Ubuntu help

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ane machanla mata ubuntu uninstall karana widiya kiyahallako...mamaada ubuntu damma..eth mata windows walata boot wenna ba ...mata windows walata yanna hari ubuntu uninstall karana hati kiyannako..danna kenek
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ උබුන්ටු ඉන්ස්ටෝල් කලේ වින්ඩෝස් වල ඉදල නෙමෙයිද??උබුන්ටු අන්ඉන්ස්ටෝල් කරන්න යන්න ඕනි උබුන්ටු දාපු ෆෝල්ඩර් එකට.ඒකේ තියෙනවා අන්ඉන්ස්ටෝල් කියලා ඊඑක්ස්ඊ එකක්.මට පේන්නේ උඔ උබනුටු පර්මනට් ගහලා වගේ...එහෙම උනොත් නම් ෆෝමැට් කරල වින්ඩෝස් ආය දාන්න වෙනවා... මැෂින් එක බූට් වෙන්න ඉස්සෙල්ල (හාඩ් එකෙන්) ඔපරේටින් සිස්ටම් එකක් සිලෙක්ට් කරන්න දෙන්නේ නැද්ද??