Uber, Pickme දාන් පළාත් අතර යන්න පුලුවන්ද?
SMG70 Well-known member Apr 14, 2015 983 746 93 Oct 22, 2021 #1 Uber, Pickme දාන් පළාත් අතර යන්න පුලුවන්ද?
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Oct 22, 2021 #2 ඇයි ඌබර් පික්මි අලි පුකෙන්ද ? Reactions: dilann and ComradeR
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Oct 22, 2021 #3 SMG70 said: Uber, Pickme දාන් පළාත් අතර යන්න පුලුවන්ද? Click to expand... කවද්ද බැරි උනේ කියපන්කෝ Reactions: Aki992
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 22, 2021 #4 පුළුවන්, අතුරුපාරවල් වලින් යන්න. නැත්තම් පොලිසිය ඉන්න හරියට කලින් බැහැලා. එතන පහු කරලා ගිහින් තව එක්ක ගෙන යන්න. Reactions: hodakolla and kinkon
පුළුවන්, අතුරුපාරවල් වලින් යන්න. නැත්තම් පොලිසිය ඉන්න හරියට කලින් බැහැලා. එතන පහු කරලා ගිහින් තව එක්ක ගෙන යන්න.
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Oct 22, 2021 #5 Puluwan ban no problem, Mama ada Pallekele gihin awe..uber pickme nam nemei.
New Kid Well-known member Sep 28, 2020 388 540 93 Oct 23, 2021 #6 දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් පසු ඉවත් කරනවා කියලා තමයි කියන්නේ.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 23, 2021 #7 yanna plwn danna wdyata Reactions: kinkon