UCSC BIT Exam

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මට මේ ජූලි 30 31 විභාගේ ! තැන්ක්යූ මතක් කරාට!:shocked::eek:

    මමත් හිතන්නේ පාස්ට් පේපර් තමා! හුගක් අය කියනවා පාස්ට් පේපර් කරොත් ගොඩ කියලා:);)
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මට මේ ජූලි 30 31 විභාගේ ! තැන්ක්යූ මතක් කරාට!:shocked::eek:

    මමත් හිතන්නේ පාස්ට් පේපර් තමා! හුගක් අය කියනවා පාස්ට් පේපර් කරොත් ගොඩ කියලා:);)

    You are welcome Machan.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා මට පොඩි Info ටිකක් ඹනේ.

    මචන් උබල කොහොමද බන් පාඩම් කරන්න බැරි උන UCSC BIT Exams ගොඩ දාගන්නේ ?

    Padam karalama tama goda yanna wenne..

    Nathnag hodata puk* hodala UCSC ekata gihin lecturers la yanakota kalisama galola nawila hitapan. Samahara wita hari yai :lol: