Uber vs Pickme

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,978
    11,533
    113
    pickme thama ban, uber unge hena seen, unge hariyatama lcation ekata damme nattn un yanne naa charge wenne naa kiyala. pickme ekata hodai, locatione eka hariyatama yana thanata naththn ithuru tika giyath gaana wadinawa driver ta
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,317
    20,950
    113
    හස්තිශෛලපුර
    pickme thama ban, uber unge hena seen, unge hariyatama lcation ekata damme nattn un yanne naa charge wenne naa kiyala. pickme ekata hodai, locatione eka hariyatama yana thanata naththn ithuru tika giyath gaana wadinawa driver ta
    Pickme ewun itin shortcut kiyala Dura parawal wala yanawa.. nodanna un anathai
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,427
    1
    16,349
    113
    පොතෙ හැටියට 24පැය සේවා
    ඒ උනාට මෙහෙ ඩ්‍රයිවර් මිට්ටො නම් ස්පෙසලි ටුක් උන් නම් රජෙ සේවෙ වගෙ
    5~6 වෙද්දි ඔෆ්
    වැස්සම ඕෆ්
    පෝයට නිවාඩු,
    රෑට කාර්ඩ් හයර් නම් කැන්සල් තමයි,
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පොතෙ හැටියට 24පැය සේවා
    ඒ උනාට මෙහෙ ඩ්‍රයිවර් මිට්ටො නම් ස්පෙසලි ටුක් උන් නම් රජෙ සේවෙ වගෙ
    5~6 වෙද්දි ඔෆ්
    වැස්සම ඕෆ්
    පෝයට නිවාඩු,
    රෑට කාර්ඩ් හයර් නම් කැන්සල් තමයි,

    True
    uber best pickme sux

    Also True
     
    • Like
    Reactions: kasunkaru