ticket ekak dala refund illapan un balala mona hari kaai. app ekema thiyenawa option eka.
ube warddda dont blame others
ube warddda dont blame others
Ehema wenne naha ban. Un debit karapu gaana trip eka giye nathnam ewelema credit karanawa
credit card remove karapan karadarai refund wenna kal yanawath wadi![]()

trip eke gana wage 3n gunayak kapana eka fair nane bn et. trip eke gana lost una nm awlak na.
Uber eke customer care eka hodai bn
Mata nam refund karala tiyenawa uber credits widihata
Habai mama nam kiyanne card add karanna epa bn uba private use karanawa nam
Cash ma deela yanna
Cash athe nathan itin atm ekak gaawin nawathala.cash deela giyath awulak na ne
Thamanta lesi unata card add karanna epa. Card add karama apen salli kapa ganna uber ekata lesi
There is an option to complain about the trip. They resolve it normally
receipt eke photo ekak dapan.. man oni tharam refund aran thiyenawa. dawasak eka three wheel karayek ge gps eke awulak wela 2km trip ekata 500ka ganak kepila. siddiya kiuwama refund kara..
waiting watenna athi ehema nm karanna deyak na wena siddyak nm refund akak illaganin
waiting watenna athi ehema nm karanna deyak na wena siddyak nm refund akak illaganin
මොබිටෙල් 4G නැති උනාම 3G වැටෙන්නේ නැති හින්දත් දැන් ඔයවගේ හොරවැඩක් කරනවා, 4G නෑ <E> වැටිලා තියෙන්නේ, දැන් ඩ්‍රයිවර් ඇප් එක ලෝඩ් කරනව බිල් එක ගන්න, එන්නේ නෑ. තව පොඩ්ඩෙන් අතින් ගෙවනවා 4000 ක් , පස්සේ පෝන් එකේ ඉන්ටර්නෙට් සිම් එක Switch කලා මොබිටෙල් වලින් එයාර්ටෙල් වලට, කොහොමහරි 4000 ගාණක හයර් එකට 3000 යි ඌට ඇවිත් තියෙන්නේ, ඉතිරු 1000 ඉල්ලනවා, පස්සේ මම ඇප් එක බැලුවම ඌබර් එකෙන් එරියස් එකක් කපාගෙන 1000 ක්, අන්තිමට 500ක් වැඩිපුර දීලා ඇරියා.Ow meke driver mokak hari gemak dila. Eka refund unata amatharawa 3n gunayak kapila