මචන්ලා මට පොඩි Info ටිකක් ඹනේ.
මචන් උබල කොහොමද බන් පාඩම් කරන්න බැරි උන UCSC BIT Exams ගොඩ දාගන්නේ ?
මචන් උබල කොහොමද බන් පාඩම් කරන්න බැරි උන UCSC BIT Exams ගොඩ දාගන්නේ ?
මචන්ලා මට පොඩි Info ටිකක් ඹනේ.
මචන් උබල කොහොමද බන් පාඩම් කරන්න බැරි උන UCSC BIT Exams ගොඩ දාගන්නේ ?

ane yako
BIT kiyanne degree 1k machan,padam nokara kohomada vibaga pass venne,
යකෝ මේ අපිත් ඔක්කොම ගොඩ දා ගන්නේ...උඹ මෙහෙම කරපං...මං කියන් නෑ උඹට හැමදාම පාඩම් කරපං කියලා. ඇති තරම් පිස්සු කෙලපං..ඒත් exam එකට සති 2ක් වත් තියලා බැහැලා වැඩ කරපං..අනිවා ගොඩ යනවා..අත් දුටුයි..සහතිකයි.. මුල ඉදන් assignment ප්‍රශ්න කරපං...ගොඩ ලොවෙත් නෑ...
පලවෙනි අවුරුද්දනම් ඔහොම පුලුවන්. දෙවෙනි අවුරුද්දේ ඔහොමකලොත් බඩුම තමා.යකෝ මේ අපිත් ඔක්කොම ගොඩ දා ගන්නේ...උඹ මෙහෙම කරපං...මං කියන් නෑ උඹට හැමදාම පාඩම් කරපං කියලා. ඇති තරම් පිස්සු කෙලපං..ඒත් exam එකට සති 2ක් වත් තියලා බැහැලා වැඩ කරපං..අනිවා ගොඩ යනවා..අත් දුටුයි..සහතිකයි.. මුල ඉදන් assignment ප්‍රශ්න කරපං...ගොඩ ලොවෙත් නෑ...

පලවෙනි අවුරුද්දනම් ඔහොම පුලුවන්. දෙවෙනි අවුරුද්දේ ඔහොමකලොත් බඩුම තමා.
කනා ගහන්න බෑ. ලියන එකකුත් එනවනේ![]()

matah epa wela thiyanaමචන්ලා මට පොඩි Info ටිකක් ඹනේ.
මචන් උබල කොහොමද බන් පාඩම් කරන්න බැරි උන UCSC BIT Exams ගොඩ දාගන්නේ ?
Ammata Hudu Ehemada mama Tawama 1st Year.
Tawa Info kiyandako Kohomada Study karanda one kiyala
හොඳට පාඩම් කරපං, ඇසයිමන්ට්ස් ටික පිළිවෙලට කරපං, පාස් පේපර්ස් නුත් කරපං, රිලැක්ස් එකේ ගිහින් විභාගෙ ලියපං...! ගොඩම තමයි..!

තනියෙන් කරනවානම් පොඩ්ඩක් අමාරුයි. ක්ලාස් කට් කරන්නේ නැතුව ඒකට ගිහින් හොඳට අහගෙන ඉඳපන්. ඊට පස්සේ පාස්ට් පේපර්ස් කට පාසම් වෙනකම් කරපන්. එවම තමා හුග්අක් එක්සෑම් එකටත් එන්නේ. අන්තිම මාස 2 හොන්ඳටම මහන්සි උනොත් A එකක් ෂුවර්. පළවෙනි අවුරුද්දේ ගන්න පුලුවන් වැඩිම රිසාල්ට් එකට යන්න. දෙවැනි අවුරුද්ද තමා අමාරුම.