Ubuntu Forums Hacked

uditha224

Well-known member
  • 2013/07/21 දින එනම් ඊයේ දිනයේදී Ubuntuforums.org ෆෝරමයට ඉතා විශාල හැකර් ප්‍රහාරයක් එල්ල වීම නිසා මේ වනවිට එම ෆෝරමය අක්‍රීයව පවතී.:oo:
    මිලියන 1.8ක් පමණ වන Usernames හා Passwords එම ප්‍රහාරය එල්ල කරන ලද හැකර් කරු විසින් සොරාගෙන ඇති බවට Canonical සමාගම පවසයි.:angry::angry: කෙසේ වෙතත් සියලුම Passwords ආරක්ෂාකාරී ආකාරයකට ඔවුන්ගේ Database එක තුල තැන්පත් කර තිබූ බවට ඔවුන් පවසයි.:nerd:


    එම හැකර් ප්‍රහාරය එල්ල කරන ලද හැකර්කරු විසින් පහත ආකාරයේ දැන්වීමක් Ubuntuforums.org ෆෝරමයේ සඳහන් කර ඇත. :oo:

    hh.jpg


    කෙසේ වෙතත් Canonical සමාගම පවසන ආකාරයට මෙම හැකර් ප්‍රහාරය මගින් Ubuntu One, Launchpad හා වෙනත් Ubuntu/Canonical සේවාවන්ට බලපෑමක් ඇති වී නොමැත.
    එසේම මෙම Ubuntuforums.org ෆෝරමයට යොදාගෙන තිබුන Passwords ඔබ වෙනත් සේවා වලටද යොදා ඇතිනම් හැකි වහාම ඒවා වෙනස් කරන ලෙස ඔවුන් අවවාද කරයි. මෙහි ආරක්ෂාවට යොදා තිබූ පියවර ඉතා පැරණි නිසා මම ප්‍රහාරයට ලේසියෙන්ම ලක් වන්නට ඇති බවට සැක කරයි.
    :dull::dull::dull:

    =====================


    අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දීගෙන යන්න...
    :)
     
    • Like
    Reactions: Wambatu

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    කවුරු කරත් මහ ජරාම වැඩක් කරලා තියෙන්නේ..!
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Yako mechchara me nikan dena ekatath me hettha keliyane. Okunge computer pichchila karawela yannoni

    :lol: okunta site eke forum eka witharai hack koranna puluwan

    OS ekanam Sirawata develop wenawa unta irisiya athi sure ekata micro lokkek athi :P