අද install කරේ.
dongal එකක් තමයි පාවිච්චි කරන්නේ.
windows 7 එකේ තරම් internet speed නැහැ.
net එකේ search කරාම දැක්කා තව කට්ටියට මේ වගේම ප්රශ්න වෙලා තියනව කියලා.
ඒ උනාට හරි උත්තරයක් හම්බුනේ නෑ
දන්න කවුරුහරි help එකක් දෙන්න