මම කලිනුත් ubuntu උදව් ඉල්ලලා post දැම්මා. ඒවල reply වලින් වැඩ ටික කරගත්තා . දැනුත් පොඩි උදව්වක් ඕනේ ubuntu වැඩ්ඩොන්ගෙන්.
මගේ lap එකේ ubuntu 16.04 යි windows 10නුයි dual boot තියෙන්නේ. කාලයක් හොදට වැඩ කළා. ලගකදී ඉදන් windows පට්ටෙට slow වෙලා තිබ්බේ. මම windows updates disable කරලා තියෙන්නේ data යන හින්ද . බැරිම තැන windows update කළා slow වෙච්ච අවුල හදාගන්න . දැන් windows හොදට වැඩ. ඊයේ තමයි update කලේ. අද වැඩ ටිකකට ubuntu switch වෙන්න හදද්දී "Welcome to emergency mode" කියලා එනවා උබුන්ටු ලොග් වෙන්න බෑ.
පස්සේ ඔය තියන විදියට Ctrl+D press කලාම මේ යට තියන විදියට check එකක් වෙලා 50.7%දී නැවැතිලා ආයේ උඩ තියන prompt එකට එනවා.
emergency mode එකෙන් exit වෙන්නත් බෑ . මේක හදාගන්නේ කොහොමද ? ඇයි windows update කලාම ubuntu කෙල වෙලා තියෙන්නේ ?

Last edited: