ඊට වඩා වෙන මොකක් හරි කරලා තියනවා. හරියට මතක් කරලා කියපං මොකකද්ද කලේ කියලා.sudo: must be setuid root
den poddakata kalin sudo weda kala den weda ne bn mama anthimata demme phpmyadmin
help me machan
sudo apt-get remove phpmyadmin sudo apt-get update sudo apt-get ........... try this.
ඊට වඩා වෙන මොකක් හරි කරලා තියනවා. හරියට මතක් කරලා කියපං මොකකද්ද කලේ කියලා.