UC Browser එක Pc එකට දාගන්න

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    UC Browser එක Pc එකට දාගන්න

    nqqNfKv.png


    ඔන්න මචන්ලා අරගෙන ආවා නියම Web Browser එකක්. Smart Phone පාවිච්චි කරන කට්ටිය නම් UC Browser කිව්වම ගමන්ම දන්නවානේ පට්ටම බ්‍රව්සර් එකක් කියලා. ඔන්න UC Browser එක Pc Version එක ගැන තමයි මේ කියන්නේ. මේ බ්‍රව්සර් එකෙන් You Tube විඩියෝස් Download කරන්න පුලුවන් අපි IDM එකෙන් බානවා වගේම. ඒ වගේම UC Browser එකේ Data Compression technology එක නිසා අපේ Data ඉතුරු වෙනවා කියලා තමයි කියන්නේ. අනික මේකත් Chromium Base බ්‍රව්සර් එකක් නිසා Chrome Apps පවා Support කරනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......

    sfDl2yS.png


    sfDl2yS.png


    හරි UC Browser එක මෙතනින් බාගන්න.



    X3MQTuy.png


    මෙන්න UC Browser එකෙහි තිබෙන විශේශතා..

    UeRdMT3.png


    Fast Downloads

    Enjoy high speed downloads with a resume option when interrupted and a smart file manager.

    Cloud Sync

    Seamlessly switch between UC Browser across your devices by syncing your open tabs and bookmarks.

    Fun & Easy to Use

    Customizable speed dials, themes and add-ons, plus unique and user-friendly features make your browsing easier and fun!

    Data Compression

    Save data and boost your browsing speed with our improved data compression technology.

    Video downloader

    Download videos with just one click.

    cooltext867988096.png


    nIHv9UH.png


    DrqYZfM.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මචන් ගූගල් එකවුන්ට් එකෙන්මද සින්ක් වෙන්නෙ?