ubuntu server help|network help

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    machanla ape os project ehekata ubuntu server eka mashine eheka install karala domain ekak add karnna oni

    server eka instal karala tiyenne run wenawa http ip eka 192.168.1.6
    zte router ekak thinne mata oni dan mage public ip eka 112.134.41.178

    mage network eke inna oni ekkenekuta 192.168.1.6 ghala server ekata log wethaki
    dan mata oni mage public ip eka 112.134.41.178 loke oni ekkenk gahuwama mage server ekata enna onii

    port forwerd kara nat kiyala ehekin et wada na

    mn wadiya networkin gana danne na.

    ple help ekak dpn danna kenek innawanm
    router eka zte ZXV10 W300 slt line ekak tiine
    satic na public ip eka awlk na mata project eka pennan welawata wadakalama ati

    domain eka cloudfare ekata add karala thinne ekata pulic ip eka dunnanm domain eka daaganna tibba neda
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    man hitanne oka slt eken dena ip eka okata ubata direct connect venna ba oya ip eka slt un nat walta use karana ip ekak ubata ip ekak ganna venwa salli dela mata therena vidiyata slt eken
     
    • Like
    Reactions: naveenenushan

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    man hitanne oka slt eken dena ip eka okata ubata direct connect venna ba oya ip eka slt un nat walta use karana ip ekak ubata ip ekak ganna venwa salli dela mata therena vidiyata slt eken

    hm matath hithuna eka isp la ehema denne nalu ne

    wena karamayk nadda danna mekata dns ekak daala mokak hari karanwa neda
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    Port Forward කරන්න ඔනේ බන් නැත්තම් කරන්න බැහැ
    හැබැයි දැන් SLT එකෙන් Public IP දෙන්නේ නැහැ ඔක කරන්න පුළුවන් විදි කිපයක් තියෙනවා
    1. Static IP එකක් තියෙන්න ඔනේ නැති උනත් කමක් නැහැ DynDNS වලින් Dynamic DNS එකක් හදාගනින් (මෙක අවශ්‍යම දෙයක් නම් නෙමේ)
    2. SLT එකට කොල් කරලා කියන්න උබේ IP එක පබ්ලික් කරලා දෙන්න කියලා මොකද දැනට උන් දෙන්නේ NAT IP එකක් උබට Public (Bridge Mode) දාලා දෙන්න කියන්න
    3. Youtube එකේ බෙසික් පොර්ට් ෆොවර්ඩ් කරන ගැන ඉගෙන ගනින් කොහොමද Port එකකට ෆොවර්ඩ් කරන්නේ කියලා මතක ඇතුව PC එකේ Firewall එක Disable කරපන් නැත්තම් Rule එකක් Add කරපන් එ Port එකට
    4.canyouseeme.org ගිහිල්ලා උබ Open කරපු Port එකට Public Access තියෙනවද කියලා චෙක් කරපන්
    5. වැඩ නම් ගොඩ ඉට පස්සේ තියෙන්නේ MySQL Server එකේ access Settings හදන්න විතරයි උබේ IP Mask 112.13x.‍‍xx.xx එකෙන් එන Incoming Connections Accept වෙන්න හදපන්
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    machan oka Static IP ekek newei.oka public IP ekak unata Dynamic. SLT eken Static IP ekak ganna. Static IP denne Web Pro(4890/=) package eken uda packages walata witharai.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Port Forward කරන්න ඔනේ බන් නැත්තම් කරන්න බැහැ
    හැබැයි දැන් SLT එකෙන් Public IP දෙන්නේ නැහැ ඔක කරන්න පුළුවන් විදි කිපයක් තියෙනවා
    1. Static IP එකක් තියෙන්න ඔනේ නැති උනත් කමක් නැහැ DynDNS වලින් Dynamic DNS එකක් හදාගනින් (මෙක අවශ්‍යම දෙයක් නම් නෙමේ)
    2. SLT එකට කොල් කරලා කියන්න උබේ IP එක පබ්ලික් කරලා දෙන්න කියලා මොකද දැනට උන් දෙන්නේ NAT IP එකක් උබට Public (Bridge Mode) දාලා දෙන්න කියන්න
    3. Youtube එකේ බෙසික් පොර්ට් ෆොවර්ඩ් කරන ගැන ඉගෙන ගනින් කොහොමද Port එකකට ෆොවර්ඩ් කරන්නේ කියලා මතක ඇතුව PC එකේ Firewall එක Disable කරපන් නැත්තම් Rule එකක් Add කරපන් එ Port එකට
    4.canyouseeme.org ගිහිල්ලා උබ Open කරපු Port එකට Public Access තියෙනවද කියලා චෙක් කරපන්
    5. වැඩ නම් ගොඩ ඉට පස්සේ තියෙන්නේ MySQL Server එකේ access Settings හදන්න විතරයි උබේ IP Mask 112.13x.‍‍xx.xx එකෙන් එන Incoming Connections Accept වෙන්න හදපන්

    slt ekata kiwwama un karala denawada free
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    slt ekata kiwwama un karala denawada free
    ඔව් උබේ IP එක පබ්ලික් කරලා දෙන්න කියපන් උන් සමහර විට අහයි ඇයි කියලා කියපන් CCTV කැම් එකකට කියලා
    ෆ්‍රි එවෙලාවෙම කරලා දෙයි ඉට පස්සේ පොර්ට් ෆොවර්ඩ් කරලා අර සයිට් එකෙන් ටෙස්ට් කරලා බලන්න
     
    • Like
    Reactions: naveenenushan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Ubuntu VPS එකක් ගත්තා නම් ඔයිට වඩා ලේසි.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔව් උබේ IP එක පබ්ලික් කරලා දෙන්න කියපන් උන් සමහර විට අහයි ඇයි කියලා කියපන් CCTV කැම් එකකට කියලා
    ෆ්‍රි එවෙලාවෙම කරලා දෙයි ඉට පස්සේ පොර්ට් ෆොවර්ඩ් කරලා අර සයිට් එකෙන් ටෙස්ට් කරලා බලන්න

    hari mcn un karala dunna balamu wadad kiyala
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    un free ip eka public karala denwada :confused::confused:
    ඔව් කලින් කොහොමත් පබ්ලික් තමා මචන් තිබ්බේ උන්ගේ අලුත් Policy Update එකකින් පස්සේ තමා දෙන එක නැවැත්තුවේ Security අවුල් නිසා
    හැබැයි පබ්ලික් කරලා ඉල්ලුවොත් කරලා දෙනවා එක නම් දැනට Free
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඔව් කලින් කොහොමත් පබ්ලික් තමා මචන් තිබ්බේ උන්ගේ අලුත් Policy Update එකකින් පස්සේ තමා දෙන එක නැවැත්තුවේ Security අවුල් නිසා
    හැබැයි පබ්ලික් කරලා ඉල්ලුවොත් කරලා දෙනවා එක නම් දැනට Free

    un ip walata gewanna ona ne ban ehenan unge pool eke ip ekak denwa athi :confused::confused: