Ubuntu FTP udauwak

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    mama ubuntu server ekata vsftpd server dama.dan filezilla walin log wenawa.
    server side eke folders penane nene,ai mehema wene?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    root එකෙන්ද ලොග් වුනේ? එතකොට කෙලින්ම පෙන්නනේ රූට් ගේ හෝම් ඩිරෙක්ටරි එක..screenshot එකක් දාහන්කො බලන්න... ලොග් වෙනවනම් ඉතින් FTP අවුලක් වෙන්න බැහැනේ :yes: