UCSC කොල්ලො එන්න - Parking

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අලුත් බැච් එකක් ගත්තම පාස්/ID බලන්නෙ නැහැනේ බන් ටික කාලයක් යනකන්
    ඒක කියල ඇතුලට දාගන්න පුලුවන් වෙයි
    වෙන මොනා හරි ඩොකියුමන්ට් තියේ නං අරං පලයං, ප්‍රස්නයක් නැතුව ඇතුලට දාගන්න පුලුවන් වෙයි
    අනික උඹ නොදන්න එකා වගේ වට පිට බල බල යන්නෙ නැතුව කෙලින්ම වාහනේ ඇතුලට දාපන් එතකොට ගොඩක් වෙලාවට පාස් බලන්නෙ නැහැ
    මම කැම්පස් එකෙන් අවුට් වෙලා හෙන කාලයක් යනකන් ඕන වුනු වෙලාවල් වලදි කැම්පස් එක ඇතුලෙන් දාල ගියා නේ, කවදාවත් ID එක බැලුවෙ නැහැ
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    කලාතුරකින් බං පාස් බලන්නේ... මං කාර් එකේ යනකොට නම් පාස් බලලම නෑ වගේ මතක.. බයික් එකේ යනකොට නම් සමහර වේලාවට බලලා තියෙනවා
    thanks machan, ehenam awlak na

    අලුත් බැච් එකක් ගත්තම පාස්/ID බලන්නෙ නැහැනේ බන් ටික කාලයක් යනකන්
    ඒක කියල ඇතුලට දාගන්න පුලුවන් වෙයි
    වෙන මොනා හරි ඩොකියුමන්ට් තියේ නං අරං පලයං, ප්‍රස්නයක් නැතුව ඇතුලට දාගන්න පුලුවන් වෙයි
    අනික උඹ නොදන්න එකා වගේ වට පිට බල බල යන්නෙ නැතුව කෙලින්ම වාහනේ ඇතුලට දාපන් එතකොට ගොඩක් වෙලාවට පාස් බලන්නෙ නැහැ
    මම කැම්පස් එකෙන් අවුට් වෙලා හෙන කාලයක් යනකන් ඕන වුනු වෙලාවල් වලදි කැම්පස් එක ඇතුලෙන් දාල ගියා නේ, කවදාවත් ID එක බැලුවෙ නැහැ
    ela, thanks machan