ඔන්න දැන් Ubuntu 12.04 LTS සංස්කරණය නිකුත් වෙලා එකේ නිල වෙබ් අඩවියෙන් මේක බාගත කරන්න පුළුවන්
මේ සස්කරණය ගැන කියනවනම් මේක දිර්ගකාලින නිකුත් කිරීමක් (LTS) long term release එකක්
සාමානයෙන් උබුනුට් සංස්කරණ මාස 6න් හයට නිකුත් කරනවා එත් දීර්ග කාලින සංස්කරණ නිකුත් කරන්නේ අවරුදු 4 කට සැරයක්
මේකත් ඒවගේ LTS එකක් එතකොට මේවගේ එකක් සාමාන්‍ය එකකින් වෙනස් වෙන්නේ මේ ජාතියේ ඒවා වලට ගොඩක් කල් යනකම්
update නිකුත් කරනවා මේක කියන විදියට 2017-04 වෙනකම්
ඔයාල දන්නවනේ මේ හැම සංස්කරණනයකටම මොකෙක් හරි සතෙක් ගේ නමක් දානව කියල මේ පාර ඉන්නේ කැබැල්ලාව වගේ සතෙක් කියන්නේ Precise Pangolin කියල
හරි හරි ඔන්න කට්ටියට පොඩි විස්තරයක් මට මේ දවස් වල exam නැත්නම් හෙන විස්තරයක් දන්නා තිබුනා UBUNTU ගැන
Ubuntu 12.04 - Top 10 Features
http://www.ubuntu.com/download/desktop

