Pickme Uber earningIf

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,185
    2,324
    113

    දවසට on overage 25+ hires නේ. දවස් 30ම මාසෙට දුවලා කියලා හිතුවොත්.

    Per hire Rs 500 වගේ earn කරලා. Each hire on average 5-6 km වගේ. විනාඩි 30ක් per hire දැම්මොත් on average, දවසට පැය 12ක් tight schedule එහෙක දිව්වොත් පුලුවන්. ඒ කියන්නෙ පැය 18ක් වගේ hire දිව්වොත් possible වගේ.