UCSC lectures notes ලබාදෙන්න

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ucsc.png


    UCSC එකේ ඉන්න කාට හරි දෙන්න පුලුවන්ද, UCSC එකේ BSc computer science degree ප්‍රෝග්‍රෑම් එකේ lectures notes ටික.

    notes ටික දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    Bump එකක් දාගෙනම යන්න.
    :):):):):):):)
     
    • Like
    Reactions: cala94