Uber, Pickme දාන් පළාත් අතර යන්න පුලුවන්ද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Uber, Pickme දාන් පළාත් අතර යන්න පුලුවන්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුළුවන්, අතුරුපාරවල් වලින් යන්න. නැත්තම් පොලිසිය ඉන්න හරියට කලින් බැහැලා. එතන පහු කරලා ගිහින් තව එක්ක ගෙන යන්න.
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් පසු ඉවත් කරනවා කියලා තමයි කියන්නේ.