2006
    180
    16
    18
    ලගඳි දවසක මම මගේ බබාව day care එකෙන් අරන් එන්න uber 3wheel එකක් දැම්ම. Wife ල ගෙ අම්ම එයාලගෙ ගෙදර ඉදන් day care එක ලගට ඇවිත් මම දාල දෙන 3wheel එකේ තමයි අපේ ගෙදරට එන්නෙ.
    එදා ride එක accept කරපු dial එක මගෙන් තැන අහගෙන pick කරන තැනට ගියා. පස්සේ මම app එක බලද්දි මූ අපේ ගෙවල් පැත්තට එනව පේනව. හැබැයි ride එක start කරල නැහැ. App එක පෙන්නන්නෙ මූ තාම pick up location එකට යනගමන් කියල.
    මම අම්මට කතා කරල බැලුව. අම්ම කියනව එයාල 3wheel එකේ එනගමන් කියල. අම්මටත් uber app එක ගැන වැඩිය තේරෙන්නේත් නැති නිසා සහ driver ටත් ride එක start කරන්න අමතක වෙලා ඇතිත් කියල හිතල මම එනකන් ම බලන් ආවට පස්සෙ friendly විදිහට driver ට කිව්ව ride එක start කරන්න අමතක වෙලා නෙද කියල. පොරත් අනේ ඹව් මහත්තය මම එක start කරල complete කරන්නම් කියල. පස්සේ මම සල්ලි දීලා ආව.
    ටිකකින් මට වෙන dial එකක් call කරල කියනව location එකට ඇවිත් ඉන්නේ මහත්තයා කියල. කලින් එකා app එකෙන් hire එක අරන් උගේ වැඩේ කරගත්තා. මෙතනදි අපේ වැඩෙත් උනා තමයි. ඒත් මම uber use කරන්නෙ convenience වගේම safty එක ගැන හිතල. අරෑ කරපු වැඩෙ නිසා safty එකක් ඇත්තෙම නැහැ.
    මොනව හරි උනානම් එහෙම පොරත් එක්ක ගියෙ කියල පෙන්නන්න කිසිම evidence එකක් නැහැ. ආයෙත් set උනොත් උ ලගට ආවට පස්සෙ මම cancel කරනව ride එක.

    P.S. - දෙවැනියට කතා කරපු dial එකට විස්තරේ කිව්වාම පොර මට කිව්වා cancel කරන්න කියල. එහෙම accept කරපු ride. එකක් cancel කරාම මට uber customer කෙනෙක් හැටියට bad ratings වැටෙන scene එකක් එහෙම තියනවද? මේ වගේ දේවල් complaint කරන්න විදිහක් එහෙම තියනවද?
    mhn ride eka cancle kaleth uma wenna ati ubata katha karala. gaana uben aran iwarane.
     
    • Like
    Reactions: Gayanep2

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    28
    32
    13
    සමහර උන් pickup location එක ලඟට ඇවිල්ල hire එක ගන්නේ නැතුව යනවා. එතකොට cancelled කරොත් Rs. 50 charge වෙනවා. ඌට එකෙන් commission එකක් යනවා.

    හැබැයි ඔය වගේ දේවල් activity ගිහින් report කරන්න පුළුවන්.
    Thanks!
    ohoma unoth report karanna puluwan.
    in "activity" section in uber app when you select the ride that was cancelled you can report from there.
    it would have the message "having an issue with a different driver" with a button named "get help"
    go there and you should see the first driver details
    Thanks!
    View attachment 227170Mama nm ohoma un ekka yanne nh.. Uwa report karala wena ride ekak danawa..
    Mu mehema ekek kiyala danagaththe okkoma unata passene bn. Ekane monawath karanna bari une.
    එහෙම වෙන්න කොහොමද බන්. රයිඩර් කැන්සල් කරාට පස්සෙ උබල දෙන්නට කිසිම කෝල් එකක් ඇප් එක හරහා ගන්න බෑනේ.

    සමහරු ඉන්නව රෙජිස්ටර් වෙලා ඉන්න වාහනෙන් නෙවෙයි එන්නෙ. සමහරවිට උන් ෆෝන් දෙක තුන තියන් ඉන්නව හයර් එන චාන්ස් එක වැඩි වෙන්න.
    නෑ බං ඌ මගේ ride එක accept කරා. ඊට පස්සේ අමිමල වත් pick කරගෙන අපේ ගෙදරටම ගෙනත් drop කරා. හැබැයි අම්මල ව pick කරාට පස්සේ ඌ app එකෙන් ride එක start කරේ නැහැ. එ කියන්නේ ඌ කට්ටියව ගෙදරට drop කරාට app එක බැලුවම පෙන්නන්නෙ තාම pick කරන්න යනගමන් කියල. අන්තිමට මොනවත් නොවුන ගානට ඌ cancel කරා. එතකොට app එක හිතන්නෙ මු customer ව pick කරන්නෙ නැතිව cancel කරා කියලනෙ. ඊට පස්සේ app එක වෙන rider කෙනෙක්ට එ hire එක යවනව.
    rs 50k gewapn next ride eke. ubanm sajithe wage booru puthek 😂 😂
    Ehema salli kapune nehe mchan. Ita passe mama rides 4,5 k ma damma

    mhn ride eka cancle kaleth uma wenna ati ubata katha karala. gaana uben aran iwarane.
    Nehe mchan. Passe katha kare wena dial ekak. Kalin eka cancel karata passe app eken wena eke ta mage ride eka forward karala. Samanyen ehema ne wenne.
    ------ Post added on Mar 30, 2024 at 11:12 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,059
    13,383
    113
    127.0.0.1
    P.S. - දෙවැනියට කතා කරපු dial එකට විස්තරේ කිව්වාම පොර මට කිව්වා cancel කරන්න කියල. එහෙම accept කරපු ride. එකක් cancel කරාම මට uber customer කෙනෙක් හැටියට bad ratings වැටෙන scene එකක් එහෙම තියනවද? මේ වගේ දේවල් complaint කරන්න විදිහක් එහෙම තියනවද?
    yes, etakota passe aye uba ride ekak dammama wadi pura gewanna wenawa kalin ekaata wechcha paduwa uuta company eken gewala, eka passe uben aya karagannawa man hitanne
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,510
    14,071
    113
    yes, etakota passe aye uba ride ekak dammama wadi pura gewanna wenawa kalin ekaata wechcha paduwa uuta company eken gewala, eka passe uben aya karagannawa man hitanne
    අදාළ trip history එකට ගිහින් එතනින් Report කරලා එ penalty charge එක අපිට reverse කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER