Uberlage Tech stack eka

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    There are a lot of internal libraries that need to be migrated to SB3 support. That's a lot of work. That's probably the biggest reason for delaying the migration to SB3.
    එකතමා, අපිත් කල දදා හිටියා. අනිත්මට කලා. Auth එහෙම සැහෙන්න refactor කලා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ දවස්වල kotlin + alpinejs + htmx+ python fastapi

    අපිත් ආයේ ඔය වගේ stack එකකට ටික ටික මාරු වෙන ගමන් ඉන්නේ. මේ react angular රෙද්ද හරි යන්නේ නෑ.
    ------ Post added on Feb 14, 2024 at 8:44 AM
    react, angular unnecessarily pattama complex wenawa kiyala ahala thiyenawa wade tika tika improve wenakota.

    A lot runs on this stack.
    but java is kind of on dying path right? mama inne finance side eke ekaka, finance/ banking side eka thama mama hithanne thama java use wenne. anith sectors godak node, go walta wage gihin neda?
    yeah, we're handling millions of data smoothly. are u guys using latest Java 21 and Spring boot 3?
    mekata answer eka nam reddak adan kiyanna amarui bn,
    api use karanne thama java 6 bn 😭😓
    මං වගේ එකෙක්
    side එකෙන් react, node, python කරගෙන යනවා
    mamath python fastapi poddak balanna gaththa, but aye office wada enakota eka continue karanna bari wenawa. dan masekin withara balanna time set une na.
     
    • Like
    Reactions: ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    react, angular unnecessarily pattama complex wenawa kiyala ahala thiyenawa wade tika tika improve wenakota.
    ඔව්. ඒව අන්තිමට life time ගෙවන්න වෙන කරුම වෙනවා. අනික project එකක source code දෙකක් වෙන වෙනම maintain කරනවා කියන්නේ, API request යවනවා කියන්නෙම තේරුමක් නැති වැඩක් වෙබ් project වලට නන්. කෙලින්ම UI එක render කරලා පෙන්නන පුළුවන් කම තියාන බොරුවට වටේ යනවා. ඕනි කොටස් තිකට විතරක් jQuery හරි vanilajs හරි දාගන්නවා ඇරෙන්න මුළු ප්‍රොජෙක්ට් එකම dynamic කරන එක තේරුමක් නෑ. Next js එක වගේ ඒව ටිකක් ශේප් double work නැති නිසා. Overall බලනකොට simple task සෙට් එකක් නිකන් කම්ප්ලස්ක් කරගෙන.

    හොදම කෙළිය එන්නේ ඔය react angular project intern උන්ට කරන්න දීලා වැඩ ගන්න ගියාම. Dom එක වැඩ කරන හැටි ගැන කිසිම අදහසක් නෑ. Useeffect හැම තැනකම. ආයේ උන්ටවත් බලනන් කියන්න බෑ ටික දවසක් ගියාම.

    අපි දැන් විශේෂ ඉල්ලීමක් නැත්තං වෙනම frontend backend කරන එක නවත්තලා දාන්න හදන්නේ ඔය කරදර ඔක්කොම නිසා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    asawat nemei ne ithin SPA ona nisa ne karanne ochchar complex karagen
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    asawat nemei ne ithin SPA ona nisa ne karanne ochchar complex karagen
    එකන් ප්‍රෝමිස් කරන දේවල් අන්තිමට ලැබෙන්නෙ නෑනෙ. ගොඩක් project පටන් ගන්නේ එහෙම spa ඕනිම නිසා නෙවෙයි. එහෙම පටන් ගන්න ඒවගේ නන් ඔහොම කේස් එන්න එහෙම ඉඩක් නෑ ගොඩක් වෙලාවට. ඒ කියන ඒව ගොඩක් ඇත්තටම කවර් වෙන්නේ නෑ project ලොකු වෙනකොට. ගොඩක් popular ඒව උනත් මේ වෙනකොට use කරන්නේ hybrid approach එකක්.
     
    • Like
    Reactions: nkt

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Me දවස් වල Industry එක stable නැ වගේ ගතියක් තියෙනවා න‍ේද ?
    අලුත් projects එන්නේ නැ
    US down effect etc...
    උබලා මොකද හිතන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Linux from the core (kernel) / Arch / LFS / + Centos +Redhat /Fedora// Debian +++
    Unix (FreeBSD)
    MYSQL + SQL + YML + Json +toml postgres +
    rabbtmq
    core javascript + node + React + Jquery + Coffee
    HTML + ZenCoding (emmet) + CSS + LESS /SASS + PHP + Laravel + XenForo
    Bash + Powershell + Batch +vbs+ Python + vb + Go +
    Puppet + Docker + Kubernetes
    git
    Selenium
    Assembly + C+ Rust
    list eka digai mataka nathi wena tharam man coding start kare 2000 di wage
     
    Last edited: